මේ දෙකෙන් ආයෝජනය කරන්න හොදම දේ මොකක්ද?

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,157
    12,073
    113
    මගේ ලග රත්තරන් ටිකක් තියනවා

    ඒවා සල්ලි කරලා ෆික්ස් ඩිපොසිට් එකක දාන එකද වාසි?

    නැත්තනම් රත්තරන් ටික ලග තියාගන්න එකද වාසි
     

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,751
    1,902
    113
    Galle
    Gold pawning and made a friend x deposit. Do not sell gold. Pawning rate adu kaleka ona me wade karanna..banku karayo kapati...fix dep ratenit aduwen tiyaganne e kaleta..gold wikunanna epa..eke market bahinne na ne machan
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,468
    75,201
    113
    මගේ ලග රත්තරන් ටිකක් තියනවා

    ඒවා සල්ලි කරලා ෆික්ස් ඩිපොසිට් එකක දාන එකද වාසි?

    නැත්තනම් රත්තරන් ටික ලග තියාගන්න එකද වාසි
    රීසන් ?

    Over time gold wala price komath wadi wenawa. LKR wage currency ekak over time decpreciate wenawa. Eg: mama 2016 witara mudu hadanakota paum 2.5da khoeda gaththe laksha 2.2kata dan pumakma laksha 1.8 wage wenawaa.
     

    kavindagk

    Well-known member
  • Dec 18, 2008
    988
    1,000
    93
    Colombo
    මගේ ලග රත්තරන් ටිකක් තියනවා

    ඒවා සල්ලි කරලා ෆික්ස් ඩිපොසිට් එකක දාන එකද වාසි?

    නැත්තනම් රත්තරන් ටික ලග තියාගන්න එකද වාසි
    Gold thiyaganne eka wasi, gold time to time rate eka wadi wenawa withrai, Money ehema na 2000 wala 1LKS walin karapu dewal 2024 1LKS walin karannne ba, eth 2000 wage Gold 10 pawn aran thibbanm dan eka value eka godak wadi
     
    • Like
    Reactions: Shamal3001

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    C7IsBSM.png

    මටත් රං ඩිංගක් තියෙනවා..
    මොකද කරන්නෙ කියලා බැලුවේ