මේ දිනවල විකාරයක්ව පවතින ඩැඩීගේ "ටිකෙන් ට

massina

Active member
  • මේ දිනවල විකාරයක්ව පවතින ඩැඩීගේ "ටිකෙන් ට

    මේ දිනවල විකාරයක්ව පවතින ඩැඩීගේ "ටිකෙන් ටික" ගීතය පිළිබදව මාගේ මතය ඉදිරිපත් කිරීමට සිතුනේ තවදුරටත් මෝඩ ගොන් අන්තවාදී තකතීරු බල්ලන්ට විරුද්ධව කලාවට ලැදි අප හිටගත යුතු කාලය එළඹ ඇති බැවිනි.

    ප්‍රශ්නය පටන්ගන්නේ "ටිකෙන් ටික" ගීතයේ මැදදී ජයමංගල ගාතා ගායනා කිරීමත් සමගය. බොහෝ අයවලුන් ගයාන් පෙරෙරා කතෝලික අයෙක් බැවින් ඔහු බුද්ධාගම විනාශ කිරීමට හදනවා කියා ප්‍රචාරය ගෙන ගියා. සම හරක් මේ ගීතය තහනම් කලයුතු බව පැවසුවා.

    මංගල උත්සවයකදී ජය මංගල ගාතා ඇසීම සාමාන්ය දෙයක්. මේ ගීතයේදී ජය මංගල ගාතා යොදා තිබෙන ආකාරයේ කිසිම ව්‍රදක් මට පේන්නේ නැහැ. ඒක සාමාන්ය පරිදි ගැහැණු ළමුන් පිරිසක් කියන්නේ. ගයාන්වත් කවුරුවත් ඒක රැප් කලා කියලානම් මට පේන්නේ නැහැ. කතෝලික කෙනෙක් ඔහුගේ ගීතයකදී අනෙක් ආගම්වලටද තැනදීම, අනෙක් මිනිසුන්ට තැනදීම ඇත්ත වශයෙන්ම අපි අගය කල යුතු දෙයක්.

    නමට බුද්ධාගමේ කියලා මේ කෑගහන කට්ටිය අන්තවාදියෝ ටිකක් විදිහටයි මට පේන්නේ. කලාකරුවෙක්ට තියෙන නිර්මාණාත්මක අයිතියට සහ නිදහසට වැටකොටු බැදීම අන්තිම පහත් ක්‍රියාවක්.

    අනෙක් එක, මධුසමය. මේ මෝඩ ආගම් අන්තවාදීන් කියනවා ජයමංගල ගාතා කියනකොට මධුසමයට යනවා පෙන්නනවලු. ඉතින් මධුසමය කියන්නේ නරක දෙයක්ද? ගෑණියෙකුයි පිරිමියෙකුයි බැන්දට පස්සේ ඔවුන් ලිංගිකව හැසිරෙනවා කියන්නේ වැරදි දෙයක්ද? එහෙමනම් මිනිස්සු මේ ලෝකේ ඉපදෙන්නේ අම්මලා තාත්තලා කරන වැරදි වැඩකින්නේ?

    ඇයි මෝඩ හිවලුනේ අන්තගාමී විදිහට හිතන්නේ? මීට වඩා අපි නිදහස් නිරවුල් මධ්යස්ත විදිහට ලෝකේ දිහා බලන්න ඕනේ. නැත්තම් අපිට අපේ ඉන්න වටිනා කලාකරුවෝ නැති වෙයි.

    ගයාන් ඇතුලු ඩැඩීට තව තවත් ශක්තිය ලැබේවා.
     
    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    පල යන් බන් යන්න තෝ මුලින්ම සින්දුව අහපන් ගොනා....

    කොහෙද ගොනෝ ජයමංගල ගාතා තියෙන්නේ.... එකේ තියෙන්නේ අශිර්වාද ගථා......

    තෝගේ කන් පොට්ටද??? කොහෙද කෙල්ලො කියන්නේ....
     
    massina

    Active member
  • පල යන් බන් යන්න තෝ මුලින්ම සින්දුව අහපන් ගොනා....

    කොහෙද ගොනෝ ජයමංගල ගාතා තියෙන්නේ.... එකේ තියෙන්නේ අශිර්වාද ගථා......

    තෝගේ කන් පොට්ටද??? කොහෙද කෙල්ලො කියන්නේ....

    ඉතින් තවත් හොදයිනේ ගොනෝ. ඔයා හරි කුහකයිනේ...:lol:
     
    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,152
    1,239
    113
    යකෝ එකෙක් THERAD එකක් වහනකොට තව එකෙක් එකක් අරිනවා..
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    මේ දිනවල විකාරයක්ව පවතින ඩැඩීගේ "ටිකෙන් ටික" ගීතය පිළිබදව මාගේ මතය ඉදිරිපත් කිරීමට සිතුනේ තවදුරටත් මෝඩ ගොන් අන්තවාදී තකතීරු බල්ලන්ට විරුද්ධව කලාවට ලැදි අප හිටගත යුතු කාලය එළඹ ඇති බැවිනි.

    ප්‍රශ්නය පටන්ගන්නේ "ටිකෙන් ටික" ගීතයේ මැදදී ජයමංගල ගාතා ගායනා කිරීමත් සමගය. බොහෝ අයවලුන් ගයාන් පෙරෙරා කතෝලික අයෙක් බැවින් ඔහු බුද්ධාගම විනාශ කිරීමට හදනවා කියා ප්‍රචාරය ගෙන ගියා. සම හරක් මේ ගීතය තහනම් කලයුතු බව පැවසුවා.

    මංගල උත්සවයකදී ජය මංගල ගාතා ඇසීම සාමාන්ය දෙයක්. මේ ගීතයේදී ජය මංගල ගාතා යොදා තිබෙන ආකාරයේ කිසිම ව්‍රදක් මට පේන්නේ නැහැ. ඒක සාමාන්ය පරිදි ගැහැණු ළමුන් පිරිසක් කියන්නේ. ගයාන්වත් කවුරුවත් ඒක රැප් කලා කියලානම් මට පේන්නේ නැහැ. කතෝලික කෙනෙක් ඔහුගේ ගීතයකදී අනෙක් ආගම්වලටද තැනදීම, අනෙක් මිනිසුන්ට තැනදීම ඇත්ත වශයෙන්ම අපි අගය කල යුතු දෙයක්.

    නමට බුද්ධාගමේ කියලා මේ කෑගහන කට්ටිය අන්තවාදියෝ ටිකක් විදිහටයි මට පේන්නේ. කලාකරුවෙක්ට තියෙන නිර්මාණාත්මක අයිතියට සහ නිදහසට වැටකොටු බැදීම අන්තිම පහත් ක්‍රියාවක්.

    අනෙක් එක, මධුසමය. මේ මෝඩ ආගම් අන්තවාදීන් කියනවා ජයමංගල ගාතා කියනකොට මධුසමයට යනවා පෙන්නනවලු. ඉතින් මධුසමය කියන්නේ නරක දෙයක්ද? ගෑණියෙකුයි පිරිමියෙකුයි බැන්දට පස්සේ ඔවුන් ලිංගිකව හැසිරෙනවා කියන්නේ වැරදි දෙයක්ද? එහෙමනම් මිනිස්සු මේ ලෝකේ ඉපදෙන්නේ අම්මලා තාත්තලා කරන වැරදි වැඩකින්නේ?

    ඇයි මෝඩ හිවලුනේ අන්තගාමී විදිහට හිතන්නේ? මීට වඩා අපි නිදහස් නිරවුල් මධ්යස්ත විදිහට ලෝකේ දිහා බලන්න ඕනේ. නැත්තම් අපිට අපේ ඉන්න වටිනා කලාකරුවෝ නැති වෙයි.

    ගයාන් ඇතුලු ඩැඩීට තව තවත් ශක්තිය ලැබේවා.

    ඇත්තම කතා කරනවා නම් අද වැඩි දෙනෙක් ලංකාවේ ඉන්නෙ නාමික බෞද්ධයෝ,හැම එහෙකටම තෙරුමක් නැතුව කැ ගහ ගහ යන (වැඩක් නොකරන පුස් අන්තවාදියෝ), එක මම පිලිගන්නවා ,ඇත්තම කිව්වොත් ත්‍රිපිටකයවත් දැකලා නැති උදවිය,එක කොයි හැටි වෙතත් මමනම් මේකේ වරදක් දකිනවා හොඳ බෞද්ධයෙක් හැටියට,මේකෙන් ගයාන් බුද්ධාගම විනාශ කරන්නවත් අපහාසයක් හෝ කරන්නට නොගිය බවයි මගෙත් අදහස,ඔහුගේ නොදැනුවත් භාවය නිසාමයි මේය වෙලා තියෙන්නෙ.මෙතන තියන වරද පහලින්

    http://www.elakiri.com/forum/showpost.php?p=12060978&postcount=34
     
    Fuck%25252520You%25252520Yankees.jpg
     
    • Like
    Reactions: Rana Rala

    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    ඉතින් තවත් හොදයිනේ ගොනෝ. ඔයා හරි කුහකයිනේ...:lol:

    තො ඉතින් ජයමංගල ගාථා දන්නේ නෑ කියන්නේ උබත් අරූගේ ආගමේ ම එකෙක් නේ.....

