මේ ප්‍රශ්නෙටත් උත්තරයක් තාම ලැබුණෙ නෑ

AnuradhaRa

Well-known member
  • හයිටෙන්ෂන් ලයින් කුඩා ඇම්පියර් ගාණකින්, ලොකු පවර් එකක් ට්‍රාන්ස්මිට් කරන්නෙ කෝමද?
    වෝල්ටේජ් එක වැඩි හින්ද තමයි. මං අහන්නෙ කම්බියෙ ඇතුලෙ ගමන් කරන ඉලෙක්ට්‍රෝන වලින් මේක පැහැදිලි කරන්නෙ කොහොමද?
    ධාරාව වැඩිනං කම්බයෙ හරස්කඩ හරහා ගමන් කරන ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය වැඩියි කියන්ඩ පුලුවන්
    අධි වෝල්ටීය තාවය ඉලෙක්ට්‍රෝනවල මොන ගුණයෙන්ද පැහැදිලි කරන්නෙ
     
    buddhikakgsl

    Well-known member
  • Jul 19, 2012
    1,136
    118
    63
    ඉන්න තැන
    හයිටෙන්ෂන් ලයින් එකකින් ලොකු පවර් එකක් යවන්න ඔනි. එතකොට P = VI cos (phi) එකට අනුව වෝල්ටෙජ් එක වැඩි කලාම අඩු කරන්ට් එකකින් වැඩි පවර් එකක් දෙන්න පුලුවන්.
    ඉලෙක්ට්‍රෝන විස්තර කරන්නෙ කරන්ට් එක ගැන,අඩු කරන්ට් එකක් නම් ඉලෙක්ට්‍රෝන යන රේට් එක අඩුයි.
     
    G.I.Joe

    Well-known member
  • Jan 5, 2010
    745
    346
    63
    Galle
    ඕක මෙහෙම හිතපන්...
    10 ලීටර් වතුර ටැන්කියක් පුරවන්න 500 මිලි ලීටර් බකට් 20ක් පුරවන්න ඕන, 1 ලීටර් බකට් 10ක් පුරවන්න ඕන...

    පවර් රික්වයර්මන්ට් එක අඩු ශක්ති ඉලෙක්ට්ට්‍රෝන වලින් ෆිල් කරන්න නම් වැඩි එලෙක්ට්‍රෝන ෆ්ලෝ එකක් ඕන...
    එකේ අනික් පැත්ත වැඩි ශක්ති (හයි පොටෙන්ශල්) එලෙක්ට්‍රෝන අඩු ෆ්ලෝ එකකින් ඒකම කරන්න පුලුවන්..
     
    kitsooftlk

    Well-known member
  • Mar 11, 2011
    534
    362
    63
    Home
    kitsooftlk.blogspot.com
    හයිටෙන්ෂන් ලයින් කුඩා ඇම්පියර් ගාණකින්, ලොකු පවර් එකක් ට්‍රාන්ස්මිට් කරන්නෙ කෝමද?
    වෝල්ටේජ් එක වැඩි හින්ද තමයි. මං අහන්නෙ කම්බියෙ ඇතුලෙ ගමන් කරන ඉලෙක්ට්‍රෝන වලින් මේක පැහැදිලි කරන්නෙ කොහොමද?
    ධාරාව වැඩිනං කම්බයෙ හරස්කඩ හරහා ගමන් කරන ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය වැඩියි කියන්ඩ පුලුවන්
    අධි වෝල්ටීය තාවය ඉලෙක්ට්‍රෝනවල මොන ගුණයෙන්ද පැහැදිලි කරන්
    hightension එකේ වොල්ටේජ් එක වැඩීනේ..... එතකොට ඉලෙක්ට්‍රෝනෙ speed එක වැඩී.
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,783
    9,156
    113
    මේක විභව අන්තරය, ධාරාව වගෙ සාමාන්‍ය විද්‍යුතයෙ එන ටර්ම්ස් වලින්ම විස්තර කරන්න යෑමෙන් ලොකු ඉන්සයිට් එකක් ලැබෙන්නෙ නෑ. ඒකට හේතුව මහේක්ෂීය විස්තර කිරීම් වලදි අපි විභව අන්තරය සහ ධාරාව අඩු වැඩි වශයෙන් එකම මට්ටමේ මූලික විද්‍යුත් ප්‍රපංචයන් දෙකක් විදිහට ගන්න පුරුදුවෙලා ඉඳීම. ධාරාව කියන්නෙ විද්‍යුත් ක්ෂේත්‍රයෙ නිසා ඉලෙක්ට්‍රෝනවල ගතිකයෙන් පෙන්වන අනු ප්‍රපංචයක් විතරයි. මේ නිසා අපි හොඳින් අදුරන දන්න ක්ෂමතා සමීකරණය P = ΔVI යෙ ΔV සහ I ගැන වෙන වෙනම හිතන්න පෙළඹවීම නොමග යවන සුලුයි.

    මේ බව පෙන්නන්න නම් සන්නායකයෙ ද්‍රව්‍යමය ගුණ සහ ඉලෙක්ට්‍රෝනයේ සරළ සම්භාව්‍ය ගතිකය ඇතුලත් වෙන මොඩ්ල් එකකට යන්න වෙනව. සොලිඩ් ස්ටේට් ෆිසික්ස් පටන් ගත්ත කාලෙ ඉදිරිපත් උන Drude theory එක පාවිච්චි කරමු:

    අපි E විද්‍යුත් ක්ෂේත්‍රයක් යටතෙ ඇති සන්නායකයක් (ක්ලැසිකල් ඉලෙක්ට්‍රෝන වලින් සමන්විත) ගමු. ඉලෙක්ට්‍රෝනික ස්කන්ධය m, ගම්‍යතාව P, ඉලෙක්ට්‍රෝනයෙ සාමාන්‍ය ප්‍රවේගය v, ඉලෙක්ට්‍රොනික ගැටුම් කාලය (scattering time) τ සහ ව්ද්‍යුත්-චුම්බක ලෝරන්ස් බලය F විදිහටත් ඇරගෙන ඉලෙක්ට්‍රෝනයෙ චලිත සමීකරණය පළවෙනි ඝනයෙ ටේලර් ප්‍රසාරණයක් විදිහට ප්‍රකාශ කිරීමෙන්,

    dP/dt = F - P/τ (i)

    මෙහි ලෝරන්ස් බලය F,

    F = -e(E + v x B) [here "x" - cross product]

    චු. ක්ෂෙත්‍රය නොසලකා හැරීමෙන්, i.e. B= 0

    F = -eE (ii)

    ඉහත (ii) ප්‍රතිඵලය සහ steady state [dP/dt = 0] අවස්ථාව (i) ට ආදේශ කිරීමෙන්,

    P = mv = -eτE

    v = (-eτ/m) E (iii)

    සන්නායකයෙ ඉලෙක්ට්‍රෝන ඝනත්වය ρ, ඉලෙක්ට්‍රෝන ප්‍රවේගය v සහ සන්නායකයෙ හරස්කඩ A ඇසුරෙන් ධාරාව I ප්‍රකාශ කලවිට,

    I = -eρAv

    ඉහත ප්‍රතිඵලය (iii) ට ආදේශයෙන්,

    I = (e^2τρA/m) E

    ඉහත ප්‍රතිඵලය සහ E = - ∇V ** ක්ෂමතා සමීකරණයට ආදේශයෙන්,

    Power = ΔV I
    Power = ΔV (e^2 τρA/m) (- ∇V)

    Power = (-e^2 τρA/m) ΔV ∇V

    ක්ෂමතාවය අත්‍යන්තයෙන්ම විද්‍යුත් විභවය V ට ඌනනය වෙනව. ඉලෙක්ට්‍රිකල් ඉන්ජිනියරින්, සර්කිට් ඇනලසිස් වගේ මැක්‍රොස්කොපික් වැඩ වලදි ධාරාව නිර්වචනය කිරීමෙ ප්‍රායෝගික තේරුමක් තියෙනව, නමුත් ඒත් එක්කම විද්‍යුත් විභව‍යෙ (හෝ විද්‍යුත් ක්ෂේත්‍රයෙ) ඇති ontological මූලික බව හඳුනා ගැනීම වැදගත්.

    ** ∇V හෙවත් "නාබ්ලා V" කියන්නෙ විද්‍යුත් විභවයෙ gradient එක හෙවත් V potential surface එකේ විශාලතම අවකාශීය බෑවුම. ඒකෙ ඍණ අගය E ට සමානයි.
     
    Last edited:

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    Ube hama huthhatama api udaw karanna oneda ponnayo?

    Uba Meke ewn deyak ahuwama dekke ne wage inna kuhaka hukanna.

    meka moda huthhan ta gahanna one me wage gon hukannange thread walata reply karanawata..
    ඇත්ත. ඔය කුහකයට හරි යන්නෙත් නැත්තේ ඒ නිසයි. මේකේ වෙන එවුන් අහන කිසි දේකට ඕකා උත්තර දෙන්නේ නැහැ. වෙන එකෙක් ගේ ත්‍රෙඩ් එකක් වත් බම්ප් කරනවද? උදේ ඉදන් රෑ වෙනකන් උගේ ඇඩියාව මේකේ.

    කාලකන්නියා, ඔකාගේ මහා උන් දෙන්නා තමයි මූව මෙහෙම අපතයෙක් කරලා තියෙන්නේ.ඔකාව යවන්න තිබ්බේ ඒ කාලේ ආමි එකට. එහෙනං ඔකාව මකවලා හදලා ගනියි කෝප්‍රල්ලා.
     
    • Like
    Reactions: Voldemort Bro

    G.I.Joe

    Well-known member
  • Jan 5, 2010
    745
    346
    63
    Galle
    මේක විභව අන්තරය, ධාරාව වගෙ සාමාන්‍ය විද්‍යුතයෙ එන ටර්ම්ස් වලින්ම විස්තර කරන්න යෑමෙන් ලොකු ඉන්සයිට් එකක් ලැබෙන්නෙ නෑ. ඒකට හේතුව මහේක්ෂීය විස්තර කිරීම් වලදි අපි විභව අන්තරය සහ ධාරාව අඩු වැඩි වශයෙන් එකම මට්ටමේ මූලික විද්‍යුත් ප්‍රපංචයන් දෙකක් විදිහට ගන්න පුරුදුවෙලා ඉඳීම. ධාරාව කියන්නෙ විද්‍යුත් ක්ෂේත්‍රයෙ නිසා ඉලෙක්ට්‍රෝනවල ගතිකයෙන් පෙන්වන අනු ප්‍රපංචයක් විතරයි. මේ නිසා අපි හොඳින් අදුරන දන්න ක්ෂමතා සමීකරණය P = ΔVI යෙ ΔV සහ I ගැන වෙන වෙනම හිතන්න පෙළඹවීම නොමග යවන සුලුයි.

    මේ බව පෙන්නන්න නම් සන්නායකයෙ ද්‍රව්‍යමය ගුණ සහ ඉලෙක්ට්‍රෝනයේ සරළ සම්භාව්‍ය ගතිකය ඇතුලත් වෙන මොඩ්ල් එකකට යන්න වෙනව. සොලිඩ් ස්ටේට් ෆිසික්ස් පටන් ගත්ත කාලෙ ඉදිරිපත් උන Drude theory එක පාවිච්චි කරමු:

    අපි E විද්‍යුත් ක්ෂේත්‍රයක් යටතෙ ඇති සන්නායකයක් (ක්ලැසිකල් ඉලෙක්ට්‍රෝන වලින් සමන්විත) ගමු. ඉලෙක්ට්‍රෝනික ස්කන්ධය m, ගම්‍යතාව P, ඉලෙක්ට්‍රෝනයෙ සාමාන්‍ය ප්‍රවේගය v, ඉලෙක්ට්‍රොනික ගැටුම් කාලය (scattering time) τ සහ ව්ද්‍යුත්-චුම්බක ලෝරන්ස් බලය F විදිහටත් ඇරගෙන ඉලෙක්ට්‍රෝනයෙ චලිත සමීකරණය පළවෙනි ඝනයෙ ටේලර් ප්‍රසාරණයක් විදිහට ප්‍රකාශ කිරීමෙන්,

    dP/dt = F - P/τ (i)

