තව නාට්ටියක් ගියා බෙර ගහන්න නටන්න ඉගෙන ගන්න නාට්ටියක් ගුරුකම් ගැන එහෙමත් තිබ්බ මතක විදිහට ගුරාට හිටියෙ සුමින්ද සිරිසේන ගෝලයට හිටියෙ සනත් විමලසිරි ඒකෙ නම මතක නෑ



mamanan danna widihata TV channel walin salli hambu karanna tamailu owa karanne.mokada oya katha low budget hadanna puluwanne ekai.දැන් ඉන්න මිනිස්සුන්ට රස විඳින්න පුලුවන් පවුල් ප්‍රශ්න විතරයි hit වෙන හැම නාට්ටියක්ම වගේ මොකක් හරි පවුල් ප්‍රශ්ණයක්![]()
![]()
Kaatahari mathakada issara ITN eke teleyak giya roger senevirathna,nimanthi porage ehema inna.Roger senevirathna karaya inne author kenekuta uu hena paalu walawwak wage spot ekakata gihilla pothak liyanawa kandy wala paththaka.Ohoma innakota mokakhari loku robberyak denna inna set ekak ee gedarata panala megollanwa bayakarala tiyaagena innawa unge game eka gahanakan!!

තව නාට්ටියක් ගියා බෙර ගහන්න නටන්න ඉගෙන ගන්න නාට්ටියක් ගුරුකම් ගැන එහෙමත් තිබ්බ මතක විදිහට ගුරාට හිටියෙ සුමින්ද සිරිසේන ගෝලයට හිටියෙ සනත් විමලසිරි ඒකෙ නම මතක නෑ![]()
![]()

mamanan danna widihata TV channel walin salli hambu karanna tamailu owa karanne.mokada oya katha low budget hadanna puluwanne ekai.

ඉස්සර ජාතික රූපවාහිනියෙ Discovery එකේ ගිය වැඩසටහන් subtitle හදල පෙන්නුව![]()
ITN එකේ national geographic එකේ ඒව පෙන්නුව![]()
ජාතික රූපවාහිනියෙ discovery එකේ ගිය හොල්මන් හොය හොය යන ඒවත් පෙන්නුව![]()
තව එක දවසක් රෑක පැයක 2ක වගේ දිග documentry එකක් පෙන්නුව පොඩ් කියල T Rex කෙනෙක් ගැන තියෙන ජීවිත කතාවක්![]()
සුනාමියක් ඇවිල්ල ඌ වෙන රටකට ගහගෙන යනව එහෙ ඉන්නෙ වෙලොසිරැප්ටර් ල වගේ උන් මූ තමා ඉන්න ලොකුම එකා![]()
ආයෙ තව කතා ටිකක් ගියා පිටසක්වල ජීවීන් ඉන්න ලෝකෙකට මිනිස්සු යවපු AI තියෙන යානා ගැන documentry යක්![]()
එහෙ ඉන්නෙ ඩයිනෝසරයන්ටත් වඩා හෙන තඩි උන් පොලොව යටට වෙලා බුදියං පොලොවෙ සාරය ආහාරයට ගන්න එක උන් කරන්නෙ![]()
උන්ගෙ පිටේ තඩි ගසුත් වැවිල![]()
ඒකත් පට්ට![]()
![]()
නැහැ මචන් මතක..
මට මතකයි ජාතිකේ ගිය රහස් පරීක්ෂක වගේ කතාවක්..
පොලිසියේ එක්කෙනෙක් ඉන්නේ..කාර් එහෙක මිනියක්
දාගෙන යන සීන් එකක් එහෙම තිබ්බා..
ඇල්ල ළඟ වළව්ව හරි කන්ද ළඟ වළව්ව හරි
කියලා එකකුත් ගියා...
තව චන්න , රොජර් හෝ පාලිත ඉන්න , වීනා , නාමල් උඩුගමගේ
ගෑණි ඉන්න නුවරඑළිය පැත්තේ ගහපු කතාවක් ගියා..
වීණට ඇවිදින්න බැහැ.. විමල් කුමාර කොස්තා තමයි
සර්වන්ට් , පොර ගොළුයි...
නාමල්ගේ ගෑණිත් එළ බන්...
.
ඕක නම් ගියේ බොහොම මෑතක මචන්..අසිනි වැසි වගේ නමක්
වගේ.. අරු මෙම්බර් මහත්තයගේ පුතානේ ..?![]()
තව ඉංගම්මාරුව කියල එකක් ගියා මුඩුක්කු පැල්පත් ටිකක ජීවත් වෙන මිනිස්සුන්ගෙ කතාවක් ඒකත් මරු![]()
![]()

