ආයෝජනය කරන්න පුලුවන් හොදම විදිය මොකක්ද?

LajjaNathiBayya

Well-known member
  • Jun 30, 2022
    923
    1,138
    93
    මචන්ලා මන් ගාව තියනවා....රු. 300,000/-. මට මෙක විනාශ කර ගන්නෙ නැතිව. ආයෝජනය කරන්න පුලුවන් හොදම විදිය මොකක්ද?

    උපදේශයක් දියල්ලා.

    PS.:-
    රු.300,000/- මොන ආයෝජනද අහන්න එපා තියන ගාන දැම්මේ. අනික මම සල්ලි අතට ආවම රු. 50 ස්පන්චිය කන්නෙ නැතිව රු, 250-300 මෆින් කන ජාතියෙ එකෙක්. දැන් ඒ පුරුද්ද සෑහෙන්න නවත්තගෙන ඉන්නෙ.. මොකද සල්ලි නැතිව විදව්පු විදවිල්ල මම දැන් හොදට දන්නවා.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    BUMP


    දවසෙ ගානට පොලියට දීපන්
    ස්ටොක් මාකට් එකටත් දාපන් 50/75ක් වගෙ
    ටුවරිස් පැත්තක ඉන්නව නන් ෆුට් සයිකල් 2-3ක් අරන් රෙන්ට් කරපන්


    වඩෙ/කුරුම්බ කරත්තෙකට ඉන්වෙස්ට් කරපන්

    මේක කරන්න පුලුවන් නන් මරු ආ
    හොමගම ආපිකො ඉස්සරහ වඩෙ කරත්තෙ, කුලිය දවසට 2000යි. කරත්තෙ වෙන එකෙක්ගෙ, උ රෙන්ට් කරනව. බිස්නස් කරල, 2000 ගෙවන්න ඕන

    කරත්තෙ initial කොස්ට් එක විතරයි, නිකන් ඉදන් සල්ලි මාසෙට 60ක්
     

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,277
    8,169
    113
    buy gold bn ay Fed eka rate cut karanna yanne ... පස්සේ නොකිව්වයි කියාලා කියන්න එපා
     

    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    if your mom/dad are above 60 years old,

    invest on the NSB 7 months maturity Fixed deposit, 8.25 rates (yearly rate) - (there will be small hike if the account holder is a senior)

    if you need more info, please do let me know.

    do not go for crypto , bit high in these days.
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    BUMP


    දවසෙ ගානට පොලියට දීපන්
    ස්ටොක් මාකට් එකටත් දාපන් 50/75ක් වගෙ
    ටුවරිස් පැත්තක ඉන්නව නන් ෆුට් සයිකල් 2-3ක් අරන් රෙන්ට් කරපන්


    වඩෙ/කුරුම්බ කරත්තෙකට ඉන්වෙස්ට් කරපන්

    මේක කරන්න පුලුවන් නන් මරු ආ
    හොමගම ආපිකො ඉස්සරහ වඩෙ කරත්තෙ, කුලිය දවසට 2000යි. කරත්තෙ වෙන එකෙක්ගෙ, උ රෙන්ට් කරනව. බිස්නස් කරල, 2000 ගෙවන්න ඕන

    කරත්තෙ initial කොස්ට් එක විතරයි, නිකන් ඉදන් සල්ලි මාසෙට 60ක්
    උඹගෙ ස්කිල්ස් මොනවද?
    ෆීල්ඩ් එක මොකක්ද?
    කැමති මොනවටද?
    උඹ මොකෙක්ද කියලා කියපන්. එක එකාට සෙට් වෙන බිස්නස් ෆිල්ඩ් වෙනස්
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,978
    12,062
    113
    danna/karana de wadi diyunu kara ganna oya salli yodawanna..

    gold, stock, crypto, FD moke invest karath eeta wadaa loku profit ekak ganna amarui gaana podi nisa..
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,851
    18,710
    113
    ලාක්ශ තුනෙන් මචං හුගාක් දේවල් පටන් ගන්න පුලුවන්. වැඩේ කියන්නෙ උඹට දිගටම කරගෙන යන්න පුලුවන් දෙයක් පටන් ගන්න එක. consistency තමා වැදගත්. (Passive iincome නම් ඔය ගානෙන් අමාරුයි)
     
    • Like
    Reactions: Hasistranger

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,882
    3,384
    113
    හොමගම ආපිකො ඉස්සරහ වඩෙ කරත්තෙ, කුලිය දවසට 2000යි. කරත්තෙ වෙන එකෙක්ගෙ, උ රෙන්ට් කරනව. බිස්නස් කරල, 2000 ගෙවන්න ඕන

    කරත්තෙ initial කොස්ට් එක විතරයි, නිකන් ඉදන් සල්ලි මාසෙට 60ක්
    mekata thuga ona nadda? Mama danna petti kadakarayek innawa. U nam kerima andapaala. U nam balen illuwot arenna salli dena scene eke porak newei. Anika u naya gattu unut innawa saahenna ungenut guti kanawa naya gewaganna beri unama. Town wala wadey/ tea wikunana descent pita rent karala sure ekata rent ganna puluwan un innawada? BTW, okungen kappam ganna town eke un nadda?