මේ දෙකෙන් හොද මොකක්ද මචන්ලා

lamithr

Active member
  • Nov 9, 2012
    348
    193
    43
    මේ දෙකෙන් හොද මොකක්ද මචන්ලා

    මචන් මන් Nokia X, Nokia X+හරි Nokia XL එකක් හරි ගන්න ඉන්නේ පොඩ්ඩක් මේ Phones ගැන දන්න යාලුවො ඉන්නවනම් හොද නරක කියනවද හැමොටම දැනගන්න

    ඔව් ඔව් බන් අර Nokia වල Android ආපු Phones තමයි:lol:


    Nokia X

    http://www.gsmarena.com/nokia_x-6067.php

    gsmarena_001.jpg


    gsmarena_002.jpg


    gsmarena_005.jpg


    Nokia X+

    http://www.gsmarena.com/nokia_x+-6147.php


    nokia-x-plus-1.jpg








    gsmarena_002.jpg


    gsmarena_003.jpg