මේ ප්ලේස් එක කොහෙද - 1984

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මෙන්න ලස්සන පින්තුරයක්.. මේ පින්තුරය ලබා ගත්තේ david schweitzer මතාගේ flickr ගිණුමෙන්. මේකේ විස්තරේ තිබ්බේ මොනරාගල පළාතේ වේල්ලක් ඉදිරියේ කියල..

    මේ තැන කොහේ වේල්ල වෙන්න පුලුවන්ද??

    මේ පින්තුරෙත් හරි ලස්සනට අරන් තියනව නේ බන්....


    පින්තුරේ ලින්ක් - Flickr david schweitzer

    Singhalese boys with their catch of the day at an agrarian reservoir dam in the Monaragala District of eastern Sri Lanka. - Taken circa 1984​

    49992372896_563aca6895_h.jpg
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    Adoo nice :love2: :love2:

    Meva kohenda hoya ganne
    මම බන් ඉස්සර පිස්සුවෙන් වගේ ලනක්වේ පරණ පින්තුර හෙව්වේ... එහෙම හම්බ වෙන සමහර ඒවා බුක් මාර්ක් කරගන්නවා.. මේ ඒවගේ ඒවා... තව ගොඩක් තියනව.. මගේ හිතේ පින්තුර දහදාහකට එහා ඇති ඒ බුක් මාර්ක් කරපුව වල..
    rajanganaya-reservoir-located-anuradhapura-srilankan-very-calm-beautiful-nice-place-dam-sri-lankan-263228500.jpg


    Rajanganaya Dam
    මේ පින්තුරේ බලද්දී හෙන පොඩි වේල්ලක් වගේ පෙන්නේ.. අර පින්තුරේ පට්ට ලොකුවට පෙනව
     
    • Like
    Reactions: NRTG