මේ දෙකේ වෙනස මොකක්ද?

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,510
    8,713
    113
    මේ දෙකේ වෙනස මොකක්ද?

    spec_130e5d0e-f15b-4017-841d-2b771fb85c79_640_0

    එළකිරියේ වාහන ඔස්තර්ලගෙන් ප්‍රස්නයක් තියෙනවා අහන්න.;);)
    සුසුකි හස්ලර් එකම මැස්ඩා එකෙනුත් ගහනවනේ? එහම කොහොමද කරන්නේ? කොපි රයිට් කෙස් නැද්ද?:confused::confused::confused:
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,278
    4,640
    113
    Damro eun ekama product eke badge eka gahanne DAMRO and INNOVEX kiala. habai innovex eka ganan wadi 3000k/5000k vitara. issaraha name eka arenna kisima wenasak na. warranty ekat same , hadannet same factory

    pissu da manda munta
     
    • Like
    Reactions: snm1990

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,510
    8,713
    113
    Damro eun ekama product eke badge eka gahanne DAMRO and INNOVEX kiala. habai innovex eka ganan wadi 3000k/5000k vitara. issaraha name eka arenna kisima wenasak na. warranty ekat same , hadannet same factory

    pissu da manda munta

    දම්රෝ නම් ලංකාවේ විතරයිනේ බන්, මේවා ලෝකේ හැමතැනම යනවනේ... සම්සුන්ග් එකයි ඇපල් එකයි මරාගන්න හදන්නේ කොපි රයිට් වලට.:D:D