ෂුවර් එකටම හොරෙක්ගෙ චරිතයක්මං ඉන්ගම්මාරුවේ පොඩි කොටසකට ඉඳලා තියෙනවා. වෑන් එකකින් බැහැලා දුවන්න තිබුණේ. 1997 - 98 වගේ. ඒක ලගදිත් Tv එකේ ගියා.![]()
මුණ බලල ගන්න ඇත්තෙ 
ෂුවර් එකටම හොරෙක්ගෙ චරිතයක්මුණ බලල ගන්න ඇත්තෙ
![]()
නෑ. ළමයෙක්ගේ චරිතෙකට හිටියේ. ඒ දවස්වල ''ජය ශ්‍රී චන්ද්‍රජිත්'' (මනමේ කුමාරයට හිටපු කෙනෙක්) අපේ ගෙවල් පිටිපස්සේ හිටියේ පොර තමයි අපිට කතා කලේ. ස්කූල් වෑන් එකකින් බැහැලා දුවන්න තිබුණේ. 
ඉස්සර ගියා රහස් පරීක්ෂක කතාවක්, එකේ අම්මයි දුවයි තාත්ත රවට්ටල කප්පම් ගන්න කියල ප්ලෑන් කරල දුවම පැහැරගෙන ගිහින් වගේ රඟපානව. පස්සේ දුව මැරෙනව මොකද්ද වෙලා. තාත්ත රෝද පුටුවකද කොහෙද ඉන්නෙ පස්සේ බැලින්නං මනුස්සයට ඇවිදින්න පුළුවන් ඌ වෙනම ගේමක් ගහල ඔක්කොටම හොරෙන්. පොලිස් කාරය වැඩේ හොයාගන්නේ සපත්තුවල තෙල් ගාල පස්සේ බිමට පව්ඩර් දාපුවම ගේ පුරාම අඩි පාරවල්.
ඔව් මටත් මතකයි ඔහොම සීන්
එකක්.. අර මන් කියපු පොලිස් කාරයා
ඉන්න කතාවේ නෙවේද ඔහොම වෙන්නේ ..
ඒකෙ රතු පාට කාර් එකක් තිබ්බා නේද ...
කෑලි කෑලි මතක බන් වෙන වෙන නාට්ටිද එකම එකද කියල මතක නෑ. සෑහෙන ආසාවෙන් බැලුව විතරයි මතක. කෙල්ලගේ මිනිය වාහනේ දාගෙන යන එකකුත් තිබ්බ තමා.

next step , ජන්ක්යාර්ඩ් වොර්ස් , ඩිස්කවරි කිඩ්ස් එකේ හිටපු කපල් එක මතකද
කෙල්ල හරි ලස්සනයි... දැන් මේ ඉන්ඩියන් ඩිස්කවරි පුකක් නේ බන්
එන්නේ... කිසිම වැදගත් වැඩසටහනක් නැහැ..
ටෙල්ස්ට්‍රා 138 සැට් එකේ තියෙනවා ඩිස්කවරි USA.. ඒක නම් නියම
ඩිස්කවරි...
