දිවයිනේ දිස්ත්‍රික්ක 7ක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස ගණනාවක පදිංචි ජනතාවට වහාම ඉවත්වෙන ලෙස දැනුම් දෙමින් අද (27) පෙරවරු 9.00 ට නායයෑම් රතු නිවේදනයක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් නිකුත් කර තිබෙනවා.
එම නිවේදනය ඉදිරි පැය 24 දක්වා බලපැවැත්වෙනවා.
අනතුරු ඇඟවීමේ මට්ටම 3 – ඉවත්වන්න (රතු)
බදුල්ල දිස්ත්‍රික්කය:
බදුල්ල, හාලි ඇල, කන්දකැටිය, පස්සර, මීගහකිවුල, ඌව පරණගම, වැලිමඩ
මහනුවර දිස්ත්‍රික්කය:
උඩපලාත, ගගවට කෝරළය, උඩුදුම්බර, දොළුව, මිණිපෙ, පාතහේවාහැට, මැදදුම්බර, දෙල්තොට, අකුරණ, ගඟ ඉහළ කෝරළය
කෑගල්ල දිස්ත්‍රික්කය:
මාවනැල්ල, රඹුක්කන, අරණායක
කුරුණෑගල දිස්ත්‍රික්කය:
රිදීගම, මාවතගම, මල්ලවපිටිය
මාතලේ දිස්ත්‍රික්කය:
නාඋල, රත්තොට, අඹන්ගග කෝරළය, උකුවෙල, විල්ගමුව, යටවත්ත, මාතලේ, පල්ලෙපොල, ලග්ගල පල්ලේගම
මොනරාගල දිස්ත්‍රික්කය:
බිබිල, මැදගම
නුවරඑළිය දිස්ත්‍රික්කය:
වලපනේ, හගුරන්කෙත, නිල්දණ්ඩාහින්න, මතුරට, නුවර එළිය, කොත්මලේ බටහිර, කොත්මලේ නැගෙනහිර

Last edited: