මේ නංගිත් ප්‍රසිද්ද කරපල්ලකෝ බන්

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මේ නංගිත් ප්‍රසිද්ද කරපල්ලකෝ බන්

    ගායන හැකියාව කෙසේ වෙතත් අපි ඒ වෙනසට ගරු කරන්න ඕනේ බන් :cool::yes::yes:

    PS: මේක fb එකේ හැම තැනම share වෙනවා ,.නැත්නම් මෙතන ළමා අපචාර කළා කියල කමිටුවක් පිහිටුවයි අපේ අයියල ..හුදෙන් රසවින්දනය සදහා පමණක් බව කරුණාවෙන් සලකන්න
     
    Last edited:

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    adee patta machooo podi kalee harima nidahas full joliyen hithana ena onama deyak karanawa hamoma ekka sathutin hinawela innawa , eth mee lankawe ayata mamathwaya kiyala deyak aluwata enawa anee manda jay wewaa
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    පව් බන් පොඩි කෙල්ලෙක්. කට්ටිය සෙට් උනහම පොඩි ආතල් එකක් දෙන එක ලොකු වැරැද්දක් නෙවෙයි. මේ ව්ගේ දේවල් වීඩියෝ කරලා පබ්ලික් දාන උන් එක්ක යාළු කම් තියා ගනන් එක ඇඟට ගුන නෑ.
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    adee patta machooo podi kalee harima nidahas full joliyen hithana ena onama deyak karanawa hamoma ekka sathutin hinawela innawa , eth mee lankawe ayata mamathwaya kiyala deyak aluwata enawa anee manda jay wewaa

    ඔව් මචන් ..ජිවිතේ සුන්දරම කාලේ තමා මේ කාලේ ..අපිත් මේ වගේ බන් ..කෙල්ලෝ කොල්ලෝ කියල වෙනසක් නෑ .හරිම ජොලියෙන් සැහැල්ලුවෙන් හිටියා .එත් ලොකු වෙද්දී ඒ ලස්සන අදහස් ,සුන්දර ජිවිත නැති උනා .ඒ වෙනුවට මාන්නය ඔලුවට අවා ..අපි අපි ගැනම තත්ත්වයක් නිර්මාණය කරගන්නවා ..ඔට පස්සේ සමාජයත් එක්ක ඒ මනසිකත්වෙන් තමයි ගනුදෙනු කරන්නේ :(:(:(
    පොඩි හදවත් මල් වගේ කියන්නේ මේකට තමා ඉතින් :yes::yes::love:

    .:(:(:(
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    adee patta machooo podi kalee harima nidahas full joliyen hithana ena onama deyak karanawa hamoma ekka sathutin hinawela innawa , eth mee lankawe ayata mamathwaya kiyala deyak aluwata enawa anee manda jay wewaa

    more older you get more shit gets into your brain,too much unnecessary information,this is the case.Life advisers should be kids not adults.look who's more joyful at life.