මේ ප්‍රශ්නෙට හරි විසඳුමක් දියන්..

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,283
    1
    101,124
    113
    34
    Kalutara
    ෆ්‍රිජ් එකේ බීඩින් එක අස්සේ කුඹි බිත්තර දානවා. මාස තුනකට කලිනුත් අස් කළා/ ආයේ දාලා. බීඩින් එක සවුත්තු වෙනවනේ ගලවන්නයි දාන්නයි ගියාම. මොකක්ද මේකට කරන්නේ? අර චෝක් එක හරියයිද. හැබැයි ඔය කානුව අස්සට චෝක් එක ඔබන්න බෑනේ. බීඩින් එකේ තමා අඳින්න වෙන්නේ. 😥


    dALZrP3.png
     

    Tom Cat

    Well-known member
  • Oct 25, 2021
    259
    649
    93
    සීතාඑළිය
    ඔක්කොම බඩු ටික ඇදල සුද්ද කරන්න, ඊට පස්සේ පැණි රස දේවල් සීල් කරපු පෙට්ටියක දාල තියන්න. අපිත් එහෙමයි කූඹි ආවම කලේ. ඔය ඉන්න කූඹි බිත්තරත් අරගෙන නේ ඇවිත් තියෙන්නේ නේද. එහෙම එන්නේ පෑවිල්ල නිසා කූල් තැනකට කියල ෆ්‍රිජ් එක අස්සට ඇවිත්. පස්සේ උන් අයින් වෙලා යාවි.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,834
    39,813
    113
    Homagama
    ෆ්‍රිජ් එකේ බීඩින් එක අස්සේ කුඹි බිත්තර දානවා. මාස තුනකට කලිනුත් අස් කළා/ ආයේ දාලා. බීඩින් එක සවුත්තු වෙනවනේ ගලවන්නයි දාන්නයි ගියාම. මොකක්ද මේකට කරන්නේ? අර චෝක් එක හරියයිද. හැබැයි ඔය කානුව අස්සට චෝක් එක ඔබන්න බෑනේ. බීඩින් එකේ තමා අඳින්න වෙන්නේ. 😥


    dALZrP3.png

    ෆ්‍රිජ් එක ඔෆ් කරලා, හොදටම සුද්ද කරපං. ඔය දාර වල ඇහැට නොපෙනන බිත්තර ඇති. ඒවා අයින් වෙන්නහොදට සුද්ද කරන්න ඕනා.

    දාර වලට අප්ප සෝඩා ගාලා ඉට පස්සේ විනාකිරි දාපු රෙද්දකින් ආප්ප සෝඩා ඒක හොදට අතුල්ලන්න. හොදට පෙන දාන්න. ඊට පස්සේ උනු වතුරෙන් හෝදන්න. බිඩින් අලුතෙන් දාන්න පුලුවන්නම් ඉතාම හොදයි. නමුත් ඒක අමාරුයි.ඒ නිසා බිඩින් දාලා සිලන් ගම් දාපන්

    අලුතෙන් කුබින්ට නගින්න බැරි වෙන්න ෆ්‍රිජ් එකේ කකුල් වතුර කප් උඩ තියපං. නැත්තම් කකුල් වටේ චෝක් ඇදලා කුඩු දාපන්
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,283
    1
    101,124
    113
    34
    Kalutara
    Fridge eka wate kotuwak chalk eka endapan. Un kawada hari oka cross karanna epai
    Fridge eka wate kotuwak chalk eka endapan. Un kawada hari oka cross karanna epai 2
    බිම අතුගාද්දී ඕක මැකෙනවනේ බන්.

    බීඩිං එක ආයි දාන්න හරියට ෆිට් වෙලා නෑ ඒකයි ඇතුලට යන්නෙ උන්ට ඉන්න පට්ට තැනක් නිසා
    එතකොට කොහොමද උන් පලවෙනි පාර ගියේ? කලින් ගලවලාම නෑනේ මේක.
     
    • Like
    Reactions: Solo Rider

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,303
    36,402
    113
    කෑගල්ල
    ඕක on කරලා තියපන්. ඔය සීතලේ ඔක අස්සට රින්ගන්නේ නෑ යකෝ මොකේක්වත්. අනික ඔක වහලා තියේද්දි ඔක අස්සට කූබි රින්ගන්න පුලුවන්නම් ඔක දැම්මත් cool එක එලියට යනවා ඇති
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,283
    1
    101,124
    113
    34
    Kalutara
    ඕක on කරලා තියපන්. ඔය සීතලේ ඔක අස්සට රින්ගන්නේ නෑ යකෝ මොකේක්වත්. අනික ඔක වහලා තියේද්දි ඔක අස්සට කූබි රින්ගන්න පුලුවන්නම් ඔක දැම්මත් cool එක එලියට යනවා ඇති
    මේක 24*7 ඔන් එකේ බන් තියෙන්නේ. හෙන ගැහුවොත් තමා ඕෆ් කරන්නේ.

    කුස්සිය වටේම නෙවෙයි යකො, ෆ්‍රිජ් එක වටෙ ඇදපන්
    එ අස්සෙ අතුගාන්න යන්නෙ මගුලටද :rolleyes: :rolleyes:
    මකුළු දැල් මේක යට.