උම්මා කැටේ![]()
ammoooooooooooooooooooo fb chat . fb kellanta ohoma neda chat karanne?

Fb නෙමෙයි මේ එළකිරි
Fb හෙන boring place එකක් අක්කො. මෙකේ ඉන්න ගොඩක් අය fb වැඩිය use කරන්නේ නෑ![]()
mama nam wadipura use karanne fb. elakiri anne anna oniwata nemei.
දෑස පලාගෙන ?ඔව් ඒත් හම්බෙනකොට එයාගෙ පටලෙ නැති වෙලාද කොහෙද.. මං දැක්ක ඔයා කොහෙද එහෙම ගහල තිබ්බ. මං වැඩිය කියෙව්වෙ නෑ අැහැට කඳුළු ඉනුව ටක් ගාලා නැවැත්තුවා![]()
Fb නෙමෙයි මේ එළකිරි
Fb හෙන boring place එකක් අක්කො. මෙකේ ඉන්න ගොඩක් අය fb වැඩිය use කරන්නේ නෑ![]()

ඒක හැබෑව.ඔයා ඉතිං spam කරන්න විතරක් මෙකට අවට සමහරුන් මේකට ගොඩක් ආදරෙයි. යාළුවෝ ගොඩක් හම්බවෙලා තියෙනවා මෙකේ සමහරු එකට ට්‍රිප් යනවා. ගොඩක් අය මෙකෙන් අඳුරගෙන marry කරලා තියෙනව.
මෙකේ අය අසරණ ලමා නිවාස වලට පොත් දෙනව වගේ ගොඩක් දේවල් හොඳ හිතින් කරන බොක්කෙන්ම ඉන්න කොල්ලො කෙල්ලො සෙට් එකක් ඉන්නව.
සමහරු මෙකෙන් ජීවිතේට ගොඩක් දේවල් ලබාගන්නවා වගේම එයාල ආපහු එන්නෙ දාන්න දෙයක් යාලුවන්ට කියල බෙදාගන්න. එයාලා නිසා තමයී මේ site එක run වෙන්නේ. නැතුව admin ල විතරක් නෙමෙයි. ඒකයි සමහරු ඔයාට බනින්නේ මෙකේ spam කරනවට. මෙක community එකක් නේ අක්කා ඒකයි. හැමෝගෙම contribute එක නිසා තමයී මේව මෙහෙම තියෙන්නේ. අනික ශ්‍රී ලංකාවට තියෙන එහෙම එකම website එක තමයී elakiri.com එක. මෙකට මිනිස්සු ගොඩක් ආදරෙයි.
මේ thread එක බලන්න
http://www.elakiri.com/forum/showthread.php?t=226968
Fb site එකට වඩා මෙහෙ ගොඩක් වෙනස්. එක එකාගෙ පම්පෝරි බලන්න එපා වෙච්ච අය මෙකේ ගොඩක් ඉන්නෙ.
ඔයා ඉතිං spam කරන්න විතරක් මෙකට අවට සමහරුන් මේකට ගොඩක් ආදරෙයි. යාළුවෝ ගොඩක් හම්බවෙලා තියෙනවා මෙකේ සමහරු එකට ට්‍රිප් යනවා. ගොඩක් අය මෙකෙන් අඳුරගෙන marry කරලා තියෙනව.