මේ නඩුකාර නෝන කවුද බන්?

baba-chuti

Well-known member
  • Feb 27, 2017
    7,122
    9,972
    113
    :lol: helpless සිංහලු නීතිය අතට ගන්න එක නවත්තන්න ඔලුවට දාපු බයිලා බන් ඕවා...

    ආගම හදලා තියෙන්නේ මිනිස්සු රජයට විරුද්ධව කැරළි ගහන එක නතර කරන්නැයි කියලා කතාවට කියන්නේ.... කොටින්ම උන්ව නියුට්‍රල් කරන්න...

    නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ කියලා පේනකොට, වැරදි කරන උන් සැපට ඉන්නවා කියලා පේනකොට, මුන්ට නීතිය දඬුවම් දෙන්නේ නැත්තම් අපි දඩුවම් දෙනවා කියලා හිතෙනවා.... නැද්ද??

    නමුත් දැන්, නීතිය නැති වුනාට දඩුවම් දෙන්න හෘදසාක්ෂිය, කර්මය, ස්වභාවධර්මය වගේ ගොඩක් සංකල්පීය දේවල් තියනවා කියලා ඔලුවට දාපු නිසා සිංහලු පැත්තකට වෙලා ඉන්නවා හිත හදාගෙන...

    මේක තේරුම් ගන්න බැරිනම් තොපේ ඔලුගෙඩි හොඳයි ජිල් බෝල ගහන්න...

    සනත් නිශාන්තට මොන මගුලක් වත් හිතුනේ නැතුව ඇති...ගෑනු ටිකයි, සල්ලි ටිකයි...ගන්න බැරි වෙන සැප ගැනයි නම් හිතෙන්න ඇති...ඔය පව් පින් ඔක්කොම හිඟන්නන්ට විතරයි බන්....සල්ලි ටිකක් හොයලා තැනකට වරෙන් දෙයියො, පව් පින් ඔක්කොම මිනිස්සු ලස්සනට කන්ට්‍රෝල කරන්න පුලුවන් මෙවලම් කියලා තේරෙන්න ගනියි...
    මොන හර්දසාක්ෂි ද යකෝ වන්දියකුත් ඉල්ලලා නේද පරයා මිනිස්සුත් මරලා ලජ්ජ නැතුව.

    ubala man dapu eka serious aran :lol:

    full
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,052
    34,569
    113
    උසාවියෙන් වැරදි කරු කළත් කන්ද උඩරට ජනතාව කෙහෙළිය නිළමෙව ඊළඟ පාරත් මැතිසබයට උඩින්ම එනවා. ඒ තරමට ජනතාව බුද්ධිමත්. බොලාට මතකද උසාවියෙන් මරණ දඬුවම නියම වෙලා හිරේ හිටපු චොකා මල්ලි සෑර්ව වැඩිම මනාපයෙන් පාර්ලිමෙන්තු එව්ව රත්නපුරේ බුද්ධිමත් ජනතාව. මේක සිරිලංකාව බං. බැලූ බැලූ අත ඈස්චර්යමයි සිදු වෙන්නේ.
     
    • Like
    Reactions: olu bakka and NRTG

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මගේ මමන්දී මලෙත් ඔය ඉමුයුනොලොබින් එක ගහල සංකුලතා ඇති වෙලා බන් ගිය අවුරුද්දේ අග නැති උනේ

    කන්න බැරුව
    චු කරන්න බැරුව
    බඩ ඉදිමිලා
    වකුගඩු දෙකම අක්‍රිය වෙලා ගිය

    උබලා ඉතින් නඩුවක් දැම්මා ද?
     
    • Like
    Reactions: NRTG

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,960
    113
    මොනව කලත් හර්දසාක්ෂියෙන් ගැලවෙන්න බෑ කාටවත්. මට නිකන් මැවිලා පේනාවා මැරෙන අන්තිම මොහොතේ සනත් නිශාන්තට මොනව හිතෙන්න ඇද්ද කියලා :confused:
    Mona hiththenda ban. Dial eka ninde marune. Sure ekatama jeppanta pukey arinawa heena daka daka inna aththe.

    Umbalath yako kawi seepada liyanna kiyapu dial 🤭 🤭
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,122
    9,972
    113
    Mona hiththenda ban. Dial eka ninde marune. Sure ekatama jeppanta pukey arinawa heena daka daka inna aththe.

    Umbalath yako kawi seepada liyanna kiyapu dial 🤭 🤭
    ohama thread eke poddak uda palayan. ubala mechara awurudu ganak idalath tiper wenawane cringe comment walath.

    ok-alright-then.gif
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    උසාවියෙන් වැරදි කරු කළත් කන්ද උඩරට ජනතාව කෙහෙළිය නිළමෙව ඊළඟ පාරත් මැතිසබයට උඩින්ම එනවා. ඒ තරමට ජනතාව බුද්ධිමත්. බොලාට මතකද උසාවියෙන් මරණ දඬුවම නියම වෙලා හිරේ හිටපු චොකා මල්ලි සෑර්ව වැඩිම මනාපයෙන් පාර්ලිමෙන්තු එව්ව රත්නපුරේ බුද්ධිමත් ජනතාව. මේක සිරිලංකාව බං. බැලූ බැලූ අත ඈස්චර්යමයි සිදු වෙන්නේ.
    ඡන්දෙ දවසේ හිටියේ හිරේ
     
    • Like
    Reactions: nalin0001

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,276
    26,755
    113
    Kandy
    උසාවියෙන් වැරදි කරු කළත් කන්ද උඩරට ජනතාව කෙහෙළිය නිළමෙව ඊළඟ පාරත් මැතිසබයට උඩින්ම එනවා. ඒ තරමට ජනතාව බුද්ධිමත්. බොලාට මතකද උසාවියෙන් මරණ දඬුවම නියම වෙලා හිරේ හිටපු චොකා මල්ලි සෑර්ව වැඩිම මනාපයෙන් පාර්ලිමෙන්තු එව්ව රත්නපුරේ බුද්ධිමත් ජනතාව. මේක සිරිලංකාව බං. බැලූ බැලූ අත ඈස්චර්යමයි සිදු වෙන්නේ.
    ඔකා වලව්ද මොන වලව්වෙද