මේ දුක විඳින්නෙ රට ජාතිය වෙනුවෙන් බොල

ahsk123

Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    34
    ගාල්ලේ
    මචන් මම ජොක් කලා නෙමෙයි ජාතියක් විදිහට අපි ලෑජජා වෙන්න ඔනි..අපිට කො අරමුනක්?අපිට කො අනාගතයක්??

    මහින්ද මමාගෙන් අහන්න ඕනේ බං.. :oo: :baffled:
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,924
    9,751
    113
    තමන්ගේ රට හැල්ලුවට ලක් කරන උන් අභිප්‍රේරණය කරන්න එපා මචං.. :no:

    :lol:ubata mama kiyapu eka therune nathi unata mata karanna deyak naha.oya kiyana eka karanne mama neme uba.
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    34
    ගාල්ලේ
    :lol:ubata mama kiyapu eka therune naha.oya kiyana eka karanne mama neme uba.

    මචං..
    :( ඒ කොහොමද ??
    මොනා උනත් අපේ රට ගැන මට ආඩම්බරයි..
    හම්බයෝ ටිකයි දේස පාලුවෝ ටිකයි එලවලා ගත්තානම් මේක සුපිරිම රට..


    පදක්කම් වලින් රට ගැන හිතන්න යන්න එපා මචං.. :frown:
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මේවගේ වැඩ වලින් පදක්කම් දිනන්න ඕනි කියන එවුන් ලංකාවේ පදක්කමක් පිළිබද එකම බලාපොරොත්තුවක් තිබ්බ ක්‍රීඩකය කොච් කෙනෙක් නැතිව ඔලිම්පික් ගිය එක ගැන කතා කරන්නේ නැහැ
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,736
    2,513
    113
    Bevery Hills-90210
    පව් නෙවෙයි බං මේ විදින දුක පස්සේ කාලෙක රට වෙනුවෙන් ලොකු ආඩම්බරයක්..... කවදා හර ජපන්කාරයෝ තමයි. ලෝකයේ බලවතා වෙන්නේ....
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    අපේ උන් නම් කරයි මේවා... :frown:
    :angry: :angry: :angry: :angry:


    මොනා උනත් මේවා පව් වැඩ..
    පොඩි උන් කැමැත්තෙන් කරනවා නම් වෙන්න බෑ..
    මේවා කරලා තමා මුන් ඔලිම්පික් ගහින් දින්නනේ...
    සික් .. :frown: :frown: :angry: :angry:
    :yes::yes::(
     

    sch007

    Well-known member
  • Jun 15, 2007
    2,245
    134
    63
    Home
    balapan oya wage un loku unama ona dekata ottu un wenawa
    OLYMPIc gehen chinnu madel ganne owayen tamai
    ape ekekta ohoma kalot unge ammala redda ussan ei
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අපේ උන් නම් කරයි මේවා... :frown:
    :angry: :angry: :angry: :angry:

    මොනා උනත් මේවා පව් වැඩ..

    පොඩි උන් කැමැත්තෙන් කරනවා නම් වෙන්න බෑ..
    මේවා කරලා තමා මුන් ඔලිම්පික් ගහින් දින්නනේ...
    සික් ..
    :frown: :frown: :angry: :angry:
    චීනෙ කියන්නෙ සුපිරි ජාතියක් බං.. උන් හැමදේම කරන්නෙ අනාගතේ ගැන හිතලා.. ඒක නිසයි අද මේ වගේ ජයග්‍රහණ ලබන්නෙ..:love:

    meka hari kiyannath be eth waradi kiyannath bane bun. un wada pennanawane london waladi.
    rep added
    තාම පෙන්නනවා..

    කැපවිමක් නැතුව ජය ගන්න බැ බන්. බලපන්කො බන් හැම රෙද්දෙන්ම මුන් 1 වෙනවනෙ.මුන්ගෙ ජාතික ගීය දැන් කටපඩම් වගෙ.හැම වෙලෙම ඇහෙනවා
    උන් මාර උත්සාහවන්තයි බං.. අපි වගේ නෙමෙයි.. අපේ එවුන් ලේසියට තියෙන ක්ලාස් එකටවත් ගියාද ඒ කාලෙ.. භාගෙට භාගයක් කට් කලා..:(

    මම දැනන් හිටියා ගයාන් අයියා ම්හ් කියනවා කියලා..:lol: දැන් ගොඩක් වෙලාවට ඔයාගෙන් ඔය කොමෙන්ට් එක තමා වැටෙන්නෙ ගොඩක් ත්‍රේඩ් වලට :growl:


