eth karaththe thiyena place eka nikan allaganna bari wei ban.BUMP
දවසෙ ගානට පොලියට දීපන්
ස්ටොක් මාකට් එකටත් දාපන් 50/75ක් වගෙ
ටුවරිස් පැත්තක ඉන්නව නන් ෆුට් සයිකල් 2-3ක් අරන් රෙන්ට් කරපන්
වඩෙ/කුරුම්බ කරත්තෙකට ඉන්වෙස්ට් කරපන්
මේක කරන්න පුලුවන් නන් මරු ආ
හොමගම ආපිකො ඉස්සරහ වඩෙ කරත්තෙ, කුලිය දවසට 2000යි. කරත්තෙ වෙන එකෙක්ගෙ, උ රෙන්ට් කරනව. බිස්නස් කරල, 2000 ගෙවන්න ඕන
කරත්තෙ initial කොස්ට් එක විතරයි, නිකන් ඉදන් සල්ලි මාසෙට 60ක්