මේ නියම ඔබ දන්නවද....?

supunmadhawa

Active member
  • Jan 15, 2009
    597
    44
    28
    මෙතන

    5 ඕ බ්‍රයන්ගේ විචලන නියමය→
    ඔබ සිටිනා පෝළිම මාරුකලහොත් ඔබ සිටි පෝළිම දැන් සිටිනා පෝළිමට වඩා වේගයෙන් ඉදිරියට යයි.

    6 බෙල්ගේ නියමය→
    ඔබ නානකාමරයේ සිටින විට දුරකථනය නාදවීමේ සම්භාවිතාව ඉහල යයි.

    8 විලොබීගේ නියමය→
    ඔබ මැසිම වැඩ කරන්නේ නැති බව ඔප්පු කිරීමට තැත් කිරීමේදී එය වැඩ කරයි.

    12 වූලිගේ නියමය→
    ඔබ බොහෝ රෑ වන තුරු වැඩ කරන කිසිම දවසක ලොක්කා නොසිටින නමුත් ඔබ අන්තර්ජාලයේ සැරිසරන විට ඔහු අනිවාර්යෙයන්ම ළඟ සිටියි.

    අඩේ ගොඩක් ඒවා ඇත්ත බන්..... :yes::yes::yes:
     

    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    අකිලගේ නියමය...
    මේ තියන දේ මේ නෑ..මෙන්න බොලේ ඒක ටික වෙලාවකින් එතනම තියනවා...:yes::yes::D:D:confused::confused:
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,826
    3,853
    113
    Delaware
    මේකට මොකක්ද නමක් කියනවා මට මතක නැ නේ විකිපිඩියා එකේ වෙනම ආර්ටිකල්
    එකක් තියනවා

    බටර් ගාපු පාන් පෙත්තක් බිම වැටුනොත් හැමවෙලේම වැටෙන්නේ බටර් පැත්ත යටට හිටළලු
    :lol::lol:
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness

    11 ඕවන්ගේ නියමය→
    උනුසුම් කෝපි/තේ කෝප්පයක් රසවිදීමට සැරසෙද්දී එය නිවෙනතුරු කිරීමට ලොක්කා වැඩක් පවරනු ඇත.

    12 වූලිගේ නියමය→
    ඔබ බොහෝ රෑ වන තුරු වැඩ කරන කිසිම දවසක ලොක්කා නොසිටින නමුත් ඔබ අන්තර්ජාලයේ සැරිසරන විට ඔහු අනිවාර්යෙයන්ම ළඟ සිටියි.

    :yes::yes::yes::yes: