4 කේන්දරේ බලලා මහණ කරන එක වහාම නවතා දමනු , පැවිදිවීමේ අවම වයස අවු16 , මේක තමයි ආර්යන්ගේ දර්ශණය Hail Hitler
මම නම් කියන්නේ යම් පුද්ගලයකු යම් කිසි ආගමික නිකායක පැවිදි විය යුත්තේ අවබෝධයෙන්මයි. උදාහරණයක් ලෙස යමෙකු බුදුසසුනේ පැවිදි වෙන්නේ නම් එම පුද්ගලයා බුදු දහම ගැන අවබෝධයන් සසරින් එතෙර වන අරමුනින්ම ශ්‍රද්ධාවෙන් පැවිදිවිය යුතුයි. ඉතින් එවැනි අවබෝධයක් ශ්‍රද්ධාවක් කුඩා ළමයකුට ඇතිවෙන්න විදියක් නෑ. දැන් ඉතින් කට්ටිය කියයි අහවල් හාමුදුරුවෝ රහත් වුනේ අවුරුදු 7න් කියලා. ඒ කාලේ බුදුන් වහන්සේ සිටි නිසා උන්වහන්සේට පෙනුනා එ් කාලේ හිටුපු ලමයින්ගෙන් පෙර ජීවිත වල ධර්මයේ හැසිරුන අය කවුද කියලා. ඒ කාලේ බුදුසසුනේ වැඩි පිරිසක් පැවිදිවුනේ තරුණ පිරිස්.
අද කාලේ වගේ දෙමව්පියන්ට කන්න බොන්න දෙන්න නැති වෙච්ච පලියට පන්සලට ගෙනල්ලා මහණ කරන සිරිතක් එදා තිබුනේ නෑ. මම නම් කියන්නේ යම් පුද්ගලයකු මහණ කරනවානම් අනිවාර්යෙන්ම වයස 18 වැඩිවිය යුතුයි. අද කාලේ මේ ලමයි මහන කිරීමනම් තනිකර බාල අපරාධයක්. එහෙම ලමයි මහනකලාම ඔවුන් ලොකුවෙන්නේ නොයෙකුත් මානසික ආබාධ එක්ක පේනවනේ නානසාරලා වගේ අයට හැදිලා තියෙන පිස්සුව. දැන් බලන්න මහමේව්නාව, එතන යමෙකු මහණ කරද්දී වහය 18 ට වැඩි අය විතරයි ගන්නේ. අනික 18ට වැඩියි කියන්නේ හොඳට දැනම් තේරුම් තියෙන කෙනෙක් එහෙම කෙනෙක් පැවිදි වෙන්නේ ඇත්තටම අවබෝධයෙන්. එහෙම පැවිදි උනාම බිස්නස් කරන්න, අඩි ගහන්න, බඩුගහන්න වෙනත් අපචාර කරන්න අවශ්‍ය වෙන්නේ නෑ. මොකද අවබෝධයෙන් ම නේ පැවිදිවුනේ. දැන් බලපල්ලා පොඩිකාලේ පැවිදිවුනු කීදෙනෙක් නම් උපාදියක් අරන් රස්සාවක් ගත්තට පස්සේ සිවුරු අරිනවද මෝල කරවෙලා.
දැන් ඉතින් හනමිටි බයියෝ එයි මට බැනගෙන සාසනේ විනාස කරන්න හදනවා කියලා. ඒත් මම මෙතෙක් ලිව්වේ ඇත්තටම වෙලා තියෙන දේ. බුද්ධිමත්ව කල්පනා කරලා බලපල්ලා.

අනිවාර්යයෙන්ම මචන්. මමත් කාලයක් පන්සල ඇසුරු කරපු කෙනෙක්. කනගාටුවෙන් වුනත් කියන්න තියෙන්නේ වැඩි හරියක් පොඩි ළමයි මහන වෙලා තිබ්බේ ගෙවල්වල ප්‍රශ්න නිසා. එක්කෝ ආර්ථික ප්‍රශ්න නැත්නම් අම්මා නැතිවෙලා තාත්තා වෙන කෙනෙක්ව බැඳලා ඔන්න ඔය වගේ දේවල් නිසා. මම මේ කියන්නේ පොඩි එවුන් මහන වෙන එක ගැන. තිත්ත වුනත් ඇත්ත කියන්න වෙනවා ඉතින්.![]()
12+මම නම් කියන්නේ යම් පුද්ගලයකු යම් කිසි ආගමික නිකායක පැවිදි විය යුත්තේ අවබෝධයෙන්මයි. උදාහරණයක් ලෙස යමෙකු බුදුසසුනේ පැවිදි වෙන්නේ නම් එම පුද්ගලයා බුදු දහම ගැන අවබෝධයන් සසරින් එතෙර වන අරමුනින්ම ශ්‍රද්ධාවෙන් පැවිදිවිය යුතුයි. ඉතින් එවැනි අවබෝධයක් ශ්‍රද්ධාවක් කුඩා ළමයකුට ඇතිවෙන්න විදියක් නෑ. දැන් ඉතින් කට්ටිය කියයි අහවල් හාමුදුරුවෝ රහත් වුනේ අවුරුදු 7න් කියලා. ඒ කාලේ බුදුන් වහන්සේ සිටි නිසා උන්වහන්සේට පෙනුනා එ් කාලේ හිටුපු ලමයින්ගෙන් පෙර ජීවිත වල ධර්මයේ හැසිරුන අය කවුද කියලා. ඒ කාලේ බුදුසසුනේ වැඩි පිරිසක් පැවිදිවුනේ තරුණ පිරිස්.
අද කාලේ වගේ දෙමව්පියන්ට කන්න බොන්න දෙන්න නැති වෙච්ච පලියට පන්සලට ගෙනල්ලා මහණ කරන සිරිතක් එදා තිබුනේ නෑ. මම නම් කියන්නේ යම් පුද්ගලයකු මහණ කරනවානම් අනිවාර්යෙන්ම වයස 18 වැඩිවිය යුතුයි. අද කාලේ මේ ලමයි මහන කිරීමනම් තනිකර බාල අපරාධයක්. එහෙම ලමයි මහනකලාම ඔවුන් ලොකුවෙන්නේ නොයෙකුත් මානසික ආබාධ එක්ක පේනවනේ නානසාරලා වගේ අයට හැදිලා තියෙන පිස්සුව. දැන් බලන්න මහමේව්නාව, එතන යමෙකු මහණ කරද්දී වහය 18 ට වැඩි අය විතරයි ගන්නේ. අනික 18ට වැඩියි කියන්නේ හොඳට දැනම් තේරුම් තියෙන කෙනෙක් එහෙම කෙනෙක් පැවිදි වෙන්නේ ඇත්තටම අවබෝධයෙන්. එහෙම පැවිදි උනාම බිස්නස් කරන්න, අඩි ගහන්න, බඩුගහන්න වෙනත් අපචාර කරන්න අවශ්‍ය වෙන්නේ නෑ. මොකද අවබෝධයෙන් ම නේ පැවිදිවුනේ. දැන් බලපල්ලා පොඩිකාලේ පැවිදිවුනු කීදෙනෙක් නම් උපාදියක් අරන් රස්සාවක් ගත්තට පස්සේ සිවුරු අරිනවද මෝල කරවෙලා.
දැන් ඉතින් හනමිටි බයියෝ එයි මට බැනගෙන සාසනේ විනාස කරන්න හදනවා කියලා. ඒත් මම මෙතෙක් ලිව්වේ ඇත්තටම වෙලා තියෙන දේ. බුද්ධිමත්ව කල්පනා කරලා බලපල්ලා.
Umba kiana eka ha ban.. eeh yakoo kawruwah balen mahana karlada tiynne..aa lamayinta ehema hari haw harnk labnewane.. wasskaawth aspuwk pahthe ghin balahan kiriyqtama wela inne nahuwa... yakoo api mee loritalk dunnata api depoait karapu pin tika thqmai mee gewanne...umbalaq baya hithei marna biya danuna dawaata monawada kale kiyala.. ohee kiyawanwa.. thopi dennagema rep kapanwa mama..na ekkao oona na,rep kannada lol man kapanawanm kapanne nama daala haiya ada wenakan 10 wathwal rep kapala tiyanwa nama dala kapanne..

