මේ නාට්ටිය මතකද ?

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
තව නාට්ටියක් ගියා බෙර ගහන්න නටන්න ඉගෙන ගන්න නාට්ටියක් ගුරුකම් ගැන එහෙමත් තිබ්බ මතක විදිහට ගුරාට හිටියෙ සුමින්ද සිරිසේන ගෝලයට හිටියෙ සනත් විමලසිරි ඒකෙ නම මතක නෑ :no: :no:
 
G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    දැන් ඉන්න මිනිස්සුන්ට රස විඳින්න පුලුවන් පවුල් ප්‍රශ්න විතරයි hit වෙන හැම නාට්ටියක්ම වගේ මොකක් හරි පවුල් ප්‍රශ්ණයක් :sorry: :sorry:
    mamanan danna widihata TV channel walin salli hambu karanna tamailu owa karanne.mokada oya katha low budget hadanna puluwanne ekai.
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    Kaatahari mathakada issara ITN eke teleyak giya roger senevirathna,nimanthi porage ehema inna.Roger senevirathna karaya inne author kenekuta uu hena paalu walawwak wage spot ekakata gihilla pothak liyanawa kandy wala paththaka.Ohoma innakota mokakhari loku robberyak denna inna set ekak ee gedarata panala megollanwa bayakarala tiyaagena innawa unge game eka gahanakan!!

    නැහැ මචන් මතක..
    මට මතකයි ජාතිකේ ගිය රහස් පරීක්ෂක වගේ කතාවක්..
    පොලිසියේ එක්කෙනෙක් ඉන්නේ..කාර් එහෙක මිනියක්
    දාගෙන යන සීන් එකක් එහෙම තිබ්බා..

    ඇල්ල ළඟ වළව්ව හරි කන්ද ළඟ වළව්ව හරි
    කියලා එකකුත් ගියා...

    තව චන්න , රොජර් හෝ පාලිත ඉන්න , වීනා , නාමල් උඩුගමගේ
    ගෑණි ඉන්න නුවරඑළිය පැත්තේ ගහපු කතාවක් ගියා..

    වීණට ඇවිදින්න බැහැ.. විමල් කුමාර කොස්තා තමයි
    සර්වන්ට් , පොර ගොළුයි...

    නාමල්ගේ ගෑණිත් එළ බන්... :sorry:
     
    Last edited:

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    තව නාට්ටියක් ගියා බෙර ගහන්න නටන්න ඉගෙන ගන්න නාට්ටියක් ගුරුකම් ගැන එහෙමත් තිබ්බ මතක විදිහට ගුරාට හිටියෙ සුමින්ද සිරිසේන ගෝලයට හිටියෙ සනත් විමලසිරි ඒකෙ නම මතක නෑ :no: :no:

    ඕක නම් ගියේ බොහොම මෑතක මචන්..අසිනි වැසි වගේ නමක්
    වගේ.. අරු මෙම්බර් මහත්තයගේ පුතානේ ..?:eek:
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ඉස්සර ජාතික රූපවාහිනියෙ Discovery එකේ ගිය වැඩසටහන් subtitle හදල පෙන්නුව :yes: :yes:
    ITN එකේ national geographic එකේ ඒව පෙන්නුව :yes: :yes:
    ජාතික රූපවාහිනියෙ discovery එකේ ගිය හොල්මන් හොය හොය යන ඒවත් පෙන්නුව :D :D
    තව එක දවසක් රෑක පැයක 2ක වගේ දිග documentry එකක් පෙන්නුව පොඩ් කියල T Rex කෙනෙක් ගැන තියෙන ජීවිත කතාවක් :D :D
    සුනාමියක් ඇවිල්ල ඌ වෙන රටකට ගහගෙන යනව එහෙ ඉන්නෙ වෙලොසිරැප්ටර් ල වගේ උන් මූ තමා ඉන්න ලොකුම එකා :yes: :yes:

    ආයෙ තව කතා ටිකක් ගියා පිටසක්වල ජීවීන් ඉන්න ලෝකෙකට මිනිස්සු යවපු AI තියෙන යානා ගැන documentry යක් :yes: :yes:
    එහෙ ඉන්නෙ ඩයිනෝසරයන්ටත් වඩා හෙන තඩි උන් පොලොව යටට වෙලා බුදියං පොලොවෙ සාරය ආහාරයට ගන්න එක උන් කරන්නෙ :yes: :yes:
    උන්ගෙ පිටේ තඩි ගසුත් වැවිල :yes: :yes:
    ඒකත් පට්ට :yes: :yes:

    next step , ජන්ක්යාර්ඩ් වොර්ස් , ඩිස්කවරි කිඩ්ස් එකේ හිටපු කපල් එක මතකද
    කෙල්ල හරි ලස්සනයි... දැන් මේ ඉන්ඩියන් ඩිස්කවරි පුකක් නේ බන්
    එන්නේ... කිසිම වැදගත් වැඩසටහනක් නැහැ..

