මේ නිව්ස් නිකම් අවුල් වගේ නැදද් ?

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,060
    3,778
    113
    මුහුද පැත්තේ..

    මත් කුඩු ලඟ තිබු තරුණයා පොලීසිය ඉදිරිපිට කරගත් විනාශය



    පොලීසිය සෝදිසි කිරීමකට සූදානම් වූ අවස්ථාවේ ඉන් බේරීමට වැවට පැන්න තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.


    අදාළ සිදුවීම වාර්තා වන්නේ කුරුණෑගල ප්‍රදේශයෙනි.


    අද (19) උදෑසන කුරුණෑගල වැව ඉවුරේ දිව ආ තරුණයෙකු පිළිබඳව සැකසිතී පොලීසිය ඔහුව සෝදිසි කිරීමට සැරසී තිබේ.


    එම අවස්ථාවේ තරුණයා එක්වරම කුරුණෑගල වැවට පැන දියේ ගිලී අතුරුදන්ව ඇත.


    පොලිස් ජීවිතාරක්ෂක ඒකකය වැවේ කිමිදී සිදුකළ සෝදිසි කිරීමකදී මියගිය තරුණයාගේ දේහය ගොඩගෙන තිබේ.


    අනතුරුව සිදුකළ විමර්ශනවළදී මෙලෙස මියගොස් ඇති තරුණයාගේ අත තුළ රඳවාගෙන සිටි මත් කුඩු බවට සැක පැකට්ටුවක් සොයාගැනීමට පොලීසිය සමත්ව ඇත.


    කුරුණෑගල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.


    https://www.aruna.lk/

    මේ සීන් එක නිකම් අවුල් සීන් වගේ නේද මචං.... :nerd::unsure::unsure:
     
    Last edited:

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    කුරුණෑගල නේ.. ජොන්ස්ටන් වගේ කුඩු කාරයෝ තමයි පොලිසිය නටවන්නේ. උන්ගේ පර්සනල් ගාඩ් එක වගේ පොලිසිය වැඩ කරන්නේ.. ඉතින් වෙච්ච දේ හිතාගන්න පුළුවන් නේ
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,109
    198,621
    113
    Colombo, Sri Lanka
    Film Action GIF by Alexander IRL