මේ දිස්ත්‍රික්ක නාය යන්න පුළුවන්ලූ... වහාම ඉවත්වෙන්න...

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,189
    25,943
    113
    29
    ලොවෙත් නැති තැනක

    දිවයිනේ දිස්ත්‍රික්ක 7ක් සඳහා ජනතාවට වහාම ඉවත්වෙන ලෙස දැනුම් දෙමින් නායයෑම් රතු නිවේදනයක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් නිකුත් කර තිබේ.
    අද (30) සවස 4ට මෙම නිවේදනය නිකුත් කර ඇති අතර, එම නිවේදනය ඉදිරි පැය 24 දක්වා බලපැවැත්වේ.
    ඒ අනුව නායයෑම් රතු නිවේදන කොළඹ, බදුල්ල, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවල ප්‍රදේශයන් සඳහා නිකුත් කර තිබේ.
    එම ස්ථානයන් පහතින් දැක්වේ.




    බදුල්ල දිස්ත්‍රික්කය

    ඌව පරණගම
    හල්දුමුල්ල
    වැලිමඩ
    පස්සර
    සොරණාතොට
    ඇල්ල
    බදුල්ල
    ලුණුගල
    කන්දේකැටිය
    මීගහකිවුල
    බණ්ඩාරවෙල
    හපුතලේ
    හාලිඇළ


    කොළඹ දිස්ත්‍රික්කය

    පාදුක්ක
    සීතාවක


    මහනුවර දිස්ත්‍රික්ක

    උඩුනුවර
    පස්බාගේ කෝරළේ
    පන්විල
    දොළුව
    අකුරණ
    තුන්පනේ
    හතරලියද්ද
    උඩුදුම්බර
    යටිනුවර
    පාතදුම්බර
    කුණ්ඩසාලේ
    දෙල්තොට
    මැදදුම්බර
    පහතහේවාහැට
    ගඟවට කෝරළේ
    හාරිස්පත්තුව
    පුජාපිටිය
    ගඟඉහළ කෝරළේ
    උඩපළාත
    මිනිපේ


    කෑගල්ල දිස්ත්‍රික්කය

    ගලිගමුව
    මාවනැල්ල
    යටියන්තොට
    දෙහිඕවිට
    බුලත්කොහුපිටිය
    රඹුක්කන
    වරකාපොළ
    අරණායක
    රුවන්වැල්ල
    දැරණියගල
    කෑගල්ල

    කුරුණෑගල දිස්ත්‍රික්කය

    මාවතගම
    මල්ලවපිටිය
    අලව්ව
    නාරම්මල
    පොල්ගහවෙල
    රිදීගම

    මාතලේ දිස්ත්‍රික්කය

    පල්ලේපොල
    රත්තොට
    යටවත්ත
    නාඋල
    ලග්ගල පල්ලේගම
    උකුවෙල
    මාතලේ
    විල්ගමුව
    අඹන්ගඟ කෝරළය

    නුවරඑළිය දිස්ත්‍රික්කය

    හඟුරන්කෙත
    මතුරට
    නුවරඑළිය
    තලවාකැලේ
    වලපනේ
    නිල්දණ්ඩාහින්න
    අඹගමුව
    කොත්මලේ බටහිර
    කොත්මලේ නැගෙනහිර



    https://sinhala.adaderana.lk/news/2...sVlKD-MrvojX-tEnQW_aem_W5L83yj7-1ne4NYA6irPfA
     
    Last edited:

    nidarsha91

    Well-known member
  • ඔතනින් අවතැන් වෙන්න පුළුවන් අපේ මිනිස්සුන්ට වුවමනා කරන යටිතල පහසුකම් ටික හැකි විදියට ලෑස්ති කරල තියාගන්න පුළුවන් නං. මොකද ලොකුම ප්‍රශ්නෙ වෙන්නෙ කිසිම දෙයක් දැනුම් දී ගන්න බැරි වෙන එක. එක්කෝ එෆ් එම් ට්‍රාන්ස්මිටර් එකක් හරි දෙන්න පුළුවන් නං
     
    • Like
    Reactions: Cypress

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,189
    25,943
    113
    29
    ලොවෙත් නැති තැනක
    බදුල්ල දිස්ත්‍රික්කය

    ඌව පරණගම
    හල්දුමුල්ල
    වැලිමඩ
    පස්සර
    සොරණාතොට
    ඇල්ල
    බදුල්ල
    ලුණුගල
    කන්දේකැටිය
    මීගහකිවුල
    බණ්ඩාරවෙල
    හපුතලේ
    හාලිඇළ


    කොළඹ දිස්ත්‍රික්කය

    පාදුක්ක
    සීතාවක


    මහනුවර දිස්ත්‍රික්ක

    උඩුනුවර
    පස්බාගේ කෝරළේ
    පන්විල
    දොළුව
    අකුරණ
    තුන්පනේ
    හතරලියද්ද
    උඩුදුම්බර
    යටිනුවර
    පාතදුම්බර
    කුණ්ඩසාලේ
    දෙල්තොට
    මැදදුම්බර
    පහතහේවාහැට
    ගඟවට කෝරළේ
    හාරිස්පත්තුව
    පුජාපිටිය
    ගඟඉහළ කෝරළේ
    උඩපළාත
    මිනිපේ


    කෑගල්ල දිස්ත්‍රික්කය

    ගලිගමුව
    මාවනැල්ල
    යටියන්තොට
    දෙහිඕවිට
    බුලත්කොහුපිටිය
    රඹුක්කන
    වරකාපොළ
    අරණායක
    රුවන්වැල්ල
    දැරණියගල
    කෑගල්ල

    කුරුණෑගල දිස්ත්‍රික්කය

    මාවතගම
    මල්ලවපිටිය
    අලව්ව
    නාරම්මල
    පොල්ගහවෙල
    රිදීගම

    මාතලේ දිස්ත්‍රික්කය

    පල්ලේපොල
    රත්තොට
    යටවත්ත
    නාඋල
    ලග්ගල පල්ලේගම
    උකුවෙල
    මාතලේ
    විල්ගමුව
    අඹන්ගඟ කෝරළය

    නුවරඑළිය දිස්ත්‍රික්කය

    හඟුරන්කෙත
    මතුරට
    නුවරඑළිය
    තලවාකැලේ
    වලපනේ
    නිල්දණ්ඩාහින්න
    අඹගමුව
    කොත්මලේ බටහිර
    කොත්මලේ නැගෙනහිර
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    Simpsons Apocalypse GIF