orange scintilla or ACL Elegance මේ දෙකෙන් හොද මොකක්ද ?

Rangoo

Well-known member
  • Dec 26, 2018
    371
    308
    63
    orange scintilla or ACL Elegance මේ දෙකෙන් හොද මොකක්ද ?

    මචන් switch ගන්න කියලා බැලුවා orange scintilla , ACL Elegance මේ දෙකෙන් හොද මොකක්ද ?
    ACL Elegance ගන්න බැලුවේ:cool: මේක ලස්සනයි orange එකට වඩා :
    ඔක්කොම trip switch , main switch , බේකර් ඔක්කොම acl ගන්න හිතන් ඉන්නේ acl බඩු හොදයිද බන් ?
     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    ACL is ok. better than Orange for me. Use the ones with big switches.
    Buy LED lights from Orange.
     

    Rangoo

    Well-known member
  • Dec 26, 2018
    371
    308
    63
    Orange ekata Wada Nam penumai.kohomath orange namata witharai melo rahak Na.kevilton try kare nadda ekath hodai patta finishing

    acl තමයි ගන්න හිත kevilton හොද නැ කියලා හුග දෙනෙක් කියනවා
     

    Rangoo

    Well-known member
  • Dec 26, 2018
    371
    308
    63
    Switches & Sockets nam Orange, ACL, Kevilton okkoma eka wage

    Breakers, trip switch wage ewa hondama brand ekakin danna balapan. Godak welawata Lifetime purchase ekak thamai

    acl life time වොරන්ටි තියෙනවා
     

    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,591
    3,047
    113
    40
    කැන්ඩි...
    acl තමයි ගන්න හිත kevilton හොද නැ කියලා හුග දෙනෙක් කියනවා

    Machan mamawiring karana kenek kevilton hodai mita awurudu gaanakata kalin nam fail product wagayak gahal un sawuththu una.dan nam hodatama hodai.kattiya oya parana seen ekata ohoma kiyanne.capital maha raja.sloan ejath ungene.
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ඔරේන්ජ් එක බලල ACL එකම ගත්ත. මට සෙට් උන ඩිසයින් එක බලල. කලු පාට ගත්තෙ. තවම ඉතිං මාස 3යි පාවිච්චි කලේ. බ්‍රේකර් නම් ජර්මන් හරි ප්‍රංස හරි බ්‍රෑන්ඩ් එකකින් ගත්තෙ.
     

    amalcw84

    Junior member
  • Aug 22, 2008
    186
    15
    18
    I Used Kevilton. On/Off karaddi tikak smooth gathiya adui. Eth athula plastic newei metal walin thiyenne

    1590639958339.png
     

    amalcw84

    Junior member
  • Aug 22, 2008
    186
    15
    18
    eka floor ekakata Orange Big Rocker series eken demma. 2-3 years yaddi sawuththu una. complain kalama company eken mulu gedarama replace kala