ෆ්‍රිජ් එකේ බීඩින් එක අස්සේ කුඹි බිත්තර දානවා. මාස තුනකට කලිනුත් අස් කළා/ ආයේ දාලා. බීඩින් එක සවුත්තු වෙනවනේ ගලවන්නයි දාන්නයි ගියාම. මොකක්ද මේකට කරන්නේ? අර චෝක් එක හරියයිද. හැබැයි ඔය කානුව අස්සට චෝක් එක ඔබන්න බෑනේ. බීඩින් එකේ තමා අඳින්න වෙන්නේ. 

![]()
Fridge eka wate kotuwak chalk eka endapan. Un kawada hari oka cross karanna epai
බිම අතුගාද්දී ඕක මැකෙනවනේ බන්.Fridge eka wate kotuwak chalk eka endapan. Un kawada hari oka cross karanna epai 2
එතකොට කොහොමද උන් පලවෙනි පාර ගියේ? කලින් ගලවලාම නෑනේ මේක.බීඩිං එක ආයි දාන්න හරියට ෆිට් වෙලා නෑ ඒකයි ඇතුලට යන්නෙ උන්ට ඉන්න පට්ට තැනක් නිසා
බිම අතුගාද්දී ඕක මැකෙනවනේ බන්.

මේක 24*7 ඔන් එකේ බන් තියෙන්නේ. හෙන ගැහුවොත් තමා ඕෆ් කරන්නේ.ඕක on කරලා තියපන්. ඔය සීතලේ ඔක අස්සට රින්ගන්නේ නෑ යකෝ මොකේක්වත්. අනික ඔක වහලා තියේද්දි ඔක අස්සට කූබි රින්ගන්න පුලුවන්නම් ඔක දැම්මත් cool එක එලියට යනවා ඇති
මකුළු දැල් මේක යට.කුස්සිය වටේම නෙවෙයි යකො, ෆ්‍රිජ් එක වටෙ ඇදපන්
එ අස්සෙ අතුගාන්න යන්නෙ මගුලටද![]()
![]()
චෝක් නෙමෙයිද?කූබින්ට ගහන කුඩ ෆ්‍රිජ් එක වටේ දාන්න
නෑනේ ඔය ඉන්නේ ආතල් එකේ.කැරි ම කූඹියො නෙ යකෝ. සීතලට උන් මැරෙන්නෙ නැද්ද?![]()