    උබලට මොකෝ.... එහෙනම් උබලා කෑගැහුවේ ඇයි ඩාවින්චි කෝඩ් තහනම් කරන්න කියලා....
     
    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,152
    1,239
    113
    තො ඉතින් ජයමංගල ගාථා දන්නේ නෑ කියන්නේ උබත් අරූගේ ආගමේ ම එකෙක් නේ.....

    උබලට මොකෝ.... එහෙනම් උබලා කෑගැහුවේ ඇයි ඩාවින්චි කෝඩ් තහනම් කරන්න කියලා....
    Good Point :P
     
    • Like
    Reactions: Rana Rala

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    තො ඉතින් ජයමංගල ගාථා දන්නේ නෑ කියන්නේ උබත් අරූගේ ආගමේ ම එකෙක් නේ.....

    උබලට මොකෝ.... එහෙනම් උබලා කෑගැහුවේ ඇයි ඩාවින්චි කෝඩ් තහනම් කරන්න කියලා....

    ai thana kale......... nokara innai thibune....... anika aru krapu de math karanna oneda?

    ane yako thoge logic!
     
    massina

    Active member
  • තො ඉතින් ජයමංගල ගාථා දන්නේ නෑ කියන්නේ උබත් අරූගේ ආගමේ ම එකෙක් නේ.....

    උබලට මොකෝ.... එහෙනම් උබලා කෑගැහුවේ ඇයි ඩාවින්චි කෝඩ් තහනම් කරන්න කියලා....

    මේ...හලෝ...මම කතෝලිකයෙක් නෙමේ. මම බුද්ධාගමේත් නෙමේ. මම ඉස්ලාම්වත් නෙමේ. මම බුද්ධ දර්ශනය පිළිපදින කෙනෙක්. අනික් මිනිස්සුන්ට සහ අනෙක් ආගම් වලට ගරු කරන මිනිසුන්ගේ නිදහසට කැමති කෙනෙක්. උබ මෙතන කුහක කතා කියව කියව අනිත් ආගම් වලට බැන බැන මොකක්ද කරන්නේ? තමුසේ අන්තවාදියෙක් අයිසේ.
     
    massina

    Active member
  • Good Point :P

    අනේ අපිනම් කිව්වේ නැහැ ඩාවින්චි කෝඩ් තහනම් කරන්න කියලා...මම තාමත් හිටපු ගමන් ඒ ෆිල්ම් එක බලනවා... අනික් ආගම් වලට ගරහන්න එපා මචන්. ආගම් කියන්නේ මිනිස්සුන්ව බෙදන්න ඇති වෙච්ච දේවල්. හොදට පැහැදිලිව හිතලා බලපන් ඇත්තටම ඔය සින්දුවේ ඔහොම අවුලක් තියෙනවද කියලා.
     
    massina

    Active member
  • මේ නැතිකරන්න හදන්නේ අපේ නිදහසයි. අපිට විවුර්තව දෙයක් කියන්න පුලුවන් නිදහසයි. මේ වගේ විකාර වලට විරුද්ධව අපි නැගී සිටිය යුතුයි.
     
    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0

    මේ...හලෝ...මම කතෝලිකයෙක් නෙමේ. මම බුද්ධාගමේත් නෙමේ. මම ඉස්ලාම්වත් නෙමේ. මම බුද්ධ දර්ශනය පිළිපදින කෙනෙක්. අනික් මිනිස්සුන්ට සහ අනෙක් ආගම් වලට ගරු කරන මිනිසුන්ගේ නිදහසට කැමති කෙනෙක්. උබ මෙතන කුහක කතා කියව කියව අනිත් ආගම් වලට බැන බැන මොකක්ද කරන්නේ? තමුසේ අන්තවාදියෙක් අයිසේ.

    අනේ පල බන් යන්න ජයමංගල ගාථා නොදන්න බුද්ධාගමිකයෙක් දැක්කමයි.... ආඩම්බරේ බෑ.....