මේ නුගේගොඩ සීන් එක මොකක්ද?

Acc2021

Active member
  • Oct 12, 2021
    88
    122
    43
    ඔකුන් බඩු ගැහුවත් කමක් නෑ, බිව්වත් කමක් නෑ. ඔනේ හරක් ඉන්නව නම් වැන්දට කමකුත් නෑ.
    මොලේ තියන උන් ඔකුන්ට දෙකට නැමිල වදින එක නවත්තපල්ල
    දෙකට නමල පුකේ අරින්ඩ ඕන.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    සමහර මම දන්න හාමුදුරුවෝ ඉන්නවා කෑලි ටෝක් කරනවා මලක් ගහනවා අඩියක් ගහනවා දඩ මස් කනවා හැබැයි බණ කියනවා ලෙසටම , පංසල පිරිසිදුවට සංවරව පවත්වාගෙන යනවා ගමේ උන් හිතන් ඉන්නේ සිල්වත් හාමුදුරුවො කියලා . ඔක්කම සීන් දාන්නේ කොලඹ හරි ගාල්ලේ ගිහින් බණකට වඩිනවා කියලා දවස් දෙක තුනක් චිල් එකේ ඉන්නවා හොද කොස්ටියුම් චේන්ජ් එකක් කරනවා ආයේ ගමේ එකෙක් දැක්කත් හොයනව බොරු . එමයි හාමුදුරුවෝ ඉන්න ඕනේ. අපිත් දන්නවා හාමුදුරු කෙනෙක් උනා කියලා නගින් නැතුව ඉන් නෑනේ මේ ගෙන්දම්පොලවේ ඉන්න අය ඒම අය පුලුවන් කැලෑවලින්, අසපු වලින් හොයාගන්න
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,739
    13,298
    113
    හාමුදුරුවෝ බඩු ගැහුවම මොකද වෙන්නේ ?
    වෙන මිනිස්සුත් බඩු ගහන්නේ ඔය ලස්සනට. එහෙම වෙන මිනිස්සු බඩු ගැහුවා කියල මුන් යනවද උන් ට ගහන්න ?
    එහෙනම් මොකද මේ හාමුදුරුවෝ කෙනෙක් බඩු ගැහුවාම trigger වෙන්නේ.

    ආ ආ ආ ආ ආ. පැල් බැඳගෙන දාන මාන දීලා තියෙන්නේ මේ වගේ එකෙක්ට නේද කියලා තේරෙන නිසා වෙන්න ඕනේ.
    ඒක ඉතින් දාන දෙන උන්ගේ ගොන් කම.
    මම නම් අනාත නිවාස, වැඩිහිටි නිවාස වලට දානේ දෙනවා, අම්මගේ , තාත්තගේ, මගේ, වයිෆ් ගේ උපන්දින වලට. මාසෙකට ගානක් SOS ළමා ගම්මානෙට යන්න standing orders දාලා තියෙන්නේ.
    හැබැයි ඔය තට්ට්යෝන්ට නම් කන්න නැතුව මැරුණත් දානේ දෙන්නෑ.
    Dane bata gatta neda mahattayo? ai boru kiyanne?
     

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228
    113
    බුද්දාගමෙ තියෙන්නෙ කිසි දේකට ඇලෙන්න එපා කියල මිසක් කරන්න එපා කියල නෙවෙනෙ🙃
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    :-( මට නම් හාමුදුරුවො ගැන ඇත්තටම දුක හිතුන. පොඩි කාලේ බලයෙන් මහන කරවපු කෙනෙක් වෙන්න ඇති. මම ආගම් අදහන්නේ නැති නිසා ආගමික නීති දන්නේ නෑ. එත් මම කියවලා තියෙනවා ප්‍රතිපත්තිගරුක නැති නම් ඒ භික්ෂූවට දාන දීමෙන් වළකින්න ගිහියන්ට පුළුවන් කියල, එහෙම නම් මිනිස්සු කරන්නත් ඕන මේ විදිහට අනුන් අපහසුතාවයට පත් කරන්නේ නැතිව සිල් රකින භික්ශූවකට දන් දෙන එක. අපේ රටේ මිනිස්සු කොහොමත් ආගම් වල දේශනා පිළිපදින එක කෙසේ වෙතත් අනුන්ගේ පිළිපැදීම ගැන හරියට වද වෙනවා. ඒ අතින් ඔය දේශනා කරන හාමුදුරුවරුත්, තග දාන මිනිස්සුත්, ටික් ටොක් කාරයත් ඔක්කොම එකයි.