මේ දිනවල විකාරයක්ව පවතින ඩැඩීගේ "ටිකෙන් ට

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,731
    5,218
    113
    අපේ ගෙදර
    මේ නැතිකරන්න හදන්නේ අපේ නිදහසයි. අපිට විවුර්තව දෙයක් කියන්න පුලුවන් නිදහසයි. මේ වගේ විකාර වලට විරුද්ධව අපි නැගී සිටිය යුතුයි.

    aniwa
     

    shafraaz001

    Member
    Feb 10, 2012
    5
    1
    0
    මේ නැතිකරන්න හදන්නේ අපේ නිදහසයි. අපිට විවුර්තව දෙයක් කියන්න පුලුවන් නිදහසයි. මේ වගේ විකාර වලට විරුද්ධව අපි නැගී සිටිය යුතුයි.

    nathi karanna nemei, nidahasa nathiwela iawarai.. nagi hitapan,, ane mage huke.. sinhala rataka welath sinhalayanta wecha aparaadayak:lol::lol::lol:
     

    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    මෙහෙමයි ඔතන උඹ කියල තියෙන නිර්මාණයක් කරන්න තියෙන නිදහස කියල කලාකරුවෙකුට හිතෙන හිතන දේ නන් කරන්න දෙන්න බෑ. හැබැයි මාත් පෞද්ගලිකව හිතුවෙ ඔය "ටිකෙන් ටික" සිංඳුවෙන් ඇත්තටම අපහසයක් වෙනවද කියල?. ඇත්තටම ඒ සිංඳුවේ ආශිර්වාද ගාථා කියන කොටස බුදු දහමට අපහස කරන අදහසකින් හැදුව කියලනන් මම හිතන්නෙ නෑ.
     
    Last edited:

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    ප්‍රශ්නය පටන්ගන්නේ "ටිකෙන් ටික" ගීතයේ මැදදී ජයමංගල ගාතා ගායනා කිරීමත් සමගය.

    ඔක්කොටම ඉස්සෙල්ලා සිංදුව අහල හිටියොත් හොඳයි නේද? ජයමංගල ගාථා කොහෙද කියන්නේ?:rolleyes:

    මංගල උත්සවයකදී ජය මංගල ගාතා ඇසීම සාමාන්ය දෙයක්. මේ ගීතයේදී ජය මංගල ගාතා යොදා තිබෙන ආකාරයේ කිසිම ව්‍රදක් මට පේන්නේ නැහැ. ඒක සාමාන්ය පරිදි ගැහැණු ළමුන් පිරිසක් කියන්නේ.

    ආශීර්වාද ගාථා කොටස් කියන්නෙත් ගෑණු ළමයි නෙවෙයි...

    ඔබතුමා මොන ගීතය ගැනද මේ කියන්නේ? :lol: