මේ නාට්ටිය මතකද ?

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,419
    113
    මධුරසාංග - සංගීත වැඩසටහනක්
    ඩේන්ටී රස පැන - ළමා වැඩ සටහනක්
    කන්දෙ ලන්ද
    සිප්පියුරු රසාර
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,659
    945
    113
    Australia
    මෙන්න ඒ කාලෙ ආසාවෙන් බලපු නාට්යය කීපයක්.
    දූ දරුවෝ
    කඩුල්ල
    අරුන්දතී (මේක දෙරණෙ ගිය මෙගා නාට්යයක් වුනත් මේකෙ දෙකයි පණහෙ ලව් සීන් තිබුනෙ නෑ)
    දඬුබස්නාමානය
    ඇත්කඳ ලිහිණියා

    දැන් යන සිඳු නාටයයෙත් කොලිටි එක එන්න එන්න අඩු වෙනවා. හාමදුරුවන්ගෙයි පොඩි අයගෙයි සීන් ඇරුනම කතාවෙ දැන් වෙන ගන්න්න දෙයක් නෑ
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මයාරත්න කියලා වැමපයර් කෙනෙක්ගේ නාට්‍යයක් ගියා ස්වර්ණවාහිනියේ ශ්‍රියන්ත මෙන්ඩිස් හිටියේ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අඩේ මටත් මතකයි මේ කතාව, පට්ට ලස්සන්යි නේ බන්, ඇයි බන් දැන් ඒවා චා??

    ඒකනෙ බන්, ඒ කාලේ කතා විවිධයි. හැම එකේම වෙනස් විදිහේ කතා තියෙන්නේ. දැන් යන හැම එකේම තියෙන්නේ ගෑනු මිනිස්සු රණ්ඩු කරගන්න ඒවා, පවුල් ප්‍රශ්න, ආදර හුටපට.
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    සිරසේ ගිය නිවටයා ..ඒවා නම් 99 වගේ කාලේ..:oo:

    සත්‍යා මිත්‍යා ..ජාතිකේ ගියේ.. දිය කිඳුරියක් ගැන කතාවක්.. පුදුම ලස්සන කෙල්ලෙක්
    හිටියේ කිඳුරිට...:dull: 98 වගේ කාලේ..

    ITN එකේ ගියා මෆට් එකක් කැලැවක ඉන්න නරියෙක් , හා පුන්චෙක් කොටියෙක්
    එහෙම ඉන්න එකක් ... තාම මතකයි නරියා හෑ ගාලා කියන හැටි...:P
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    තාරාදේවී නාට්‍ය කරන කට්ටිය නැවතිලා හිටියේ (නාට්‍ය කරන කාලේ ) අපෙ ගෙදරක කුලියට් අරන් .මාත් ඉන්නවා ඔයිලා පොඩි කෑල්ලකට එකේ :D:D

    අර ගංජා ඔතන කොල්ලද වැල්ලට වෙලා ?:dull:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    සත්‍යා මිත්‍යා ..ජාතිකේ ගියේ.. දිය කිඳුරියක් ගැන කතාවක්.. පුදුම ලස්සන කෙල්ලෙක්
    හිටියේ කිඳුරිට...:dull: 98 වගේ කාලේ..
    දිය කිදුරිගේ කතාව මටත් මතකයි. ස්විමින් පුල් එකට දාපුවම වරල් පෙන්න ගන්නව කෙල්ලගේ. කට්ටියක් කෙල්ලව පැහැරගෙන යනවද කොහෙද මතකයි
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    දිය කිදුරිගේ කතාව මටත් මතකයි. ස්විමින් පුල් එකට දාපුවම වරල් පෙන්න ගන්නව කෙල්ලගේ. කට්ටියක් කෙල්ලව පැහැරගෙන යනවද කොහෙද මතකයි

    Melangadi oka giya ara city hits kiyala channel ekak tiyenne parana tele pennana ee channel eke:yes:.ee kella dan kohed danne naa:P.dannan aunty kenek wenna athi:rofl:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    සිරසේ ගිය නිවටයා ..ඒවා නම් 99 වගේ කාලේ..:oo:

    සත්‍යා මිත්‍යා ..ජාතිකේ ගියේ.. දිය කිඳුරියක් ගැන කතාවක්.. පුදුම ලස්සන කෙල්ලෙක්
    හිටියේ කිඳුරිට...:dull: 98 වගේ කාලේ..

    ITN එකේ ගියා මෆට් එකක් කැලැවක ඉන්න නරියෙක් , හා පුන්චෙක් කොටියෙක්
    එහෙම ඉන්න එකක් ... තාම මතකයි නරියා හෑ ගාලා කියන හැටි...:P

    Sudu puncha net eke tiyenawa okkoma utube eke:P
     
    • Like
    Reactions: silentsahan

    anusha.kumara

    Junior member
  • Jun 25, 2016
    239
    12
    18
    දිය කිදුරිගේ කතාව මටත් මතකයි. ස්විමින් පුල් එකට දාපුවම වරල් පෙන්න ගන්නව කෙල්ලගේ. කට්ටියක් කෙල්ලව පැහැරගෙන යනවද කොහෙද මතකයි

    ow mai matath mathakai
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඒකනෙ බන්, ඒ කාලේ කතා විවිධයි. හැම එකේම වෙනස් විදිහේ කතා තියෙන්නේ. දැන් යන හැම එකේම තියෙන්නේ ගෑනු මිනිස්සු රණ්ඩු කරගන්න ඒවා, පවුල් ප්‍රශ්න, ආදර හුටපට.
    Ow ban ithin ewa tamai tiyenne.mokada owa nikan wadi wiyadamak nathuwa mokakhari geyak athulaka wage hadanna puluwanne.location arawa mewa oneth nane