මේ නලුවගෙ නම මොකක්ද

maxguy1

Well-known member
  • May 22, 2010
    1,572
    273
    83
    කොහේ කොතැනක හෝ
    මේ නලුවගෙ නම මොකක්ද

    https://imgur.com/a/AsPWG
    AsPWG
     
    Last edited:

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ඈ බං අනිත් උන් නිලියන්ගේ නම් අහනවා උබ නලුවන්නේ නම් අහනවා කිරියේ කටිටිය උබ ගැන වැරදියට හිතයි පුතී

    max gay 1
     
    Last edited:

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    Rangana Premarathna

    නැහැ බන්, මෙය ඊට වඩා වයසයි. පරණ ටෙලි එකක දැවැන්තයා කියල තමයි මතක. ඒකෙ මනුස්සයෙක්ගේ මනස හැටියට රගැපාවේ. නිහාල් ප්‍රනාන්දුද කොහෙද චරිතේ, එයාගේ මනස/ සිතිවිලි තමයි මෙයාගේ චරිතේ. 90 දශකයේ ටෙලියක්.
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven

    නැහැ බන්, මෙය ඊට වඩා වයසයි. පරණ ටෙලි එකක දැවැන්තයා කියල තමයි මතක. ඒකෙ මනුස්සයෙක්ගේ මනස හැටියට රගැපාවේ. නිහාල් ප්‍රනාන්දුද කොහෙද චරිතේ, එයාගේ මනස/ සිතිවිලි තමයි මෙයාගේ චරිතේ. 90 දශකයේ ටෙලියක්.
    අප්පද එව් නේන්නං අර ගෝනියක් ඇඳගෙන ගල් ගොඩවල් අස්සෙන් එන ඩයල් එක
     
    maxguy1

    Well-known member
  • May 22, 2010
    1,572
    273
    83
    කොහේ කොතැනක හෝ
    ඈ බං අනිත් උන් නිලියන්ගේ නම් අහනවා උබ නලුවන්නේ නම් අහනවා කිරියේ කටිටිය උබ ගැන වැරදියට හිතයි පුතී

    max gay 1
    ඕකනෙ කියන්නෙ උබලත් එක්ක බෑ කියලා
     
    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    luxman mendis kiyala ape thaththa kiwwa.eth net eke search karahama eka image ekakwath enne na
     
    Cruelbank

    Member
    Dec 26, 2017
    556
    27
    0
    පරණ කතාවක හිටියා මහා බය හිතෙන පොරක් ට . කැලෙන් පොර එන්නේ රැට