dawasak wage thiya ganna puluwan. eth anith Redmi Phone ekak baladdhi meke Battery thiyena kare madi bnEla
ai battery bahinawada
oke battery capacity eka madi neda? Man oka dakka.. cam eka portrait waladi sharp na edges..
dawasak wage thiya ganna puluwan. eth anith Redmi Phone ekak baladdhi meke Battery thiyena kare madi bnEla
ai battery bahinawada
oke battery capacity eka madi neda? Man oka dakka.. cam eka portrait waladi sharp na edges..

Samsung A52Oya 4n 2ma Charter kiyana eun 70kta wage honda 4n 1k kiyapallako.. Hama 1kama Redmi honda na arakai mekai kiyanawa alternate 1k gana ahuwama iPhone 1k gannalu.. LOL![]()
Dawasak athi bn dan iphone eka dawasata deparaidawasak wage thiya ganna puluwan. eth anith Redmi Phone ekak baladdhi meke Battery thiyena kare madi bn
ow bnOya 4n 2ma Charter kiyana eun 70kta wage honda 4n 1k kiyapallako.. Hama 1kama Redmi honda na arakai mekai kiyanawa alternate 1k gana ahuwama iPhone 1k gannalu.. LOL![]()
me deke performance ekka baladdi eke samahara specs adui machan.mn ekath kalim hoyala baluwa..Samsung A52
OPPO F19 Pro (4310mAh) එකේ mAh ගාන vivo (4000mAh) එකට වඩා වැඩි redmi (5020mAh) එකට වඩා අඩු වුනත් performance තියනවනං එක දිගටම වෙන මුකුත් නැතුව games ගහන්නැත්තන් ඒක දැනෙන්නැති වෙන්න පුළුවන්. [Compare to samsung m51 (7000mAh)] ඒකයි ගොඩක් කට්ටිය battery capacity එක වැඩි වුනත් samsung ගන්නැත්තේoke battery capacity eka madi neda? Man oka dakka.. cam eka portrait waladi sharp na edges..
. දැන් ගොඩක්ම phone වල fast charge තියනවා ඒ ඒ companies වලට අදාල නම් වලින්. 
. Cam එක මම මේ දෙක අතර බලලා නෑ.
mama vivo v21e ekak ganna hita hadagaththa ban xioami fan page eke dakka aul dakala 10 pro eke.OPPO F19 Pro (4310mAh) එකේ mAh ගාන vivo (4000mAh) එකට වඩා වැඩි redmi (5020mAh) එකට වඩා අඩු වුනත් performance තියනවනං එක දිගටම වෙන මුකුත් නැතුව games ගහන්නැත්තන් ඒක දැනෙන්නැති වෙන්න පුළුවන්. [Compare to samsung m51 (7000mAh)] ඒකයි ගොඩක් කට්ටිය battery capacity එක වැඩි වුනත් samsung ගන්නැත්තේ. දැන් ගොඩක්ම phone වල fast charge තියනවා ඒ ඒ companies වලට අදාල නම් වලින්.
Camera එක කිව්වොත් redmi එකේ 108MP තිබ්බට මම කලින් දැක්ක විදිහට ඒක fully fuctional inbuilt 108MP cam එකක් නෙමෙයි තියෙන්නෙ. ගන්න photo එක crop කරනවා හරි එක වගේ photo ගොඩක් ගහලා 108MP එකක් විදිහට convert කරලා දෙන එකක් තියෙන්නෙ. මේක post එක තියන විදිහට මට පේන්නෙ redmi එක ගන්නම බලාගෙන අනිත් ඒවා compare කරලා හිත හදාගන්න දැම්මා වගේ. Cam එක ගැන ගත්තොත් vivo එක හොඳයි මට පේන්නේ. Online videos බලලා comparison එකක් කරන්න බලන්න පුළුවන්.
OPPO එකේ os එක stable එක හොඳයි එක එක errors නෑ. හොඳ security updates එනවා (2years) වගේ වෙනකම් අළුත් os update එනවා. හොඳ Super AMOLED display එකක් තියනවා (upto 800nits peak time තියනවා). හොඳ Contrast Ratio එකක් තියනවා (1000000:1). Cam එක normal (48MP, f/1.7 aperture එකක් තියනවා). හොඳ fast charge එකක් තියනවා (30W VOOC Flash Charge 4.0). හොඳට use කරන්න පුළුවන් phone එකක්. තවත් හොඳම දෙයක් තමයි ප්‍රශ්නයක් වුනොත් ඒක බලන්න ලංකවේ convenient authorized service center එකක් තියනවා. වෙන කිසිම එකක මම දන්න විදිහට නෑ.
එහෙනම් redmi එක ගත්තට පස්සේ photos ටිකක් දාන්න බලන්න.
Ehema kiyanawama nemei hebei e wage thamai. Mokada OPPO eke ona dekata "convenient authorized service center" ekak lankawe thiyanawa. China unath vivo brand eka mama danna anith brand tharan e gena danne. OnePlus kiyanneth OPPO lage brand ekak. Ethakota ekata eka ganna loku awlk hithenne. Mamath OPPO kiyana namata echchara asa ne. Eth lankawe hetiyata eka hodai aduma tharame "convenient authorized service center" ekak thiyana hinda.mama vivo v21e ekak ganna hita hadagaththa ban xioami fan page eke dakka aul dakala 10 pro eke.dan umba kiyamawa oppo gannalu.
![]()
mn vivo ekata yanawa ban. V21e wela photography hodai ytb reviews wela ehema.Ehema kiyanawama nemei hebei e wage thamai. Mokada OPPO eke ona dekata "convenient authorized service center" ekak lankawe thiyanawa. China unath vivo brand eka mama danna anith brand tharan e gena danne. OnePlus kiyanneth OPPO lage brand ekak. Ethakota ekata eka ganna loku awlk hithenne. Mamath OPPO kiyana namata echchara asa ne. Eth lankawe hetiyata eka hodai aduma tharame "convenient authorized service center" ekak thiyana hinda.
------ Post added on Dec 24, 2021 at 11:15 PM
Ela. Redmi ekenan reviews godak hari ne. Meketh post thibba mata mathakai. Ok ehenan aragena photos tikak danna.mn vivo ekata yanawa ban. V21e wela photography hodai ytb reviews wela ehema.depth sensor ekak nathi eka un software welin hadala gannawa. Ois ekakuth tiyanawa cam dekema vivo eke. Redmi nam ganne na unge group ekema banala tibba phone ekata. Vivo hardware software hodata compatible kerela kiyala kiyanne.
![]()

