මේ දැන් උන සිද්ධියක්

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,886
    1
    60,805
    113
    Mother Earth
    එපා. පව් බන් ඔය බෝකර්ලා. Ikman වගේ website නිසා එයාලගේ රස්සාවට කෙළ වුණා. මොකුත් කරන්න එපා පවු. උඹලා කැමති නැත්තම් එච්චරයි. එතනින් එහාට ඇදන් යන්න එපා. 🙁
     
    Last edited:

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    මේ රටේ ඉන්නේ අමුතුම හොරු. හදුන්නෙත්ති වගේ ගේම් දෙන එකෙකුත් ඉන්නවා කිව්වේ. තව එකෙක් ඈමතිව අන්දලා පාස්පෝට් හදන් තිබ්බේ. බොරු සුදුසුකම් පෙන්නලා මිනිස්සු අන්දන එවුන්, බොරු කිරීම ප්‍රජාතන්ත්‍රවාදීව කරන එවුන්.. මේ වගේ කෙලවරක් නෑති හොරු ඉන්න රටක් නේ. හොරකම ජාන වලින් එන්නේ
     
    • Like
    Reactions: War Fighter

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,950
    1
    9,751
    113
    Gampaha
    ඊයෙ අඩු කුලේ ගෲප් එකක ඕක කියන්න ගිහින් සෙට් එක මට හෙන මරිසියක් දාල මාව ගෲප් එකෙන් එලවලත් දාල. එක උත්තියක් ලක්ශ 2.50 ක ජොබ් ඔෆර් එකක් දාල gamil වලට cv එකතු කරනව. ඔච්චර ලොකු කම්පැනියට ඊමේල්, website නැද්ද අහපුවාම මේ head හන්ටින්ග්, recruitment කියල හෙන හෑල්ලක් කියෝල මාව අයින් කරල. පවු ඉතින් ඔය ෆෝමැට් එකෙන් ගොඩක් මිනිස්සු රවට්ටනව.
     
    • Like
    Reactions: War Fighter

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,460
    25,721
    113
    අම්මත් එක්ක බැංකුවේ ඉද්දි... මම ටිකක් ඈතින් හිටියා. කෙල්ලෙක් ආවා හිනා වේ ගෙන... අම්මත් එක්ක හෙන කතාව.... මම ඇහුව අම්මේ මේ කව්ද කියලා, අම්මා කියනවා "අනේ මේ අරයගේ දුව ", අරකි ඇඹරෙනවා. මම ඇහුව "ඔයා කව්ද ", "මහේෂ් ගේ දුව " කිව්වා. මම කිව්ව මහේෂ් කියලා කෙනෙක් අපි දන්නේ නැහැ නේ

    අරකි මාරු.... බැංකුවට එන ආච්චියෙක් අල්ලගත්තොත් කොහොමද වැඩේ. ලක්ෂ ගණන් අරන් දිව්වා කියලා පොලිසියේ ලියන්න විතරයි වෙන්නේ.

    ඊයෙ අඩු කුලේ ගෲප් එකක ඕක කියන්න ගිහින් සෙට් එක මට හෙන මරිසියක් දාල මාව ගෲප් එකෙන් එලවලත් දාල. එක උත්තියක් ලක්ශ 2.50 ක ජොබ් ඔෆර් එකක් දාල gamil වලට cv එකතු කරනව. ඔච්චර ලොකු කම්පැනියට ඊමේල්, website නැද්ද අහපුවාම මේ head හන්ටින්ග්, recruitment කියල හෙන හෑල්ලක් කියෝල මාව අයින් කරල. පවු ඉතින් ඔය ෆෝමැට් එකෙන් ගොඩක් මිනිස්සු රවට්ටනව.
    Linkedin එකේ hunter එකියක්.... සුපිරි ජොබක් තියෙනවා කියලා දාන්න ද ඇහුව. දැන් කීයක්ද දීලා CV එක හදාගන්න ලු.
    CV එක යැව්වට පස්සේ... OTP message එහෙමත් ආවා.

