මේ පළතුර දන්නවද? lychees

pupudu

Active member
  • Oct 21, 2007
    343
    92
    28
    colombo
    lychees ගන්න තැනක් කියපන්කො

    lychee-fresh-lychees-isolated-white-31283514.jpg


    කඩ්ඩෙන් කියන්නේ Lychees කියල
    සිංහල නමක් තියෙනවද
    ලංකාවේ කොහෙන්ද ගන්න පුලුවන්

    ප්ලීස් හෙල්ප් බං
     
    Last edited:

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    ඇටෙ නම් නිකන් ලාවලු වල වගෙ ,
    ලන්කාවෙ ෆ්‍රෙශ් නම් ගන්න බැරිවෙවි.ටින් කරපුව ඇති සමහරවිට.
     
    Last edited:

    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    Pena Widihat Sinhala Namak na Bn :confused: ....Samahara Ewat Use karanne English ewamane (Strawberry wage);)
     

    chika009

    Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    foodcity wala thiyanwa ban indala hitala
    nattam oka tin wala dala ena pack ekak thiaynwa
    cakes walta ehema use akranwa (Gateau)