මේ පළතුර (🥜😕) කුමක්ද? හෘදය වස්තුවට එහෙම හොඳයි කියල දුන්නෙ

Tz4400

Well-known member
  • Feb 11, 2021
    4,256
    1
    2,931
    113
    මේ පළතුර (🥜😕) කුමක්ද? හෘදය වස්තුවට එහෙම හොඳයි කියල දුන්නෙ කන්න කියල. අදමයි දැක්කෙ.






    Butter phenut fruit, African ekak , kanna epa , one nm hoyala blala kanna , apricot kanna ate natuwa , ate wisayi

    ඕවා දැකලා තියෙනවා. මල් ගස් වගේ ඒවා වලද කොහේද හැදෙන්නෙ. මං හිතුවෙ වස ගෙඩි වර්ගයක් කියලා. 🫠
    Munamal gedith oya wage , meka rata gahak
    ------ Post added on Nov 24, 2024 at 11:23 AM
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,791
    28,160
    113
    හාර්ට් කේස් වලට හොඳයි කියන්නෙ Apricot.
    ඔය peanut butter fruit


    90242275-128544535401805-3117400976990928896-n.jpg

    90153757-128544502068475-906047591886618624-n.jpg
     

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,742
    31,084
    113
    අපායෙ දොරකඩ
    මං හිතුවෙ වස ගෙඩි වර්ගයක් කියලා. 🫠

    :o

    Butter phenut fruit, African ekak , kanna epa , one nm hoyala blala kanna , apricot kanna ate natuwa , ate wisayi

    (y)

    lankawe hedenawada owa?

    ගෙවල් ලඟ කට්ටියක් දුන්නෙ. වත්තෙ හැදෙන ඒවලු

    හාර්ට් කේස් වලට හොඳයි කියන්නෙ Apricot.
    ඔය peanut butter fruit


    90242275-128544535401805-3117400976990928896-n.jpg

    90153757-128544502068475-906047591886618624-n.jpg

    :baffled:
    පටලවගෙන වෙන්න ඇති. මේ පැත්තෙ කීපදෙනෙකුටම දීල heart එකට හොඳයි කියල 😅

    owata kyanne cholesterol gedi kyala gam wala kattiya........kanna epa...visak nam ne...kattiya kanawa...eth agata hoda ne kyala doctors kyala tyenawa

    :baffled:(y)
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,405
    1
    62,041
    113
    Mother Earth
    ඔව්වා වැඩිපුර කන්න එපයි කියලා කියනවා. කිඩ්නි වලට හොඳ නැහැලු. හැබැයි හරියටම විස්තරයක් දන්නේ නැහැ
    573158.jpg

    අළු කෙහෙල් ටිකක් කාපන්. 🙂