මේ දියුණු කරන්න පුලුවන් නායකයා කවුද?

මේ රට දියුණු කරන&#3530

  • මහින්ද පාර්ශ්වය

    Votes: 77 35.3%
  • මෛත්‍රී

    Votes: 3 1.4%
  • රනිල්

    Votes: 18 8.3%
  • JVP

    Votes: 23 10.6%
  • විකල්ප බලවේගයක්

    Votes: 21 9.6%
  • මේ රට දියුණු කරන්න බෑ

    Votes: 76 34.9%

  • Total voters
    218

Richard Hammond

Well-known member
  • Sep 7, 2017
    1,196
    263
    83
    56
    Solihull, Warwickshire, England
    මේ රට දියුණු කරන්න පුලුවන් නායකයා කවුද?

    මේ රට තියෙන තැනින් ගොඩ ගන්න පුලුවන් හොද වැඩපිළිවෙළක් දියත් කරන්න හැකියාව තියෙන්නෙ කාටද?

    1.මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ කණ්ඩායමට ( president ගෝඨා හෝ ඔවුන් තෝරාගන්නා වෙනත් අයෙක් යටතේ)
    2. මෛත්‍රීපාල සිරිසේන මහතා
    3. රනිල් වික්‍රමසිංහ මහතා
    4. ජනතා විමුක්ති පෙරමුණ
    5. විකල්ප බලවේගයක්
    6. මේ රට දියුණු කරන්න කාටවත් බෑ

    Last edited:

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,202
    34,817
    113
    මේකේ ඉන්න ගෙබ්බ හැතිකරේ මූදට තල්ලු කරලා දාලා වෙන රටකින් සෙට් එකක් ගෙනල්ල පුරවැසි කම දීලා නම් මේ රට දියුණු කරන්න පුලුවන්
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,979
    40,867
    113
    5. විකල්ප බලවේගයක් Nathuwa 6. මේ රට දියුණු කරන්න බෑ
     
    Last edited:

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,212
    18,851
    113
    අදාල නෑනේ
    Eththatama be newei katawath meka diyunu karanna ona ne.

    Mokada samajayak diyunu wela nidahase hithana pathana minihek bihi unoth mokada wenne, unta horakam karannath be, baleta ennath be, u ge business geniyannath be.

    E nisa bayyoi, toyyoi widiyata unwa thiyan inna ona.
     
    Mahewi

    Junior member
  • Mar 3, 2017
    33
    2
    8
    " Diyunuwa " What you mean ?

    High ways, Carpet roads, concrete roads for rural areas, Harbor, Air port, high rise buildings for city persons, beautiful surroundings , jogging tracks, cultivating all bear lands, developments all over country, having money with citizens, developing sathi pola,
    developing bus stands ..... expecting any... Answer goes to.............................
     
    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    " Diyunuwa " What you mean ?

    High ways, Carpet roads, concrete roads for rural areas, Harbor, Air port, high rise buildings for city persons, beautiful surroundings , jogging tracks, cultivating all bear lands, developments all over country, having money with citizens, developing sathi pola,
    developing bus stands ..... expecting any... Answer goes to.............................

    as i see this is not " Diyunuwa ", need to develop people's mind.
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    මේකේ ඉන්න ගෙබ්බ හැතිකරේ මූදට තල්ලු කරලා දාලා වෙන රටකින් සෙට් එකක් ගෙනල්ල පුරවැසි කම දීලා නම් මේ රට දියුණු කරන්න පුලුවන්

    Hm. Yanne sasthara karayo langata issellama. Un tka maranna one.
     
    migara90

    Active member
  • Jun 19, 2015
    194
    25
    28
    සුද්දට තව අවු 50 කට රට දුන්නොත් නම් ඌ දියුණු කරල ගනී අපේ ඔය එක උන්දැ කෙනෙක්ට දුන්නටත් වඩා.
    උඹලා මේක වැරදියට හිතන්න එපා. ඕකයි යථාර්ථය. දෙපැත්තෙම උන්ගෙ පොඩි වෙනසකට තියෙන්නෙ ගසාකෑමේ වෙනසක් තමා. රනිල නම් ඔක්කොම විකූණන මයින්ඩ් එකෙ ඉන්නෙ. මහින්ද එහෙම්ම ම නෑ. ඔච්චරයි වෙනස. වටේ ඉන්න උන් කොහොමත් ගසා කනව
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,890
    1,070
    113
    Hamilton, NZ
    මේ රට දියුණු කරන්න බෑ කියන නෙගෙටිව් කාළකන්නි ටික ඉන්නකන් කොමත් බැ ඉතින්. poll එක බලහනකො 40% වාගේ මේ රට දියුණු කරන්න බෑ කියනවා :rofl: ඉතින් කොහද රටවල් දියනුවෙන්නේ. සේරටම කලින් උන් ටික මුහුදට තල්ලු කරන්න ඔිනි :yes:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,488
    49,866
    113
    සේදවත්ත
    විකල්ප බලවේගයක් ඕනේ දේශපාලනය අලුතින් එන. ප්‍රයෝගික , ලිං අදහස් නැති, නීතිය අකුරට ක්‍රයාත්මක කරන කෙනෙක්. එහෙම එකෙක් එන්නේ නැත්තම මේ ලිං අදහස් තියන දේශපාලනය සරලව හිතන මේ වගේ ජනතාවක් එක්ක මේ රට දියුනු කරන්න බෑ
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,488
    49,866
    113
    සේදවත්ත
    ȜMA X;22847917 said:
    මේ රට දියුණු කරන්න බෑ කියන නෙගෙටිව් කාළකන්නි ටික ඉන්නකන් කොමත් බැ ඉතින්. poll එක බලහනකො 40% වාගේ මේ රට දියුණු කරන්න බෑ කියනවා :rofl: ඉතින් කොහද රටවල් දියනුවෙන්නේ. සේරටම කලින් උන් ටික මුහුදට තල්ලු කරන්න ඔිනි :yes:

    70 හිටිය දියුනු කරාද, කරගත්ත දියුනුව තමා ගොන් බූරු හතිකරයකට ඉන්න දියවන්නාවේ පාර්ලිමේන්තුවක් ගහල ඒකට 225ක ගොන් බූරුවන් පත් කරගැනීම