මේ දේ දැනගෙන කරදර අඩුකරගෙන ජිවත් වෙයන්

මේ දේ දැනගෙන කරදර අඩුකරගෙන ජිවත් වෙයන්

ඇත්තටම උබලට සතුටු මොනවා කලොත් ද?
හිතපන්, දැන් උබල කවුරු හරි කාර් එකක් ගත්තොත් උබ සතුටින් කියල හිතල කාර් එකක් ගන්නවා, උබ සතුටු වෙනවා, හැබැයි ටික දවසකින් ඒ මුලින් තිබ්බ සතුට නැති වෙනවා.....

ඇත්තටම සතුටු වෙන්න, හැමදාටම හිතේ ඒ සතුට තියෙන්න කරන්න ඕනේ මොනවද?
එක දෙයි මචන්, අනිත් අය, සමාජය උබව අගයන දේවල් කරන්න, උබට ඒ සතුට කවදාවත් නැති වෙන්නේ නැහැ.....
එහෙම උනා කියල කාර් ගන්නේ නැතුව ඉන්න එපා..... :rofl:

real_happiness_by_rhiallom-d4ngut2.jpg


-----------------------------------------------------------------------
උබල අපි හැමෝටම වැඩියෙන් හිත දෙන්නේ අලුත් දේවල් ඉගෙන ගන්න නෙමෙයි, දැනටමත් දන්න දේවල් ගැන ආයේ කොහෙන් හරි හොයල දැනගන්න....
මේ දේවල් වලට බොරුවට කාලය නාස්ති කරන්න එපා මචන්ලා, මොනවා උනත් ඕක තමයි මනුස්ස ස්වභාවය......

----------------------------------------------------------------------

පොඩි මනෝවිද්‍යාත්මක දේවල් ටිකක් දැම්මේ.....
මිට වඩා දාල වැඩක් නැහැ, පල හෑලි දැම්මම ඒවා කියවන්න කම්මැලියිනෙ....

----------------------------------------------------------------------

පස්සේ තව දාන්නම් කට්ටියට වටිනවා නම්.....

----------------------------------------------------------------------
208x228_Socially-Awkward-Penguin-Bump-thread-Feel-like-youre-doing-something-wrong.jpg

 
Last edited:
ko ituru tika

පල් හෑලි කවුරුත් කියවන්නේ නැහැ බන්, ඉතුරු ඒවා පස්සේ දාන්නම් කට්ටියට වටිනවා නම්, මේ දෙයින් ඇත්තටම මටත් සතුටක් දැනුන නම්.....
ජය වේවා!!!!
 

SunSilk

Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    කෑප්ටන් Jack Sparrow;19846299 said:
    පල් හෑලි කවුරුත් කියවන්නේ නැහැ බන්, ඉතුරු ඒවා පස්සේ දාන්නම් කට්ටියට වටිනවා නම්, මේ දෙයින් ඇත්තටම මටත් සතුටක් දැනුන නම්.....
    ජය වේවා!!!!

    11.gif
     
    ane manda bn. matanam ohoma hithenne na. anith aya apiwa agayanawa kese wethath apita butter para gala unge wade karagaththata passe api aya unnada malada kiyala na.

    ඒ දේ ඇත්ත මචං, අපිට එහෙම වෙන්නේ අපි රැවටුනා කියල දැනුනහම. හොදම දේ පුද්ගලයා දැනගෙන ආශ්‍රය කරන එකයි, උදව්වක් කලත් ආයේ කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැතුව උදව්ව කරලා කරපු උදව්ව මතක තියාගෙන සතුටු වෙන එක මචන්, උදව් කරපු කෙනාව මතක තියන් හිටියට වැඩක් නැහැ, මොකද ගොඩක් වෙලාවට උට අපිව මතක නැහැ. එතකොට වෙන්නේ සිත් තැවුල.....
    ජය වේවා!!!!
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මං හිතන්නේ උදවු කරන එකත් ආදරේ කරනව වගේ තමයි මචන්
    ආදරේ කලාට වැඩක් නෑ කෙනෙක්ට එයාට ඒ ගැන හැඟීමක් නැතිනම්
    ඒ වගේම ආදරේ කලාද කියල මතක හිටින්නෙත් කීයෙන් කී දෙනාටද