මම නම් කියන්නේ යම් පුද්ගලයකු යම් කිසි ආගමික නිකායක පැවිදි විය යුත්තේ අවබෝධයෙන්මයි. උදාහරණයක් ලෙස යමෙකු බුදුසසුනේ පැවිදි වෙන්නේ නම් එම පුද්ගලයා බුදු දහම ගැන අවබෝධයන් සසරින් එතෙර වන අරමුනින්ම ශ්‍රද්ධාවෙන් පැවිදිවිය යුතුයි. ඉතින් එවැනි අවබෝධයක් ශ්‍රද්ධාවක් කුඩා ළමයකුට ඇතිවෙන්න විදියක් නෑ. දැන් ඉතින් කට්ටිය කියයි අහවල් හාමුදුරුවෝ රහත් වුනේ අවුරුදු 7න් කියලා. ඒ කාලේ බුදුන් වහන්සේ සිටි නිසා උන්වහන්සේට පෙනුනා එ් කාලේ හිටුපු ලමයින්ගෙන් පෙර ජීවිත වල ධර්මයේ හැසිරුන අය කවුද කියලා. ඒ කාලේ බුදුසසුනේ වැඩි පිරිසක් පැවිදිවුනේ තරුණ පිරිස්.
අද කාලේ වගේ දෙමව්පියන්ට කන්න බොන්න දෙන්න නැති වෙච්ච පලියට පන්සලට ගෙනල්ලා මහණ කරන සිරිතක් එදා තිබුනේ නෑ. මම නම් කියන්නේ යම් පුද්ගලයකු මහණ කරනවානම් අනිවාර්යෙන්ම වයස 18 වැඩිවිය යුතුයි. අද කාලේ මේ ලමයි මහන කිරීමනම් තනිකර බාල අපරාධයක්. එහෙම ලමයි මහනකලාම ඔවුන් ලොකුවෙන්නේ නොයෙකුත් මානසික ආබාධ එක්ක පේනවනේ නානසාරලා වගේ අයට හැදිලා තියෙන පිස්සුව. දැන් බලන්න මහමේව්නාව, එතන යමෙකු මහණ කරද්දී වහය 18 ට වැඩි අය විතරයි ගන්නේ. අනික 18ට වැඩියි කියන්නේ හොඳට දැනම් තේරුම් තියෙන කෙනෙක් එහෙම කෙනෙක් පැවිදි වෙන්නේ ඇත්තටම අවබෝධයෙන්. එහෙම පැවිදි උනාම බිස්නස් කරන්න, අඩි ගහන්න, බඩුගහන්න වෙනත් අපචාර කරන්න අවශ්‍ය වෙන්නේ නෑ. මොකද අවබෝධයෙන් ම නේ පැවිදිවුනේ. දැන් බලපල්ලා පොඩිකාලේ පැවිදිවුනු කීදෙනෙක් නම් උපාදියක් අරන් රස්සාවක් ගත්තට පස්සේ සිවුරු අරිනවද මෝල කරවෙලා.
දැන් ඉතින් හනමිටි බයියෝ එයි මට බැනගෙන සාසනේ විනාස කරන්න හදනවා කියලා. ඒත් මම මෙතෙක් ලිව්වේ ඇත්තටම වෙලා තියෙන දේ. බුද්ධිමත්ව කල්පනා කරලා බලපල්ලා.

Umba kiana eka ha ban.. eeh yakoo kawruwah balen mahana karlada tiynne..aa lamayinta ehema hari haw harnk labnewane.. wasskaawth aspuwk pahthe ghin balahan kiriyqtama wela inne nahuwa... yakoo api mee loritalk dunnata api depoait karapu pin tika thqmai mee gewanne...umbalaq baya hithei marna biya danuna dawaata monawada kale kiyala.. ohee kiyawanwa.. thopi dennagema rep kapanwa mama..na ekkao oona na,rep kannada lol man kapanawanm kapanne nama daala haiya ada wenakan 10 wathwal rep kapala tiyanwa nama dala kapanne..

In Buddhism anyone can leave it without getting stoned
So it will not be a problem in Buddhism

rahath wuna kiyalanam ahala na
pavidi wenawa kiyanne loku deyak eka kaha siwurak anda kiyana eka neme
ee wage deyak therum ganna manasa diyunu wenna one
buddagama kiyanne agamak neme darshanayak ee darshanaya theruna aya witharai pavidi wenna one
naththum sasane inne kisima deyak danne nathi.....lama kalayak nathuwa danne nathi asanathi deyaka hira wechcha aya 