මේ දෙන්න ගැන මොකද හිතන්නෙ ?

SlayerOfDValley

Active member
  • Dec 26, 2011
    505
    182
    43
    මේ දෙන්න ගැන මොකද හිතන්නෙ ?

    මේ දෙන්න ගෙ රගපෑම ගැන ඔබගේ අදහස් ඉදිරි පත් කරන්න....

    65th+Venice+Film+Festival+Machan+Cast+Director+hVcdaRSw9Vll.jpg


    මහෙන්ද්‍ර පෙරේරා



    still02.jpg


    නානා පටේකර්

    :confused::confused::confused::confused::confused:
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    mchn mamanam hitanne mahendra ayyage acting range eka oya hindi actorta(uth siraa porak)wadiya wadiy mokada mahendrata honda decent charitha unath kisima awlak nethuwa act karanna puluwan!!
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    දෙන්නම දක්ෂයි,අපිට වටින්නෙ මහෙන්ද්‍රව තමා ඉතින්
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    නළුවෝ යැයි කියා ගන්නා බොහෝ අය අතරේ මහේන්ද්‍ර කියන්නෙ.....සුපිරිම නළුවෙක්.
    ඕනම චරිතයක් එකෙන්ම නැගලා යන්න රඟපායි....
    සමහර විට අපේ ඩිරෙක්ටර්ලා මහේන්ද්‍රගෙ හැකියාවන් තවමත් එලියට අරන් නැතුවත් ඇති.
    නනා පටේකාර් කියන්නෙත් අති දක්ෂ නළුවෙක්....
    කොටින්ම කිව්වොත්
    ඉන්දියාවෙ මහේන්ද්‍ර පෙරේරා තමයි නනා පටේකාර්