මේ නං රසියන් කාරයො

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,074
    5,310
    113
    රසියන් උන් මොකක්හරි සීන් එකක් කරන්න ඇති train එක ඇතුලෙදි. නැත්‍තන් මෙහෙම ඇවිස්සෙන්නෙ නෑ මම හිතන විදිහට.

     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    උන් ලංකවේ දුම්රිය සේවකයන්ට ගහල තියෙන්නේ ඉස්සෙල්ල. ඊට පස්සේ තමයි උන් දෙන්නට වටවෙලා නෙලලා තියෙන්නේ.
     
    • Like
    Reactions: Gunther

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,752
    23,437
    113
    CGR එකේ උන්ට අරූ සද්දෙ දාන්න හදල වගේ නේද. කැරිය හිතන්න ඇති පොඩ්ඩක් උස මහත උනාම අනිත් උන් බය වෙයි කියල. :lol:
     
    • Like
    Reactions: Gunther

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,074
    5,310
    113
    උන් ලංකවේ දුම්රිය සේවකයන්ට ගහල තියෙන්නේ ඉස්සෙල්ල. ඊට පස්සේ තමයි උන් දෙන්නට වටවෙලා නෙලලා තියෙන්නේ.
    මුන් මල වාතයක් වෙනව දැන්ම control kale naththan