    මේක කැපවීම නෙමේ..
    කැප කරවා ගැනීම මචං.. :nerd:
    ඒක අපිට හරියටම කියන්න බැහැ බං..:oo:

    8.gif
    කොහොමද රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් කැපවීම් කරන හැටි..

    munta pissuda me kehelmal olympic ekak hinda podi unwa maranna hadanne me loketa wadak nathi kalakannima jathiyak oya chinnu kiyanne :angry:
    චීන්නු දිහා අපි ඔය විදියට බැලුවොත් චීන්නු අපි දිහා බලලා මොනාවා කියයිද.. උන් දියුණු ජාතියක් මචං.. ඔය කැපවීම් හැමදෙයක්ම කරන්නෙ රට ගැන හිතලා..

    ඔව් මචෝ ඔයාගේ කෙන්තියේත් සාධාරණයක් තියනවා
    එත් මචෝ මේකේ තව පැත්තක් තියනවා
    පොඩිකාලේ ඉදලම මුන්ව මෙව්වට හුරුකලහම
    අනාගතයේදී ඒ අයටම නේද හොද .........................................
    අනිවාර්යෙන්ම නුවන් අයියෙ.. මම හිතන්නෙ නැහැ මෙයාලා බලෙන් බන්දගන්නවා කියලා.. කැමැත්තෙන් ගන්නවා ඇත්තෙ.. බලෙන් කිසිම දේකට කවුරුවත් බඳවගන්න බැහැ.. පුහුණු කරන්න බැහැ.. ඒක පුහුණු වෙන්නෙ නැහැ බලෙන් කරන්න ගියොත්.. ජිම්නාස්ටික් පුහුණු වෙන එක ගොඩක් වේදනාකාරියි.. ඒත් කවදා හරි රටට කීර්තියක් ගේන්න පුලුවන්.. තමන් ගැන ආඩම්බර වෙන්න පුළුවන් එදාට..

    amarican karayonta nam godak dukai wage.
    :lol::lol::lol::lol:

    Owa nam thirisan wada kohoma unath china wala janagahanayath wadi un dinana ekata oya wage wada nam waradi,
    lankawe australia dekema ekama ganak minissu inne. Lankawen 9 ka team ekak olympic yanakota aus walin 400 yanawa team eka
    :(:(:(:(:(

    සංවේදීව හිතනවානම් වැරදියට පෙන්න පුළුවන්
    එත් මේ දවස් වල උන් medals දිනද්දී උන් කරන දේ හරි කියල හිතෙනවා
    ලංකාවට ඔය වගේ ක්‍රමයක් තිබුනොත් මොකද?
    පොඩි කලේ ඉදන්ම පොත පතට අදාල දන්නේ නැතිව........
    පොත පතේ දැනුමත් අනිවාර්ය වෙන්න ඕන මචෝ.. ඒඉගෙනීම නැතුව බැහැ.. දෙකම සමානවයි සිද්ධ වෙන්න ඕන.. ඉගෙනීම නැති වුණොත් වෙනම ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා අනාගතයෙදි..:(

    ratakata jathiyakata adare nisa mehema kepaweemak kalata dukak ne. dan oy amahansiye prathipala penne hema iwent ekakama
    අනිවාර්යෙන්ම.. මට මුන්ගෙ ජාතික ගීය අහලම එපා වෙලා බං..:lol: මුන් ඒ තරමට Medals ගන්නවනේ.. ඇත්තෙන්ම අපි උන් ගැන ආඩම්බර වෙන්න ඕන.. අපිත් මේ වගේ කැපවීමකින් දෙයක් කලා නම් මීට වඩා තැනක ඉන්නවා..:(

    :lol: :lol: :lol:
    ලංකාවේ ටීම් එකට වඩා කෝච්ලා ගිහින් නේ..
    :rolleyes: :rolleyes:
    ඔව් ඒ ලංකාවෙ හැටියක්නෙ බං..:(

    www.m a rusira.com
    Onna Badu
    උඹගෙද සයිට් එක..?


    මචන් මුන් කලින් ඉදන් ඔහොම තමා අපි එ කලෙ ඉදන් දන්නවනෙ පොඩි කලෙම මෙහෙම කරනවා කියලා.එත් බන් මෙවා මෙ කාලෙම ප්‍රසිද්ද කරන්නෙ මුන් jimnastik විතරක් නෙවෙ අනිත් එවගෙනුත් රන් පදක්කම් ගන්න නිසා.උබලා දන්නවනෙ usa උනත් පොඩි කාලෙ ඉදන් sports කරනවා.එත් බන් දැන් මුන් හැම event එකකින්ම place එකක් ගන්න නිසා අනිත් උන්ට ඉවසන්න බැ. එකයි මට හැගෙන දෙ.උන් මෙකම උලුප්පන්න හදනවා.
    ඔව් බං ගොඩක් උත්සාහවන්තයි මුන්.. කැපවීමෙන් කරනවා හැම දෙයක්ම වගේ.. ඒකයි අද ඔය තැන ඉන්නෙ.. යන යන තැන එක.. තාක්ෂනේ අතිනුත් එහෙමමනේ..

    මෙවට පව් කියන්න එපා,,එ පොඩි අය ගෑන අඩම්බර වෙමු,,පොඩි කාලෙ දුකයි තමයි,එත් එයාලගෙ සාර්තකත්වය කොහොමද???අපි දුක් වෙන්න ඔනා අපෙ රට ගෑන,,බෑඩ්මින්ටන් ගහන්න ගිය අයට පුහුනු කරුවො අරන් ගිහින් නෑහෑ,,,එ උනාට ක්‍රිඩකයො 6,7 දෙනාට නිලදාරින් 30 යි,,අපි දුක් වෙමු එවට
    ඇත්තෙන්ම මචං අපේ රට ගැන දුකක් දැනෙනවා..

    බන්ටු;13144883 said:
    අම්මෝ මාත් පොඩි කාලේ gymnastics කරා, උගන්නපු එකා කවපු චාටර් තොගේ. අද අහුඋනොත් බෙල්ල කඩනවා :angry:.
    :lol::lol::lol:බලපං උඹ අද ඉගෙනගත්තා නම් ඔලිම්පික් යන්න තිබුණා.. :(:(:(

    තෑන්ක්ස්..

    මම දකින්නෙ මෙක අනාගතයට හොද ආයොජනයක් විදිහටයි
    හ්ම්.. එහෙමත් කියන්න පුළුවන්..

    :( :growl: :growl:
    අඩෝ ආස්චර්ය්‍ය බං..
    සද්ද එපා.. :P :angry: :angry:
    :D:D:D:love:

    meka sadaranaya karana ewnnam maha kalakanni buruwo yako padakkam aran kannada? wadak athi wadakda krida kiyanne? thanikarama kalaya kaa damimak balapanko american karayo baba wage idala padakkam ganna lassana giya para dakkada michel phelps u ran padakkam 8 k gannawa kiyala 8ma gaththa ela kollek wage uth podi kale idala oya wage puka iragena duk widalada ewa gaththe? mewa sadarana karana wes*ge putalage lamai yawanna ona chineta
    ඇමෙරිකන් කාරයොන්ගෙ වැඩ ලෝකෙට පෙන්නන්නෙ නැති එකයි අවුල තියෙන්නෙ..

    චන් මුන් කලින් ඉදන් ඔහොම තමා අපි එ කලෙ ඉදන් දන්නවනෙ පොඩි කලෙම මෙහෙම කරනවා කියලා.එත් බන් මෙවා මෙ කාලෙම ප්‍රසිද්ද කරන්නෙ මුන් jimnastik විතරක් නෙවෙ අනිත් එවගෙනුත් රන් පදක්කම් ගන්න නිසා.උබලා දන්නවනෙ usa උනත් පොඩි කාලෙ ඉදන් sports කරනවා.එත් බන් දැන් මුන් හැම event එකකින්ම place එකක් ගන්න නිසා අනිත් උන්ට ඉවසන්න බැ. එකයි මට හැගෙන දෙ.උන් මෙකම උලුප්පන්න හදනවා.:rolleyes::rolleyes:
    එහෙමත් වෙන්න පුලුවන් මචං..

    :lol: :lol: :lol:
    මේ පින්තුර ඇමරිකන් කාරයෝ ගත්තපුව වෙන්ටැ නේ..??
    මොනා උනත් කව්රු කරත් වැරද්ද වැරද්දමයි මචං..
    අනේ මන්දා මොකා ගත්තද කියලා.. මේක වැරැද්දක් නෙමෙයි කොල්ලො.. ජිම්නාස්ටික් කියන එක වයස ගියාට පස්සෙ පුරදු වෙන්න බැහැ.. පුරුදු කරන්න බැහැ.. ඒකයි ප්‍රධානම හේතුව වෙන්නෙ.. පොඩි කාලෙ ඉදලම කරන්න ඕන.. ඇඟ නම්‍යශීලී කරන්න පුළුවන් එතකොටයි.. මාංශ පේශීන් වර්ධණය වුණාට පස්සෙ ඒවා කරන්න ගියොත් අනතුරු වෙන්න ඉඩ තියෙනවා..


