මේ දෙකෙන් එකක් තෝරගන්න උදව්

Chemist

Well-known member
  • Nov 19, 2023
    4,105
    7,304
    113
    Narcissistic Sociopath Manipulator
    ගෑණු හතක් දාන්න පුලුවන් එකක් ගනිං. Ac එහෙම හොදට තියෙනවද බලපං නැත්නං හත ඇතුලට නැග්ගම මාළු මාකට් එක වගෙ තියෙයි.
     

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    මචන්ලා මෙතන රනිලා හොදයි, මහින්දයා හොදයි , ඌ හින්දා තමයි අපේ රට බේරුනේ, ඔය වගේ කයිවාරු ගහන උන් එක්ක සරම උස්සන් කුණුහරපෙන් බනින්න යන්න එපා. එකින් වෙන්නේ ඔබේ වටිනා කාලය අපතේ යන එක.

    මොන වැරැද්ද තිබ්බත් මචන් උබ ගහපු කෙල්ලෙක්ට වෙන කව්රු හරි මොනා හරි කියනවට උබ කැමතිද? උබටත් එතකොට තද වෙනවා නේ බන්. එන්න ඒ වගේ seen එකක් මෙතන වෙන්නේ බන්. මම දන්නා තරමින් රනිල්ට නම් රට වටේම කොල්ලෝ ගහනවා. ඒ වගේම ඒ කොල්ලොන්ට හොදට රනිලා සලකනවා. මහින්ද , ගෝඨාභය උනත් එච්චර තමයි බන්. ජනාදිපති ආරක්ෂක අංශයේ උන්ට Interview එකේදී ඇරලා බලලා හොදනම් විතරයි ගන්නේ කියල ආරංචි උනා මට. එකේ ඇත්තද බොරුද දන්නේ නැහැ, එත් බොරුම කියලත් හිතන්න බැහැ. කව්ද කිවේ , මොන ප*යද කිවේ කියල අහන්න එපා, උන්ටත් personality එකක් තියනව නේ, ඉතින් කියන්න බැරි දේවල් තියනව.

    මම කලින් හිතන් හිටියේ මුන්ට හොදට වියදම් කරනවා කියල, එහම මගුලක් නැහැ බන්. පොඩ්ඩක් සලකනවා තමයි, BMICH එකේ party එකක් තියනවනම් එකට invite කරනවා, කාලා බීල යන්න. එහම කියල උන් කවදත් ඉඩම් වාහන permit වගේ දේවල් නම් හම්බ වෙන්නේ නැහැ. අඩුම තරමේ ජොබ් එකක් වත් හම්බ වෙන්නේ නැහැ. මම අහපු කොල්ලෙක්ට ජොබ් එකක් ඉල්ලා ගන්න සිරිකොතට ගිහින්, දවස් 5ක් හොදට ඇරලා ( 3 ස්ටාර් හොටෙල් එකක) පස්සේ 5000ක් 6000ක් විතර දීල ගෙදර යවනවා, හරි ජොබ සෙට් call කරයි කියල. මහින්දයට කඩේ යන video දාන සමාජ පීටයේ professor කෙනෙක් ඉන්නවා, මිනිහට වහනයක් වත් නැහැ. එත් වෙන්න ඕනේ දේවල් ඔක්කොම වෙලා !


    ඉතින් මුන් එක පව්ලක් වගේ බන් , LGBT උනත් උන් මිනිස්සු බන්, අපි අපේ Girlfriend , හොර girlfriend හරි ගහපු බඩුවකට හරි කව්රු හරි සාදාරන වැරද්දක් කිවොත් අපිට තද වෙන්නේ, එන්න එකම තමයි බන් මුන්ටවෙන්නේ. මුන් නැති තර්ක ගෙන්වා මහින්දයා කරන දේ හරි , රනිලා කරන දේ හරි කියල. ඉතින් බන් අංක

    #1 . මහින්ද , රනිල් වගේ උන්ට අපහස කරන්න එපා. Point එක විතරක් දාපන්.

    #2. උන් කුණුහරපෙන් බැන්නත් උබ බනින්න යන්න එපා. අම්මට හුකන්වද කියල ඇහුවොත් , බොලේ අම්මට කියා ගෙන යන්න එපා. නැහැ බන් අම්මට හුකන්න තාත්ත ඉන්නවා කියල කියන්න තියින්නේ. වහනයක් accident උනත් ඕක නේ බන් අපේ උන් කියන්නේ, damage එක ගන්න විදිහක් නෙමයි නේ කල්පනා කරන්නේ.

    #3. ඕනවට වඩා රට ජාතිය ආගම ගැන ඔය බොරු දාගෙන එන උන්ට වයසින් අඩු උන් ගේ ඔලු වලට රිංගන්න දෙන්න එපා. මෙන්න මේ ඇත්ත එලි කරන්න. ex- මහින්දයා LTTE එකට ගෙහුව කියන දේ ඇත්ත,එක ඌගේ ජොබ් එක. එහම කියල ඌ දෙවත්වයන් අදහන්න ඕනේ නැහැ. මොකෝ මහින්ද කියන්නේ අපේ පව්ලේ කෙනෙක් නෙමයි නේ. හිතපන් අපේ අල්ලපු ගෙදර එකෙක් ඒ කාලේ හමුදාවට ගිහින් front එකේ මැරුණා කියල. උබ මල ගෙදර නොගිහින් ඉන්නේ නැහැ නේ, එත් බන් එහම කියල උන්ට ඉඩම ලියල දෙන්නේ නැහැ නේද ? මෙන්න මේ වගේ තර්ක ගෙනපන්, කුණුහරප කියා ගෙන මල ගෙදර ඉස්සරහ යන්න එපා.
     

    akmax

    Well-known member
  • Jul 8, 2011
    568
    333
    63

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,528
    10,375
    113
    mama MG ekak use karanawa
    mata nan e wahane hondatama hondai
    habai me ad eke tiyena wahane nan lakshayak duwala mama under 50 duwapu wahanayak gaththe me dala tiyenna ganatath wada aduwen meeta masa 4kata withara kalin.
    DFSK nan fuel karanne 4i 5i lu sure na habai
    MG eka 10k karanawa city eke
    highway eke nan 17+ wada
    Oya gaddi keeyda bro...vaahane gena poddak visthara danna