මේ නම් කිනම් ඈශ්චර්‍යක්ද?

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    ඊයෙ රෑ යැව්වෙත් නෑ. අදත් 12 ට එන්න ඕන එක 10.30 වෙද්දි ආවා. මෙච්චර කල් දෙන්න බෑ කිව්ව කරන්ට් එක දැන් දෙන්නෙ කොහොමද? :cautious::unsure:
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    ඊයෙ රෑ යැව්වෙත් නෑ. අදත් 12 ට එන්න ඕන එක 10.30 වෙද්දි ආවා. මෙච්චර කල් දෙන්න බෑ කිව්ව කරන්ට් එක දැන් දෙන්නෙ කොහොමද? :cautious::unsure:
    issarahata 24H kapayida danne na samahara wita
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    අඩෝ 12ට එන්න ඕන කරන්ට් එක ආවනෙ දැන්. පාර්ලිමේන්තු විවාදෙ බලන්නද දන්නෙ නෑ. අනික ඊයෙ රෑ කැපුවෙත් නෑනෙ. 🙄

    ඊයෙ රෑ යැව්වෙත් නෑ. අදත් 12 ට එන්න ඕන එක 10.30 වෙද්දි ආවා. මෙච්චර කල් දෙන්න බෑ කිව්ව කරන්ට් එක දැන් දෙන්නෙ කොහොමද? :cautious::unsure:
    ubalata hariyanna dan apita wadiyen kapanawa. eiye dawal 1pm to 7.00pm wage aye 8.30pm to 11.00pm wage giyane-kadawatha
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    ubalata hariyanna dan apita wadiyen kapanawa. eiye dawal 1pm to 7.00pm wage aye 8.30pm to 11.00pm wage giyane-kadawatha
    අපේ මෙහෙම අඩුවෙන් කපන්න ගත්තෙ අප්‍රේල් 02 වෙනිදා විතර ඉදන්. ඊට ඉස්සෙල්ලා නම් මදි නොකියන්න කැපුවා. එක දවසක්, දවසෙම විතර නැතුව තිබුණා නඩත්තු කටයුතු කියලා. කොහොමත් අපේ පැත්තෙ ඔය කරන්ට් කපන කේස් එකට ඉස්සෙල්ලත් සෑහෙන කාලෙක ඉදන් සතියකට දෙකකට සැරයක් නඩත්තු වලට කියලා උදේ 8.30 ඉදලා හවස 6 විතර වෙනකන් කරන්ට් කපනවා.:mad: හැමදාම නඩත්තු ඒවුණාට පොඩි හුළගක් ආවත් කරන්ට් නෑ. :angry:
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    තව සහන ඉදිරියට
    ඊලගට දෙන්න වෙන්නෙ ස්විමින්ග් කෝර්ස් තමයි සහන විදිහට. මුහුදට පැනල පීනගෙන හරි වෙන රටකට තොලොංචි වෙන්න.:baffled:
     
    • Sad
    Reactions: Heshan Daminda