දෙකම බේසික් රව්ටර් දෙකක් TL-MR6400 තමයි මම හිතන්නෙ හොදම, මොබිටෙල් එකෙන් මගෙ 4G කනෙක්ශන් දෙකටම දුන්නෙ TL-MR6400 දැනට නම් කිසිම අව්ලක් නැ, එකක් එක පාරක් රිසෙට් උනා මාස 6 කට විතර පස්සෙ, ඒ ඇරෙන්න නම් අව්ලක් නැ,
මම ඇක්සස් පොයින්ට් එක විදියට නම් යූස් කරන්නෙ Archer C2600 එකක්. dual band වලට.