https://www.gsmarena.com/compare.php3?idPhone1=10968&idPhone2=10662
Vivo eke ppi eka wediy
a nisa redmi ekata wada display eka hoda quality ekak athi kiyala hithenawa.
Man samsung a72 ekakata yanna baluwe ban..Ela. Redmi ekenan reviews godak hari ne. Meketh post thibba mata mathakai. Ok ehenan aragena photos tikak danna.![]()
huawei ලාගේ authorized service center එකක් තියනවා නේද mc එක ළඟ ?තවත් හොඳම දෙයක් තමයි ප්‍රශ්නයක් වුනොත් ඒක බලන්න ලංකවේ convenient authorized service center එකක් තියනවා. වෙන කිසිම එකක මම දන්න විදිහට නෑ.![]()
Dxomark kiyanne harima hodama details balaganna puluwan site eka. Eke thiyanawanan prashnayak ne. Mama samsung walata kemathi ne. Balala ubama thiranaya karapan.Man samsung a72 ekakata yanna baluwe ban..
Me camera ranking eka gana mokada kiyanne? Samsung phones wela cam hari nadda?
https://www.dxomark.com/category/smartphone-reviews/
meke widiyata s21 eke cam ekath godak pallehan tiyenne..![]()

අළුතෙන් දාලාද දන්නෑ. මම ළඟදි update එකක් නෑ.huawei ලාගේ authorized service center එකක් තියනවා නේද mc එක ළඟ ?
අළුතෙන් දාලා නෙවෙයි , දැන් අවුරුදු 5-6 කට කලිනුත් මම ඔතනින් Huawei phone එකක් repair කරගත්තා , MC එකේ Station Rd entrance එක ඉස්සරහා තියෙන්නේඅළුතෙන් දාලාද දන්නෑ. මම ළඟදි update එකක් නෑ.
------ Post added on Dec 25, 2021 at 8:27 AM