    ටෙල්ස්ට්‍රා 138 සැට් එකේ තියෙනවා ඩිස්කවරි USA.. ඒක නම් නියම
    ඩිස්කවරි...
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    නැහැ මචන් මතක..
    මට මතකයි ජාතිකේ ගිය රහස් පරීක්ෂක වගේ කතාවක්..
    පොලිසියේ එක්කෙනෙක් ඉන්නේ..කාර් එහෙක මිනියක්
    දාගෙන යන සීන් එකක් එහෙම තිබ්බා..

    ඇල්ල ළඟ වළව්ව හරි කන්ද ළඟ වළව්ව හරි
    කියලා එකකුත් ගියා...

    තව චන්න , රොජර් හෝ පාලිත ඉන්න , වීනා , නාමල් උඩුගමගේ
    ගෑණි ඉන්න නුවරඑළිය පැත්තේ ගහපු කතාවක් ගියා..

    වීණට ඇවිදින්න බැහැ.. විමල් කුමාර කොස්තා තමයි
    සර්වන්ට් , පොර ගොළුයි...

    නාමල්ගේ ගෑණිත් එළ බන්... :sorry:

    Rahas pareekshaka kathawe neda ara uuth police karayekda koheda neda? Ara seen ekak tiyenne gedara mic gahala kiyala baye uu maha hayyen setup eka danne??

    Alla langa walawwath okkoma utube tiyenawa ban elakiriyema giya er thread ekath:yes:.

    Eka meter na macho.matakada rupavahini eke giya maya rangana kiyala ekak? Bimal jayakodi ehema inne?Kanchana mendis n dilhani ekanayaka innawa.

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ඕක නම් ගියේ බොහොම මෑතක මචන්..අසිනි වැසි වගේ නමක්
    වගේ.. අරු මෙම්බර් මහත්තයගේ පුතානේ ..?:eek:

    අසනී වැසි තමා, නදී චන්ද්‍රසේකර හිටියේ කෙල්ලට. මැම්බර් දෙන්නගේ ලව් එකට තරහට කෙල්ලව මරන්නත් ගියා. අන්තිමට වෙඩි තියපු මනුස්සයගේම කෙනෙක් වැරදිලා මැරෙන්නේ. පස්සේ මැම්බර් අසනීප වෙලා සාත්තු කරන්නෙත් කෙල්ල.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉස්සර ගියා රහස් පරීක්ෂක කතාවක්, එකේ අම්මයි දුවයි තාත්ත රවට්ටල කප්පම් ගන්න කියල ප්ලෑන් කරල දුවම පැහැරගෙන ගිහින් වගේ රඟපානව. පස්සේ දුව මැරෙනව මොකද්ද වෙලා. තාත්ත රෝද පුටුවකද කොහෙද ඉන්නෙ පස්සේ බැලින්නං මනුස්සයට ඇවිදින්න පුළුවන් ඌ වෙනම ගේමක් ගහල ඔක්කොටම හොරෙන්. පොලිස් කාරය වැඩේ හොයාගන්නේ සපත්තුවල තෙල් ගාල පස්සේ බිමට පව්ඩර් දාපුවම ගේ පුරාම අඩි පාරවල්. :oo:
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,299
    5,395
    113
    Panadura
    තව ඉංගම්මාරුව කියල එකක් ගියා මුඩුක්කු පැල්පත් ටිකක ජීවත් වෙන මිනිස්සුන්ගෙ කතාවක් ඒකත් මරු :yes: :yes:

    මං ඉන්ගම්මාරුවේ පොඩි කොටසකට ඉඳලා තියෙනවා. වෑන් එකකින් බැහැලා දුවන්න තිබුණේ. 1997 - 98 වගේ. ඒක ලගදිත් Tv එකේ ගියා. :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මං ඉන්ගම්මාරුවේ පොඩි කොටසකට ඉඳලා තියෙනවා. වෑන් එකකින් බැහැලා දුවන්න තිබුණේ. 1997 - 98 වගේ. ඒක ලගදිත් Tv එකේ ගියා. :yes:
    ෂුවර් එකටම හොරෙක්ගෙ චරිතයක් :P මුණ බලල ගන්න ඇත්තෙ :D
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,299
    5,395
    113
    Panadura
    ෂුවර් එකටම හොරෙක්ගෙ චරිතයක් :P මුණ බලල ගන්න ඇත්තෙ :D

