මේ දෙකෙන් එකක් තෝරගන්න උදව්

Janithsl88

Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    ප්‍රසිද්ධ බ්‍රෑන්ඩ් එකක් නොවුණට ඔය දෙකේම ලොකු අවුලක් පේන්න නෑ මටනං. ඔය දෙකෙන් මට හිතෙනවා MG එක හොඳයි කියල.