මේ පළතුර මොකද්ද බං

Gccamila

Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    මේ පළතුර මොකද්ද බං

    මචං දන්න එකෙක් කියපල්ලකු මෙන්න මේ පළතුර මොකද්ද කියලා.​

    image-02_p_1501509_280649.jpg
     
    • Like
    Reactions: RottenCOLT

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,123
    113
    Kiwi Fruit: Kiwis are a rich source of vitamin C. It has a high amount of fibre which helps to suppress your appetite. It is also great for digestion.

    readmore
     

    DJ_HarDWelL

    Well-known member
  • Jul 31, 2016
    871
    155
    63
    127.0.0.1
    මෙහෙ ඕවා ගන්න තියෙනවද බං​

    තියෙනවා.. ෆුඩ්සිටියට ගිහින් බලපන්.. දැන් අවුරුද්දකට විතර කලින් ගත්තා දානෙකට...
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මචං දන්න එකෙක් කියපල්ලකු මෙන්න මේ පළතුර මොකද්ද කියලා.​


    View attachment 68954
    කිවි! ෆුඩ්සිටි එකේ තියෙනවා කිලෝ එකක් 450 - 550 වගේ වෙන්නෙ
    ගැට කන්න එපා නිකම් බිලිං ගැට වගේ, දත් ඇන්ද වැටෙනවා කුප්ප රසට
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    kiwi new zealand walin genne.. mehe thi palathuru ekka baluwama a rate palathuru nathi tharam. but kiwi walin lokema alluwa un. ehe un mewa kannewath nalu gas yata watila kunu wela yanawalu... ape untath rata palathurak kiwama ithin...