මේ දෙන්න අදින්නේ කාවද දන්නවද ?

qtel

Well-known member
  • Apr 17, 2011
    1,119
    111
    63
    OUT OF HOME
    මේ දෙන්න අදින්නේ කාවද දන්නවද ?

    ඔහු වෙනුවෙන් උපහාරයක් :love::love::love:
     
    • Like
    Reactions: Ridila™

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    අම්මටසිරි මහින්ද රාජපක්ස උතුමානන් නේද. යුද්දේ දින්නට එතුමට මේ කරන කළගුණ සැලකීම මදි. අද එතුමා බලේ හිටියනම් මුන් දෙන්නගේ නමටත් පාරක් හදලා සහේලි ලෝචනා ගමගේ පාර වගේ. අපරාදේ.
     
    • Like
    Reactions: qtel

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අම්මටසිරි මහින්ද රාජපක්ස උතුමානන් නේද. යුද්දේ දින්නට එතුමට මේ කරන කළගුණ සැලකීම මදි. අද එතුමා බලේ හිටියනම් මුන් දෙන්නගේ නමටත් පාරක් හදලා සහේලි ලෝචනා ගමගේ පාර වගේ. අපරාදේ.

    :rofl:
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    අම්මටසිරි මහින්ද රාජපක්ස උතුමානන් නේද. යුද්දේ දින්නට එතුමට මේ කරන කළගුණ සැලකීම මදි. අද එතුමා බලේ හිටියනම් මුන් දෙන්නගේ නමටත් පාරක් හදලා සහේලි ලෝචනා ගමගේ පාර වගේ. අපරාදේ.
    ඔච්චර රිදවන්න එපා මගේ රත්තරං
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අම්මටසිරි මහින්ද රාජපක්ස උතුමානන් නේද. යුද්දේ දින්නට එතුමට මේ කරන කළගුණ සැලකීම මදි. අද එතුමා බලේ හිටියනම් මුන් දෙන්නගේ නමටත් පාරක් හදලා සහේලි ලෝචනා ගමගේ පාර වගේ. අපරාදේ.

    ඊලග පාරවත් දින්නොත් උබේ නමිනුත් පාරක් හදල දෙයි :lol: ..කමෙන්ට් එක පරිස්සම් කරලා තියපන් :P
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?

    :rofl::rofl:

    ඔච්චර රිදවන්න එපා මගේ රත්තරං

    උඹලා සිරාවට වීඩියෝ එක බැලුවේ නැද්ද.

    මරුසිරා;18888503 said:
    ඊලග පාරවත් දින්නොත් උබේ නමිනුත් පාරක් හදල දෙයි :lol: ..කමෙන්ට් එක පරිස්සම් කරලා තියපන් :P

    මගේ නමින් පාරක් නෙමෙයි ගෝඨාගේ මෝරුන්ගේ ආහාරවේලක් වෙන්න තමයි වෙන්නේ. පිස්සුද බං ඔය ගං කබරයා ආයේ රට කන්න එනකන් මම මේ රටේ ඉන්න අදහසක් නෑ. :rofl::rofl:
     
    qtel

    Well-known member
  • Apr 17, 2011
    1,119
    111
    63
    OUT OF HOME
    අම්මටසිරි මහින්ද රාජපක්ස උතුමානන් නේද. යුද්දේ දින්නට එතුමට මේ කරන කළගුණ සැලකීම මදි. අද එතුමා බලේ හිටියනම් මුන් දෙන්නගේ නමටත් පාරක් හදලා සහේලි ලෝචනා ගමගේ පාර වගේ. අපරාදේ.

    රේප් වලට බොහොම ස්තුති සහෝ ...5+:love: