මේ නිළිය කවුද?

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
උබලට මානසික ලෙඩක් තියෙන්නේ, උදාරිට ඔඩෙල් ලු, මේකිට බත් කන ලු. උන් එක වැරැද්දක් කරා කියලා ඔහොම පට්ට ගහන්න එපා දකින දකින තැන.
 
Ayeshlive

Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    උබලට මානසික ලෙඩක් තියෙන්නේ, උදාරිට ඔඩෙල් ලු, මේකිට බත් කන ලු. උන් එක වැරැද්දක් කරා කියලා ඔහොම පට්ට ගහන්න එපා දකින දකින තැන.

    Junta Mahinda ge arenna anith hama eka hena waradi mathakai.
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    උබලට මානසික ලෙඩක් තියෙන්නේ, උදාරිට ඔඩෙල් ලු, මේකිට බත් කන ලු. උන් එක වැරැද්දක් කරා කියලා ඔහොම පට්ට ගහන්න එපා දකින දකින තැන.

    ඇයි යකෝ...මේකි විතරක්ද..අපිත් බත් කනව බං..ඒක වැරැද්දක්ද?:lol::lol::lol:
     
    උබලට මානසික ලෙඩක් තියෙන්නේ, උදාරිට ඔඩෙල් ලු, මේකිට බත් කන ලු. උන් එක වැරැද්දක් කරා කියලා ඔහොම පට්ට ගහන්න එපා දකින දකින තැන.

    එහෙම තමයි බං. ඕනෑම කෙනෙක් ප්‍රසිද්ධ වෙන දෙයින් තමයි හඳුන්වන්නේ.