මේ දිනවල විකාරයක්ව පවතින ඩැඩීගේ "ටිකෙන් ට
මේ දිනවල විකාරයක්ව පවතින ඩැඩීගේ "ටිකෙන් ටික" ගීතය පිළිබදව මාගේ මතය ඉදිරිපත් කිරීමට සිතුනේ තවදුරටත් මෝඩ ගොන් අන්තවාදී තකතීරු බල්ලන්ට විරුද්ධව කලාවට ලැදි අප හිටගත යුතු කාලය එළඹ ඇති බැවිනි.
ප්රශ්නය පටන්ගන්නේ "ටිකෙන් ටික" ගීතයේ මැදදී ජයමංගල ගාතා ගායනා කිරීමත් සමගය. බොහෝ අයවලුන් ගයාන් පෙරෙරා කතෝලික අයෙක් බැවින් ඔහු බුද්ධාගම විනාශ කිරීමට හදනවා කියා ප්‍රචාරය ගෙන ගියා. සම හරක් මේ ගීතය තහනම් කලයුතු බව පැවසුවා.
මංගල උත්සවයකදී ජය මංගල ගාතා ඇසීම සාමාන්‍ය දෙයක්. මේ ගීතයේදී ජය මංගල ගාතා යොදා තිබෙන ආකාරයේ කිසිම ව්‍රදක් මට පේන්නේ නැහැ. ඒක සාමාන්‍ය පරිදි ගැහැණු ළමුන් පිරිසක් කියන්නේ. ගයාන්වත් කවුරුවත් ඒක රැප් කලා කියලානම් මට පේන්නේ නැහැ. කතෝලික කෙනෙක් ඔහුගේ ගීතයකදී අනෙක් ආගම්වලටද තැනදීම, අනෙක් මිනිසුන්ට තැනදීම ඇත්ත වශයෙන්ම අපි අගය කල යුතු දෙයක්.
නමට බුද්ධාගමේ කියලා මේ කෑගහන කට්ටිය අන්තවාදියෝ ටිකක් විදිහටයි මට පේන්නේ. කලාකරුවෙක්ට තියෙන නිර්මාණාත්මක අයිතියට සහ නිදහසට වැටකොටු බැදීම අන්තිම පහත් ක්‍රියාවක්.
අනෙක් එක, මධුසමය. මේ මෝඩ ආගම් අන්තවාදීන් කියනවා ජයමංගල ගාතා කියනකොට මධුසමයට යනවා පෙන්නනවලු. ඉතින් මධුසමය කියන්නේ නරක දෙයක්ද? ගෑණියෙකුයි පිරිමියෙකුයි බැන්දට පස්සේ ඔවුන් ලිංගිකව හැසිරෙනවා කියන්නේ වැරදි දෙයක්ද? එහෙමනම් මිනිස්සු මේ ලෝකේ ඉපදෙන්නේ අම්මලා තාත්තලා කරන වැරදි වැඩකින්නේ?
ඇයි මෝඩ හිවලුනේ අන්තගාමී විදිහට හිතන්නේ? මීට වඩා අපි නිදහස් නිරවුල් මධ්‍යස්ත විදිහට ලෝකේ දිහා බලන්න ඕනේ. නැත්තම් අපිට අපේ ඉන්න වටිනා කලාකරුවෝ නැති වෙයි.
ගයාන් ඇතුලු ඩැඩීට තව තවත් ශක්තිය ලැබේවා.