මේ දොස්තර තිරිසනෙක්

nimcha55

Well-known member
  • May 4, 2014
    436
    558
    93
    diyasen kumaraya awathare awith watamara pollakata wali kolayak dala ube puka pirimadinakan me wage gon post dana eka nawathinne na.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    ඩොකෙක් උනාම තරාතිරම නොබලා බෙහෙත් කරන්න ඕනේ .

    නීතියෙන් වයවස්ථාවෙන් කලයුතු වැඩ වෙනම වෙන්න ඕනේ .

    මෙවා තුප්පහි වැඩ මේ වගේ කබ්බෝ ෆෝම් කරන්න එපා මුං දවසක අසරණ උබලටත් මේකම කරයි උබලට සල්ලි නෑ , උබට පිලිකාවක් , උබට ඒඩ්ස් , උබ දුප්පත් , උබ ජෙප්පෙක් , උබ බයියෙක් කියලා බෙහෙත් නොදී ඉදී ඕකුන් ඉගෙනගත්තේ උබලගේ බදු සල්ලි වලින් .

    කබ්බෝ ෆෝම් කරන්න එපා
     
    • Like
    Reactions: Dr Sue and elajani

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    පකයිලට ආණ්ඩුවෙ ඉස්පිරිතාල වලට පෝලිමේ යන්න වෙලා, එහෙම බැරුව රට යනවා නම් vip ත් නැතුව එතනත් චාටර් වෙලා, යනකල් එනකල් පාර දිගේ හූ පාර කාගෙන යන්න උනාම පොඩ්ඩක් හරි රිදෙයි.

    සල්ලි නැත්තම් කොහොමත් බෙහෙත් කරන්නෙ නෑ පොන්ස්, එහෙම ඕනෙ නම් ආණ්ඩුවෙ ඉස්පිරිතාලෙට යන්න පුලුවන්. ඒකට ප්‍රසන්න බබාටත් යන්න පුලුවන්.
    ------ Post added on May 8, 2022 at 5:26 PM
     
    පොන්ස් ප්‍රසන්නට සල්ලි තියනවනේ . ඔව් රජයේ එක්කින් කරන්න පුලුවන් තමා . එත් සාරදාර්මික්ව ඩොකෙක් නම් බෙහෙත් කරන්න ඕනේ . ආන්ඩුවේ කරානම් රස්සාවෙන් දොට්ට තමා. මේක ප්‍රයිවෙට් මෙකෙන් අයිතිකරුට ලාභය නැති වෙනවා හරිනම් අයිතිකරු මුව එලවන්න ඕනේ . අනාගතයේ සල්ලි තියන උබලවත් එලවයි එදාට පුක හපාගෙන වරෙන්
     
    • Like
    Reactions: elajani

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,335
    20,913
    113

    දොස්තරගේ වැරැද්දක් තිබුණාම කියමුකෝ.රාජපක්ෂලා රනිල් සජිත් වගේම 225න් ගොඩක් අය මහජනතාවගේ සල්ලි හොරකම් කරන එක, රටේ මිනිස්සු වෙනුවෙන් කරන්න තියෙන වැඩ පැහැර හරින එක, තවත් වංචා දූෂණ, රට විනාශ කරන තමන් විතරක් ගොඩ යන ගේම් සහ රටේ මිනිස්සු රවට්ටන්න එක ගැන මොකක්ද කියන්න තියෙන්නේ?
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    දොස්තරගේ වැරැද්දක් තිබුණාම කියමුකෝ.රාජපක්ෂලා රනිල් සජිත් වගේම 225න් ගොඩක් අය මහජනතාවගේ සල්ලි හොරකම් කරන එක, රටේ මිනිස්සු වෙනුවෙන් කරන්න තියෙන වැඩ පැහැර හරින එක, තවත් වංචා දූෂණ, රට විනාශ කරන තමන් විතරක් ගොඩ යන ගේම් සහ රටේ මිනිස්සු රවට්ටන්න එක ගැන මොකක්ද කියන්න තියෙන්නේ?
    නඩු දාන්න ප්‍රබල ශාක්ශි ඇතුව
     
    2TesticleSpectreTrespass

    Well-known member
  • Jun 7, 2017
    1,173
    750
    113
    null island
    ආණ්ඩුවේ රෝහල් වල විශේෂඥ වෛද්‍යවරයාට දාන්නේ නෑ ඉල්ලුවයි කියලා. ඉතිං මේ වෛද්‍යවරයා හොඳ ආදර්ශයක් දීලා තියෙන්නේ.
     
    • Like
    Reactions: topkollek

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    මූට ඔච්චර ඇට දෙකක් තියනවනම් තිබ්බේ බෙහෙත් දෙනවා වගේ අරන් ඕවර් ඩෝස් හරි වැරදි එකක් දීලා මූව මරල දාන්න . ඒවට ඇටේ බොල් පොරක් වෙන්න රිජෙක්ට් කරාලු 😂😂😂 මුක්කුද මේ
     
    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,011
    1,197
    113
    U gihin tiyenne channelling service ekakata. Etkota othenta sallli gewanne natuwa manussayek awilla beth illuwot e manussayatat beth krnna onida ? ehema kale nattm ethanadit samanathmathawa bidenawada doctorslage auth eke tiyana ? Prasanna Ranatunga lokuda ? Uta government hospital gihin beth ganna baida ? :angry: :angry: :angry: :angry: :angry:
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,335
    20,913
    113
    නඩු දාන්න ප්‍රබල ශාක්ශි ඇතුව
    ඔයා ඔය සාධාරණීකරණය කරන්න නේ කියන්නේ. එතකොට සංචිත වලට මොකක් වුණා කියලා ද හිතන්නේ? මේ වගේ වෙන්නේ දූෂිත දේශපාලනයක් තිබ්බාම නේ. දැන් කියන්න එපා කොවිඩ් කියලා. අනිත් රටවල් වල මේ තරම් අවුලක් වුණේ නෑ නේ. ඒ රටවල් වල සංචිත ඉහළ යද්දී අපේ ඍණ වුණා
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    පොන්ස් ප්‍රසන්නට සල්ලි තියනවනේ . ඔව් රජයේ එක්කින් කරන්න පුලුවන් තමා . එත් සාරදාර්මික්ව ඩොකෙක් නම් බෙහෙත් කරන්න ඕනේ . ආන්ඩුවේ කරානම් රස්සාවෙන් දොට්ට තමා. මේක ප්‍රයිවෙට් මෙකෙන් අයිතිකරුට ලාභය නැති වෙනවා හරිනම් අයිතිකරු මුව එලවන්න ඕනේ . අනාගතයේ සල්ලි තියන උබලවත් එලවයි එදාට පුක හපාගෙන වරෙන්

    එහෙම එන ඕනෙම එකෙක්ට බෙහෙත් කරන්න ඕනෙ/ සර්විස් දෙන්න ඕනෙ කියල කොහේද තියෙන්නෙ??
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    ඩොකෙක් උනාම තරාතිරම නොබලා බෙහෙත් කරන්න ඕනේ .

    නීතියෙන් වයවස්ථාවෙන් කලයුතු වැඩ වෙනම වෙන්න ඕනේ .

    මෙවා තුප්පහි වැඩ මේ වගේ කබ්බෝ ෆෝම් කරන්න එපා මුං දවසක අසරණ උබලටත් මේකම කරයි උබලට සල්ලි නෑ , උබට පිලිකාවක් , උබට ඒඩ්ස් , උබ දුප්පත් , උබ ජෙප්පෙක් , උබ බයියෙක් කියලා බෙහෙත් නොදී ඉදී ඕකුන් ඉගෙනගත්තේ උබලගේ බදු සල්ලි වලින් .

    කබ්බෝ ෆෝම් කරන්න එපා
    මේවාට හරි කියලා කියන්න බැහැ බං LTTE එකේ තුවාල වෙච්ච අයටත් බෙහෙත් කරා . ලෙඩක් කියන්නේ LTTE ද නැත්නම් UNP ද එහෙමත් නැත්නම් පොට්ටුවේද කියන එක දොස්තර කෙනෙක් සලකන්න බැහැ .එයා තව එක ලෙඩෙක් විතරයි

    මේවා සරල ගුණ ධර්ම .
     
    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    එහෙම වෙන ආයතනයක ජොබ් එක කරන කෙනෙක්ට කස්ටමර් කෙනෙක්ව රිජෙක්ට් කරන්න බෑ. ආයතන ප්‍රධානින්ට නම් පුලුවන්. රාජ්‍ය ආයතනයි, පෞද්ගලික ආයතනයි පටලව ගන්න එපා. අපි සල්ලි දෙනවා නම් පෞද්ගලික ආයතන අපිට සේවාව සපයන්න ඕන. මුගේ ප්‍රයිවට් ඇජෙන්ඩා එකකට වැඩ කරලා තියෙන්නේ. මට හිතෙන්නේ නම් දේශපාලන ඇරියස්.
     
    • Like
    Reactions: Dr Sue

    2TesticleSpectreTrespass

    Well-known member
  • Jun 7, 2017
    1,173
    750
    113
    null island
    ප්‍රයිවෙට් වෙලාවට ලෙඩ්ඩු බලන එක නොබලන එක දොස්තරගේ තීරණයක්.
    රජයේ වෛද්‍යවරුන්ට ස්ට්‍රයික් කරන්න අයිතියක් නැත්තන් වැඩැක් නෑ
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,816
    1
    58,075
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රජයේ වෛද්‍යවරුන්ට ස්ට්‍රයික් කරන්න අයිතියක් නැත්තන් වැඩැක් නෑ
    මේකත් ස්ට්‍රයික් එකක් තමයි. පිඩාවට පත් උනේ දෙසපාලුවෙක් නිසා සමහරුන්ට රිදිලා.
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    මරනාසන්න ලෙඩෙක්ද??
    පුද්ගලික මතය. අනික උන්ට මෙහෙ නැත්නම් අපේ සල්ලි වලින් සින්ගා යයි. මතකනේ කෙහෙලිය අවලමේ ගිහින් වැටුනම , දත්කිබුලත් අපේ සල්ලි වලින් කීපාරක් බේත් ගත්තද
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    ඩොකෙක් උනාම තරාතිරම නොබලා බෙහෙත් කරන්න ඕනේ .

    නීතියෙන් වයවස්ථාවෙන් කලයුතු වැඩ වෙනම වෙන්න ඕනේ .

    මෙවා තුප්පහි වැඩ මේ වගේ කබ්බෝ ෆෝම් කරන්න එපා මුං දවසක අසරණ උබලටත් මේකම කරයි උබලට සල්ලි නෑ , උබට පිලිකාවක් , උබට ඒඩ්ස් , උබ දුප්පත් , උබ ජෙප්පෙක් , උබ බයියෙක් කියලා බෙහෙත් නොදී ඉදී ඕකුන් ඉගෙනගත්තේ උබලගේ බදු සල්ලි වලින් .

    කබ්බෝ ෆෝම් කරන්න එපා

    ow meyaka waradi poorwardarshayak

    issarahata paksha samajika card eka penanna weida danne na beth ganna
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,519
    16,292
    113
    මූට ඔච්චර ඇට දෙකක් තියනවනම් තිබ්බේ බෙහෙත් දෙනවා වගේ අරන් ඕවර් ඩෝස් හරි වැරදි එකක් දීලා මූව මරල දාන්න . ඒවට ඇටේ බොල් පොරක් වෙන්න රිජෙක්ට් කරාලු 😂😂😂 මුක්කුද මේ
    උබට ලෙඩක් බෙහෙත් ගනින්. :D :D :D :D :D

    ow meyaka waradi poorwardarshayak

    issarahata paksha samajika card eka penanna weida danne na beth ganna
    මේ අනිකා..මෙච්චර කල් ආණ්ඩුවට බැනලා දැන් කඩේ යනවා.උබලා වගේ පිස්සෝ ඉන්න රටක පිස්සෙක් රජ වෙන එක පුදුමයක් නෙමෙයි,,දැන් ඉතින් ගෙදර ඇඩ්රස් දෙන්න එපා..මට ඔය එක එකා හම්බ වෙන්න වෙලා නැහැ...:D:D:D:D
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    Doctors have ethical rights to refuse treating certain patients.
    simple logic - treating this barbarian is a harm to the community.
     
    Last edited:
    • Haha
    Reactions: imhotep