    :P නෑ. ළමයෙක්ගේ චරිතෙකට හිටියේ. ඒ දවස්වල ''ජය ශ්‍රී චන්ද්‍රජිත්'' (මනමේ කුමාරයට හිටපු කෙනෙක්) අපේ ගෙවල් පිටිපස්සේ හිටියේ පොර තමයි අපිට කතා කලේ. ස්කූල් වෑන් එකකින් බැහැලා දුවන්න තිබුණේ. :yes:

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ඉස්සර ගියා රහස් පරීක්ෂක කතාවක්, එකේ අම්මයි දුවයි තාත්ත රවට්ටල කප්පම් ගන්න කියල ප්ලෑන් කරල දුවම පැහැරගෙන ගිහින් වගේ රඟපානව. පස්සේ දුව මැරෙනව මොකද්ද වෙලා. තාත්ත රෝද පුටුවකද කොහෙද ඉන්නෙ පස්සේ බැලින්නං මනුස්සයට ඇවිදින්න පුළුවන් ඌ වෙනම ගේමක් ගහල ඔක්කොටම හොරෙන්. පොලිස් කාරය වැඩේ හොයාගන්නේ සපත්තුවල තෙල් ගාල පස්සේ බිමට පව්ඩර් දාපුවම ගේ පුරාම අඩි පාරවල්. :oo:

    ඔව් මටත් මතකයි ඔහොම සීන්
    එකක්.. අර මන් කියපු පොලිස් කාරයා
    ඉන්න කතාවේ නෙවේද ඔහොම වෙන්නේ ..

    ඒකෙ රතු පාට කාර් එකක් තිබ්බා නේද ...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔව් මටත් මතකයි ඔහොම සීන්
    එකක්.. අර මන් කියපු පොලිස් කාරයා
    ඉන්න කතාවේ නෙවේද ඔහොම වෙන්නේ ..

    ඒකෙ රතු පාට කාර් එකක් තිබ්බා නේද ...

    කෑලි කෑලි මතක බන් වෙන වෙන නාට්ටිද එකම එකද කියල මතක නෑ. සෑහෙන ආසාවෙන් බැලුව විතරයි මතක. කෙල්ලගේ මිනිය වාහනේ දාගෙන යන එකකුත් තිබ්බ තමා.
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    කෑලි කෑලි මතක බන් වෙන වෙන නාට්ටිද එකම එකද කියල මතක නෑ. සෑහෙන ආසාවෙන් බැලුව විතරයි මතක. කෙල්ලගේ මිනිය වාහනේ දාගෙන යන එකකුත් තිබ්බ තමා.

    හරි හරි බඩු හරි.. රතු පාට කාර් එහෙක ඩිකියේ
    මිනිය දාගෙන යන්නේ.. කළු ඉටි කොලෙකින්
    වහලා.. බඩු හරි...:dull:
     
    hasi_2

    Well-known member
  • Aug 8, 2014
    2,048
    527
    113
    Ran dalabuwo
    Maya ranga
    Maya mansala
    Lo nam lo
    Ruwata ruwa
    Www.com
    Nedeeyo
    Kumarayanani
    Piyabana ashwaya
    Situwarayo
    Asaniwesi
    Hiruta muwawe
    ....................................,,,,,,,,,,,,,,,,,,
     
    • Like
    Reactions: AnuradhaRa

    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,361
    949
    113
    Godric's Hollow
    next step , ජන්ක්යාර්ඩ් වොර්ස් , ඩිස්කවරි කිඩ්ස් එකේ හිටපු කපල් එක මතකද
    කෙල්ල හරි ලස්සනයි... දැන් මේ ඉන්ඩියන් ඩිස්කවරි පුකක් නේ බන්
    එන්නේ... කිසිම වැදගත් වැඩසටහනක් නැහැ..

    ටෙල්ස්ට්‍රා 138 සැට් එකේ තියෙනවා ඩිස්කවරි USA.. ඒක නම් නියම
    ඩිස්කවරි...

    meka kohomada ganne bn :confused: