අඩෝ 12ට එන්න ඕන කරන්ට් එක ආවනෙ දැන්. පාර්ලිමේන්තු විවාදෙ බලන්නද දන්නෙ නෑ. අනික ඊයෙ රෑ කැපුවෙත් නෑනෙ. 
අඩෝ 12ට එන්න ඕන කරන්ට් එක ආවනෙ දැන්. පාර්ලිමේන්තු විවාදෙ බලන්නද දන්නෙ නෑ. අනික ඊයෙ රෑ කැපුවෙත් නෑනෙ.![]()
issarahata 24H kapayida danne na samahara witaඊයෙ රෑ යැව්වෙත් නෑ. අදත් 12 ට එන්න ඕන එක 10.30 වෙද්දි ආවා. මෙච්චර කල් දෙන්න බෑ කිව්ව කරන්ට් එක දැන් දෙන්නෙ කොහොමද?![]()
අඩෝ 12ට එන්න ඕන කරන්ට් එක ආවනෙ දැන්. පාර්ලිමේන්තු විවාදෙ බලන්නද දන්නෙ නෑ. අනික ඊයෙ රෑ කැපුවෙත් නෑනෙ.![]()
ubalata hariyanna dan apita wadiyen kapanawa. eiye dawal 1pm to 7.00pm wage aye 8.30pm to 11.00pm wage giyane-kadawathaඊයෙ රෑ යැව්වෙත් නෑ. අදත් 12 ට එන්න ඕන එක 10.30 වෙද්දි ආවා. මෙච්චර කල් දෙන්න බෑ කිව්ව කරන්ට් එක දැන් දෙන්නෙ කොහොමද?![]()
ow ban 10pm enna one eka 11.30pm wenakal alluwaඅපිට ඊයෙ පැය 5ක් කපනව කිව්වට පැය 6.30ක් විතර කැපුව
සිරාවටමow ban 10pm enna one eka 11.30pm wenakal alluwa
kalakanni
gedara minissu mawa kanna hadanawa. mamane schedule eka balala kiwe.අපේ මෙහෙම අඩුවෙන් කපන්න ගත්තෙ අප්‍රේල් 02 වෙනිදා විතර ඉදන්. ඊට ඉස්සෙල්ලා නම් මදි නොකියන්න කැපුවා. එක දවසක්, දවසෙම විතර නැතුව තිබුණා නඩත්තු කටයුතු කියලා. කොහොමත් අපේ පැත්තෙ ඔය කරන්ට් කපන කේස් එකට ඉස්සෙල්ලත් සෑහෙන කාලෙක ඉදන් සතියකට දෙකකට සැරයක් නඩත්තු වලට කියලා උදේ 8.30 ඉදලා හවස 6 විතර වෙනකන් කරන්ට් කපනවා.ubalata hariyanna dan apita wadiyen kapanawa. eiye dawal 1pm to 7.00pm wage aye 8.30pm to 11.00pm wage giyane-kadawatha

ඊලගට දෙන්න වෙන්නෙ ස්විමින්ග් කෝර්ස් තමයි සහන විදිහට. මුහුදට පැනල පීනගෙන හරි වෙන රටකට තොලොංචි වෙන්න.තව සහන ඉදිරියට

ow ban apitath ehemaiඅපිට ඊයෙ පැය 5ක් කපනව කිව්වට පැය 6.30ක් විතර කැපුව