මේ ප්‍රශ්නයට උත්තර දිපල්ලා

Aktamge

Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    මේ ප්‍රශ්නයට උත්තර දිපල්ලා

    sfsf.jpg

    සොයා ගත්තේ ෆෙස් බුකියේන්
    අයිතිය මුල් අයිති කරු සතුය

    පුලුවන්නම් කියපන් බලන්න
    :baffled:
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ගොලුවා ඒක කොලේක ලියලා වෙන කාට හරි කියලා අන්ධයාට ඇහෙන්න කියවන්න සලස්සනවා..
    එහෙම හරිද?
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    මෙහෙමයි..
    යාලුවො දෙන්න එකට ඉන්න වෙලාවක ගොලුවා කරන්නෙ රේඩියෝ එක දාලා සිංදුවක් ඉල්ලනවා SMS මගින්:
    "රත්තරනේ ඔබ පොඩියක් අහක බලන තුරු ඉදලා.."
    ඕක dedicate කරනවා අන්ධයාට.
    ඕක අහන් ඉන්න අන්ධයා එතකොට දැන ගන්නවා සීන් එක! :P :P :lol:
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,043
    1
    8,880
    113
    -~උලක් උඩ-~
    මේක ඇත්තම ප්‍රශ්නයක් නම් විසඳන්න විදි තියනවා. joke.එකක් නම් උත්තරය දන්නෙ නෑ:P