අඩේ මටත් මතකයි මේ කතාව, පට්ට ලස්සන්යි නේ බන්, ඇයි බන් දැන් ඒවා චා??

98 වගේ කාලේ..
තාරාදේවී නාට්‍ය කරන කට්ටිය නැවතිලා හිටියේ (නාට්‍ය කරන කාලේ ) අපෙ ගෙදරක කුලියට් අරන් .මාත් ඉන්නවා ඔයිලා පොඩි කෑල්ලකට එකේ![]()

දිය කිදුරිගේ කතාව මටත් මතකයි. ස්විමින් පුල් එකට දාපුවම වරල් පෙන්න ගන්නව කෙල්ලගේ. කට්ටියක් කෙල්ලව පැහැරගෙන යනවද කොහෙද මතකයි
සත්‍යා මිත්‍යා ..ජාතිකේ ගියේ.. දිය කිඳුරියක් ගැන කතාවක්.. පුදුම ලස්සන කෙල්ලෙක්
හිටියේ කිඳුරිට...98 වගේ කාලේ..
දිය කිදුරිගේ කතාව මටත් මතකයි. ස්විමින් පුල් එකට දාපුවම වරල් පෙන්න ගන්නව කෙල්ලගේ. කට්ටියක් කෙල්ලව පැහැරගෙන යනවද කොහෙද මතකයි
.ee kella dan kohed danne naa
.dannan aunty kenek wenna athi
සිරසේ ගිය නිවටයා ..ඒවා නම් 99 වගේ කාලේ..
සත්‍යා මිත්‍යා ..ජාතිකේ ගියේ.. දිය කිඳුරියක් ගැන කතාවක්.. පුදුම ලස්සන කෙල්ලෙක්
හිටියේ කිඳුරිට...98 වගේ කාලේ..
ITN එකේ ගියා මෆට් එකක් කැලැවක ඉන්න නරියෙක් , හා පුන්චෙක් කොටියෙක්
එහෙම ඉන්න එකක් ... තාම මතකයි නරියා හෑ ගාලා කියන හැටි...![]()

ඒ කාලේ හිටිය අලුත් අය ගොඩක් දැන් හොයාගන්න නෑ.Melangadi oka giya ara city hits kiyala channel ekak tiyenne parana tele pennana ee channel eke.ee kella dan kohed danne naa
.dannan aunty kenek wenna athi
![]()

ඒ කාලේ හිටිය අලුත් අය ගොඩක් දැන් හොයාගන්න නෑ.![]()

පාලිත සිල්වා වැද්දෙකුට හිටපු ''වන වදුලේ වසන්තය''

දිය කිදුරිගේ කතාව මටත් මතකයි. ස්විමින් පුල් එකට දාපුවම වරල් පෙන්න ගන්නව කෙල්ලගේ. කට්ටියක් කෙල්ලව පැහැරගෙන යනවද කොහෙද මතකයි
Ow ban ithin ewa tamai tiyenne.mokada owa nikan wadi wiyadamak nathuwa mokakhari geyak athulaka wage hadanna puluwanne.location arawa mewa oneth naneඒකනෙ බන්, ඒ කාලේ කතා විවිධයි. හැම එකේම වෙනස් විදිහේ කතා තියෙන්නේ. දැන් යන හැම එකේම තියෙන්නේ ගෑනු මිනිස්සු රණ්ඩු කරගන්න ඒවා, පවුල් ප්‍රශ්න, ආදර හුටපට.