    මෙහි ලෝරන්ස් බලය F,

    F = -e(E + v x B) [here "x" - cross product]

    චු. ක්ෂෙත්‍රය නොසලකා හැරීමෙන්, i.e. B= 0

    F = -eE (ii)

    ඉහත (ii) ප්‍රතිඵලය සහ steady state [dP/dt = 0] අවස්ථාව (i) ට ආදේශ කිරීමෙන්,

    P = mv = -eτE

    v = (-eτ/m) E (iii)

    සන්නායකයෙ ඉලෙක්ට්‍රෝන ඝනත්වය ρ, ඉලෙක්ට්‍රෝන ප්‍රවේගය v සහ සන්නායකයෙ හරස්කඩ A ඇසුරෙන් ධාරාව I ප්‍රකාශ කලවිට,

    I = -eρAv

    ඉහත ප්‍රතිඵලය (iii) ට ආදේශයෙන්,

    I = (e^2τρA/m) E

    ඉහත ප්‍රතිඵලය සහ E = - ∇V ** ක්ෂමතා සමීකරණයට ආදේශයෙන්,

    Power = ΔV I
    Power = ΔV (e^2 τρA/m) (- ∇V)

    Power = (-e^2 τρA/m) ΔV ∇V

    ක්ෂමතාවය අත්‍යන්තයෙන්ම විද්‍යුත් විභවය V ට ඌනනය වෙනව. ඉලෙක්ට්‍රිකල් ඉන්ජිනියරින්, සර්කිට් ඇනලසිස් වගේ මැක්‍රොස්කොපික් වැඩ වලදි ධාරාව නිර්වචනය කිරීමෙ ප්‍රායෝගික තේරුමක් තියෙනව, නමුත් ඒත් එක්කම විද්‍යුත් විභව‍යෙ (හෝ විද්‍යුත් ක්ෂේත්‍රයෙ) ඇති ontological මූලික බව හඳුනා ගැනීම වැදගත්.

    ** ∇V හෙවත් "නාබ්ලා V" කියන්නෙ විද්‍යුත් විභවයෙ gradient එක හෙවත් V potential surface එකේ විශාලතම අවකාශීය බෑවුම. ඒකෙ ඍණ අගය E ට සමානයි.
    හම්මේ... මෙලෝ දෙයක් තේරුනේ නෑ... පිසික්ස් මදිවට දන්නේ නැති සින්හලත් තියනවා... මේක පොඩ්ඩක් තව පැහැදිලි කරපන් කෝ බන්...
    අහලා තියන ප්‍රශ්නෙට සිරාම උත්තරේ මෙතන තියනවා කියලා හිතෙනව .. ❤❤
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මේක විභව අන්තරය, ධාරාව වගෙ සාමාන්‍ය විද්‍යුතයෙ එන ටර්ම්ස් වලින්ම විස්තර කරන්න යෑමෙන් ලොකු ඉන්සයිට් එකක් ලැබෙන්නෙ නෑ. ඒකට හේතුව මහේක්ෂීය විස්තර කිරීම් වලදි අපි විභව අන්තරය සහ ධාරාව අඩු වැඩි වශයෙන් එකම මට්ටමේ මූලික විද්‍යුත් ප්‍රපංචයන් දෙකක් විදිහට ගන්න පුරුදුවෙලා ඉඳීම. ධාරාව කියන්නෙ විද්‍යුත් ක්ෂේත්‍රයෙ නිසා ඉලෙක්ට්‍රෝනවල ගතිකයෙන් පෙන්වන අනු ප්‍රපංචයක් විතරයි. මේ නිසා අපි හොඳින් අදුරන දන්න ක්ෂමතා සමීකරණය P = ΔVI යෙ ΔV සහ I ගැන වෙන වෙනම හිතන්න පෙළඹවීම නොමග යවන සුලුයි.

