මේ නාට්ටිය මතකද ?

Marmite

Active member
  • May 16, 2017
    514
    77
    28
    Under the sky
    "එකට ගැටුම" "සඳගල තැන්න" මේකෙ සින්දුවට මං පටට ආසයි.

    ITN එකේ එකක් ගියා කෙල්ලෙක් පරවියෙක් වෙනවා. ඒකි කොල්ලට රන් කෙඳි වලින් සාරි මහලා දෙනවා. උගේ වැඩි තන්හාව නිසා අන්තිමට ඔක්කොම නැති වෙනවා. පියුමි පුරසිංහ හිටියේ. නම දන්නවද කවුරු හරි?
     
    Last edited:

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    දිමුතු මුතු
    වෙද හාමිනේ
    රතු රෝස
    දූ දරුවෝ
    කීටයා
    දඬුබස්නාමානය
    අකාල සන්ද්‍යා
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,472
    4,475
    113
    අම්මෝ පට්ට බන්. මේ කතා වල නම් ඇහෙද්දිත් ආපහු ඒ කාලෙට ගියා වගේ හැගීමක් එනවා.ඒ කාලේ රෑ 8.30 වෙනකල් බලන් ඉන්නේ කතා බලන්න.දවසටම කතා 2 යි යන්නේ. ඒ කාලේ කතා හැම එකකම වගේ ලස්සන තේමාවක් තිබ්බා. දැන් කතා වගේ ඒකාකාරී නෑ
     

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,822
    113
    JAPAN
    මචන් ඉස්සර ටෙලියක් ගියා එකේ හිටියේ කමල් අද්දරආරච්චි කෙල්ලෙක් accident වෙලා හොස්පිටල් එකෙ ඉන්නව ඒ කෙල්ලට ශිහිය ney මම හිටන්නෙය් කොමා සීන් එකකද කොහෙද ඉන්නෙ.ඒ atarey දිව්‍ලෝකේ and අපායේ fight එකක් පෙන්නවා.

    කමල් අද්දරආරච්චි ඉන්නෙ දිව්‍ලෝකේ side ekey.ඒක හෙන අමුතුම කතාවක් බන්

    1994 වාගේ ගියේ
     

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,645
    1
    4,491
    113
    Matale
    පියාඹන අශ්වයා mama pattama bayai balanna. TV balana thana kauruth hitiye nattan mama balanneth na mata mathakai
     

    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    ඒකාලෙ ගිය ටෙලිනාට්ටිවල කොලිටි එකනම් මාරයි බං.
    දැන් හදන නාට්ටිවල තත්වෙයි ඒවයි දැක්කහම කලකිරෙනව.

    දැන් නාට්ටිවල තාක්ෂණය වැඩි වුනාට ටෙලි නාට්‍ය, වේදිකා නාට්‍ය & චිත්‍රපටි මේ හැම එකේම හොදටම තියෙන්න ඕන අංගය වෙන ස්ථාවර, රසවත් කතාවක්/පිටපතක් ඇත්තෙම නෑ.
    කුලල් කාගන්න පවුල් ප්‍රශ්නයි, කෙල්ලො දෙන්නෙක් එක කොල්ලෙක්ට මරාගන්න එකක්හරි-කොල්ලො දෙන්නෙක් එක කෙල්ලෙක්ට මරාගන්න එකක්හරි, දුප්පත් කොල්ලයි පෝසත් කෙල්ලයි- පෝසත් කොල්ලයි දුප්පත් කෙල්ලයි වගේ කිසිම වටිනා කමක් නැති කලාවක් නැති දහදුරා කතාමයි දැන් හැදෙන්නෙ.

    මේ දවස්වල රූපවාහිනියෙ යනව "ඉසිවර අසපුව" කියල ගොඩක් පරණ නාට්‍යයක් පොඩි කාලෙ බලපු. කතාව, රඟපෑම් විතරක් නෙමෙයි ඒ දවස්වල තිබුන පරණ කැමරා වුනත් ඒ ඒ දර්ශණයට අදාල විදියට මාරම දක්ශ විදියට කරපු කැමරාකරණය පවා හරිම ලස්සනයි.

    kalawe duniwa salli balagena nirmana keranne dan inna aya ekai e
     

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,364
    2,746
    113
    ඇයි බන්

    ධවල ගිර :shocked:
    සින්තටික් සිහිනය :lol:
    ගිරිකුල අන්දරය :shocked:

    ඔය ඔක්කොටම වැඩ ආතල් සුරඟන කතා කරළිය:yes:

    තව එකක් තිබුන බන් tamil family එකකට සිංහල සෙට් එකක් help කරන එකක් යුද්ද කාලේ . පස්සේ යාලුවෝ දෙන්න සෙට් වෙනව යුද්දෙදි .එකෙක් කොටි නායකයා අනිත් එකක් හමුදාවේ . සිංහල කොල්ලගේ නම බන්දුල මතක හැටියට