    :Pඋබට හිනා?යකො පොඩි කලෙ මටත් බෑට් එකක් වනා ගන්න පුලුවන් කම තිබුනා නම් මමත් අද ල0කා ටිම් එකෙ:P
    :lol::lol::lol:
    ඔව් බං.. අපේ කිසි උත්සාහයක් නෑ.. සිරාවටම.. අන්තිමට ඉතිං නටපු නැටුමකුත් නෑ බෙරේ පලුවකුත් නෑ..

    meka eka athakata waradi na gymnastic player kenekge flexibility 1 podi kalema hadanna one. loku weddi hadanna giyoth kochchara amaru wenavada kiyala kiyanna one nane. thawa deyak mama danna widiyata 18+ aya global event walata ganne na.
    අන්න ප්‍රතිචාරය.. ඒකයි ඇත්ත..

    මචන් මම ජොක් කලා නෙමෙයි ජාතියක් විදිහට අපි ලෑජජා වෙන්න ඔනි..අපිට කො අරමුනක්?අපිට කො අනාගතයක්??
    ඒකට හේතුවත් අපේ එවුන්ගෙ උනන්දුවක් නැතිකම තමා බං.. උනන්දුවක් තිබුණත් වැඩක් නෑ.. ලොක්කො ඔක්කොම කැ*යො ඉන්නෙ..

    තෑන්ක්ස්

    :yes:eka thama lankawata eka medal ekakwath naththe.
    ඇත්තෙන්ම මචං...

    මහින්ද මමාගෙන් අහන්න ඕනේ බං.. :oo: :baffled:
    එපා බං.. තැනේ හැටියට ඇනේ ගහන්න එයා හොදට දන්නවා.. ලස්සන වචන වලින් ජනතාව අන්දනවා.. ඒ හැම පාලකයගෙම ගතියක්..

    if this secure for thier health...it's k...
    this is for better future..
    thnks for sharing
    reP+
    Thanks..


    ගොඩක් අය නොදකින පැත්තක්...:(
    rep added
    අනිවාර්යෙන්ම..

    මේවගේ වැඩ වලින් පදක්කම් දිනන්න ඕනි කියන එවුන් ලංකාවේ පදක්කමක් පිළිබද එකම බලාපොරොත්තුවක් තිබ්බ ක්‍රීඩකය කොච් කෙනෙක් නැතිව ඔලිම්පික් ගිය එක ගැන කතා කරන්නේ නැහැ
    ඒ ගැන කතා කලා කියලා ඵලක් වෙයිද බං..:(

    american karayange wadak................
    චීනයේ මචං..

    පව් නෙවෙයි බං මේ විදින දුක පස්සේ කාලෙක රට වෙනුවෙන් ලොකු ආඩම්බරයක්..... කවදා හර ජපන්කාරයෝ තමයි. ලෝකයේ බලවතා වෙන්නේ....
    ඒක ඇත්තක්.. මේ චීනය මචං.. උනුත් එහෙමම තමා ඉතිං.. අනික ජිම්නාස්ටික් පොඩි කාලෙ ඉඳලම පුරුදු කරන්න ඕනි දෙයක්.. ලොකු වුණාම බැහැ..

    balapan oya wage un loku unama ona dekata ottu un wenawa
    OLYMPIc gehen chinnu madel ganne owayen tamai
    ape ekekta ohoma kalot unge ammala redda ussan ei
    ඒක නම් ඇත්ත මචං..:lol:
     

    Justin_Bieber

    Member
    Jul 31, 2012
    150
    6
    0
    චීන්නු දිහා අපි ඔය විදියට බැලුවොත් චීන්නු අපි දිහා බලලා මොනාවා කියයිද.. උන් දියුණු ජාතියක් මචං.. ඔය කැපවීම් හැමදෙයක්ම කරන්නෙ රට ගැන හිතලා..
    oya kapawima hodai machan hamudawata yanna me kridawak hinda mokatada ohoma dukak widinne? oken penne jathiyak washayen unge thiyana modakama
     

    crash45

    Well-known member
  • Oct 27, 2010
    2,371
    519
    113
    අනේ මන්ද...
    මේ ලමයි අනාගතේ දවසක හොද තැනකට ඇවිත් ලොකයේම අය මෙයාල ගැන කතා වෙනකොට මේ විදපු දුක ගැන එයාලම සතුටු වෙයි...:D:D:D
    +++