    මේ බව පෙන්නන්න නම් සන්නායකයෙ ද්‍රව්‍යමය ගුණ සහ ඉලෙක්ට්‍රෝනයේ සරළ සම්භාව්‍ය ගතිකය ඇතුලත් වෙන මොඩ්ල් එකකට යන්න වෙනව. සොලිඩ් ස්ටේට් ෆිසික්ස් පටන් ගත්ත කාලෙ ඉදිරිපත් උන Drude theory එක පාවිච්චි කරමු:

    අපි E විද්‍යුත් ක්ෂේත්‍රයක් යටතෙ ඇති සන්නායකයක් (ක්ලැසිකල් ඉලෙක්ට්‍රෝන වලින් සමන්විත) ගමු. ඉලෙක්ට්‍රෝනික ස්කන්ධය m, ගම්‍යතාව P, ඉලෙක්ට්‍රෝනයෙ සාමාන්‍ය ප්‍රවේගය v, ඉලෙක්ට්‍රොනික ගැටුම් කාලය (scattering time) τ සහ ව්ද්‍යුත්-චුම්බක ලෝරන්ස් බලය F විදිහටත් ඇරගෙන ඉලෙක්ට්‍රෝනයෙ චලිත සමීකරණය පළවෙනි ඝනයෙ ටේලර් ප්‍රසාරණයක් විදිහට ප්‍රකාශ කිරීමෙන්,

    dP/dt = F - P/τ (i)

    මෙහි ලෝරන්ස් බලය F,

    F = -e(E + v x B) [here "x" - cross product]

    චු. ක්ෂෙත්‍රය නොසලකා හැරීමෙන්, i.e. B= 0

    F = -eE (ii)

    ඉහත (ii) ප්‍රතිඵලය සහ steady state [dP/dt = 0] අවස්ථාව (i) ට ආදේශ කිරීමෙන්,

    P = mv = -eτE

    v = (-eτ/m) E (iii)

    සන්නායකයෙ ඉලෙක්ට්‍රෝන ඝනත්වය ρ, ඉලෙක්ට්‍රෝන ප්‍රවේගය v සහ සන්නායකයෙ හරස්කඩ A ඇසුරෙන් ධාරාව I ප්‍රකාශ කලවිට,

    I = -eρAv

    ඉහත ප්‍රතිඵලය (iii) ට ආදේශයෙන්,

    I = (e^2τρA/m) E

    ඉහත ප්‍රතිඵලය සහ E = - ∇V ** ක්ෂමතා සමීකරණයට ආදේශයෙන්,

    Power = ΔV I
    Power = ΔV (e^2 τρA/m) (- ∇V)

    Power = (-e^2 τρA/m) ΔV ∇V

    ක්ෂමතාවය අත්‍යන්තයෙන්ම විද්‍යුත් විභවය V ට ඌනනය වෙනව. ඉලෙක්ට්‍රිකල් ඉන්ජිනියරින්, සර්කිට් ඇනලසිස් වගේ මැක්‍රොස්කොපික් වැඩ වලදි ධාරාව නිර්වචනය කිරීමෙ ප්‍රායෝගික තේරුමක් තියෙනව, නමුත් ඒත් එක්කම විද්‍යුත් විභව‍යෙ (හෝ විද්‍යුත් ක්ෂේත්‍රයෙ) ඇති ontological මූලික බව හඳුනා ගැනීම වැදගත්.

    ** ∇V හෙවත් "නාබ්ලා V" කියන්නෙ විද්‍යුත් විභවයෙ gradient එක හෙවත් V potential surface එකේ විශාලතම අවකාශීය බෑවුම. ඒකෙ ඍණ අගය E ට සමානයි.
    How did you type these Greek characters??
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,525
    6,384

    Great ...🙏🙏