    Bank email එක වෙන එව්වට පාවිච්චි කරන්න එපා.
    ------ Post added on Dec 31, 2024 at 4:32 PM
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,576
    3,990
    113
    Lanka
    මේ දැන් උන සිද්ධියක්. මස්සිනාගේ කාර් එක විකුණන්න දැම්මා ikman එකේ. Call එකක් ආවා අපේ කම්පැනි එකට කාර් එකක් හොයනවා. මම ඒකෙ civil engineer කෙනෙක්. මම මේ කාර් එක සෙට් කරන්නම්. ඔයාගෙ ගාන කියන්න. හැබැයි මමත් ලක්ශයක් තියාගෙන තමා ගණන කියන්නෙ. Tender එකක් දාන්න letter එකක් ලියලා එවන්න කියලා. ඒකෙ ඌ ලියලා දෙන්න කියන letter එකේ විදිහට 4959 ටෙන්ඩර් ගාස්තු + තව මොකක්ද එකකට 1500ක් කුත් ගෙවන්න ඕනි.ඕක මට මස්සිනා කිව්ව ගමන් මීටර් උනා මරිසියක් කියලා. Civil engineer කියන එකාගෙ nic photos එහෙමත් එවලා බන්. 😂 හම්බෙලා ඩීල් එක කරමු කිව්වාම කියනවා දැන් බිසී කොල්ලුපිටියට එන්න කියලා. මරන්න ඕනි වේසිගෙ පුතාලව හොයලා. අහුවෙන උන් අනන්තවත් ඇති. පොඩ්ඩ්ක් මීටරෙන් ඉඳපල්ලා වාහන එහෙම විකුණන්න දානවා නම්
    uta kiypan athin gewala tender eka danna lakshe +a ganath dennam kiyala sell karama. ez
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,774
    21,078
    113
    adala nene
    මේකට ලීගල් ඇක්ශන් එකක් ගන්න හිතෙනවා. Cyber crime එකට කෝල්
    එකක් ගත්තා වැඩ නෑනෙ බන්. උබලා මොකද හිතන්නෙ



    එහෙමත් නෑ බන්.
    ------ Post added on Dec 31, 2024 at 1:34 PM
    පීස් විහිලු කරන්න එපා
    යූටූබ් චැනල් එකක් බේරගන්න බැරි පොලිසිය ස්කෑම් කරන උන් අල්ලන්න 🤣
    Screenshot_20241231_002248_Facebook.jpg
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    Nic එක නැතිවුන ගමන් පොලීසියෙ ඇන්ට්‍රියක් දාන්න කියන්නේ ඕකයි. කොහේවත් නැති මරිසි වලට නම වැටිලා තියෙන්න පුළුවන්.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,336
    49,717
    113
    සේදවත්ත
    ගැන්සියක් එක්ක ගිහින් කාර් එක්ක අස්සට දාගෙන ටියුලිප් බැග් එකක් ඔලුවට දාල දීපන් බූතයා පාර සට පට සට්‍ටපඩි වෙන්න .

    පීස් විහිලු කරන්න එපා
    යූටූබ් චැනල් එකක් බේරගන්න බැරි පොලිසිය ස්කෑම් කරන උන් අල්ලන්න 🤣
    Screenshot_20241231_002248_Facebook.jpg
    @SLK_sri මේකට නම් ත්‍රෙඩ් එකක් ඕනේමයි ආ . ඕනෙමයි නැත්තම් තරහයි
    ------ Post added on Dec 31, 2024 at 5:01 PM
     
    • Like
    Reactions: War Fighter

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    පීස් විහිලු කරන්න එපා
    යූටූබ් චැනල් එකක් බේරගන්න බැරි පොලිසිය ස්කෑම් කරන උන් අල්ලන්න 🤣
    Screenshot_20241231_002248_Facebook.jpg
    මේක නං පට්ට නෝන්ඩිය පොලිසියට. මොකද උන්ගේ වැඩේම අනික් උන්ට උපදෙස් දෙනවා ඉන්ටර්නෙට් වල හැසිරෙන්න ඕනි මෙහෙමයි අරහමයි කියලා. අනික් උන්ට බණ කියන්න ගියාට උන්ගේ එකවුන්ට් එකවත් රැක ගන්න බැහැ.
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,275
    21,161
    113
    ඔතන අනිවා අහින්සක එකෙක්ගෙ nic එක තමා එවනවා ඇත්තේ, නැත්තන් බය නැතුව එවන්නෙ නෑනේ. අනිවා හොර වෙසිගේ පුතාල තමා ඔහොම කරන්නෙ. දෙතුන් දෙනෙක් ඇන්දුවත් ඇතිනෙ බන්.

    මට ඔයවගේ එකක්සෙට් උනා ඩුබායි ජොබ් එකකට CV දාල. දවස් 2 3කට පස්සෙ මට කැරිම ඔෆර් එකක් ආව බන්. කම්පනි එක website එකක් හිටන් තියෙනවා. එකම සීන් එක කොල් කලාම එක පාරම answer කරනවා. කම්පනි එකක්නම් අනිවා reception එකට යන්න එපැයි. එකේන් තමා මාට්ටු උනේ සල්ලි ගරන සින් එකක් කියලා.
    දැන් සිංහලු ID එකක් ඇහින්ද ගමන් ගෙඩිය පිටින් ෆේස්බුක් දානවනේ. 🤭🤭🤭
     
    • Haha
    Reactions: tharakaf