කෑප්ටන් Jack Sparrow;19846267 said:
ඇත්තටම සතුටු වෙන්න, හැමදාටම හිතේ ඒ සතුට තියෙන්න කරන්න ඕනේ මොනවද?
එක දෙයි මචන්, අනිත් අය, සමාජය උබව අගයන දේවල් කරන්න, උබට ඒ සතුට කවදාවත් නැති වෙන්නේ නැහැ.....
එහෙම උනා කියල කාර් ගන්නේ නැතුව ඉන්න එපා.....
-----------------------------------------------------------------------
උබල අපි හැමෝටම වැඩියෙන් හිත දෙන්නේ අලුත් දේවල් ඉගෙන ගන්න නෙමෙයි, දැනටමත් දන්න දේවල් ගැන ආයේ කොහෙන් හරි හොයල දැනගන්න....
මේ දේවල් වලට බොරුවට කාලය නාස්ති කරන්න එපා මචන්ලා, මොනවා උනත් ඕක තමයි මනුස්ස ස්වභාවය......
----------------------------------------------------------------------
ඇත්තටම හැමදාම සතුටින් ඉන්නනම් තමන්ගේ හිත ඇතුල් ඉන්න පුන්චි මනුස්සයව තෙරුම් අරගෙන උගේ හීන ඉටු කරන්න ඕන මචන්.
සමාජයට වැඩක් කරන එක හොදයි හැබැයි අගය කිරීම් බලාපොරොත්තු වෙන්න නරකයි. මොකද එහෙම වුනොත් සතුට වෙනුවට දුක තමයි ඉතුරු වෙන්නේ.
උබ කියපු දෙවැනි කාරනයට මම සම්පූර්නයෙන් එකගයි. මටත් කොච්චර වුනත් තවත් තවත් කියවන්න, ඉගෙන ගන්න හිතෙන්න වැඩිපුරම දන්න දේවල් තමයි.

