මේ ප්‍රශ්නෙට හරි විසඳුමක් දියන්..

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    ඕකට සැනිටයිසර් පොඩ්ඩක් ස්ප්‍රේ කරලා බලපන්කෝ
    සමහර කූඹි සැනිටයිසර් වලට මැරෙනවා සහ අයින් වෙලා යනවා
     
    • Like
    Reactions: Solo Rider

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,831
    645
    113
    කුස්සිය වටේම නෙවෙයි යකො, ෆ්‍රිජ් එක වටෙ ඇදපන්
    එ අස්සෙ අතුගාන්න යන්නෙ මගුලටද :rolleyes: :rolleyes:
    ඔච්චර හයියෙන් කෑ ගහන්න එපා බං.... අහල පහල උන් හිතයි මෙතන වලියක් කියලා....😆
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ubata oya wage podi sathunge hariyata karada ne? waththe loku gas thiyenawa ne? dawal tath hewanai neh ... gedara dihaata thiyena hema gahakma kapanna.... gas kapanna upset nam gas wala athu kapanna.... mulu dawsama hodata ira eilya watilaa gee rath wenna dennna.... deela balapan oya sathungen wana karada godak adui...

    mageth yaluwek hitiyaa... unge gedara diya siriawa enawa poddak wassa gaman... weyoth hitiyaa.... hawas 4 weddi hawas 6 wage wenna karuwalak enawa unge gedara... waththa watema gas.... ithin polawa welimak naa... gee patta cool....

    mam tamai uutath kiwwe gas kapala balapan gedara diyasiraawa hariyanwa kiyala... dan kisi awulak naa mulu waththama uge nam... dan gas wala athu hadila eddima geni kapala daanawa lu :rofl:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,298
    1
    101,132
    113
    34
    Kalutara

    අඹ ගහක් විතරයි ලොකුවට තියෙන්නේ. ආයේ පොඩි චීන පේර ගහක් තියෙනවා එඡාරයි. මේ පර්චස් 15 මොන ලොකු ගස් ද.
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    චෝක් එකෙන් කකුල් හතර වටේත් ඇඳලා. ෆ්‍රිජ් එකේ බඳ වටෙත් දෙපාරක් ඇඳපන්. ඊට කලින් ඕක අස් කරපන් අපිරිසිඳු පාටයි.
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,298
    1
    101,132
    113
    34
    Kalutara
    චෝක් එකෙන් කකුල් හතර වටේත් ඇඳලා. ෆ්‍රිජ් එකේ බඳ වටෙත් දෙපාරක් ඇඳපන්. ඊට කලින් ඕක අස් කරපන් අපිරිසිඳු පාටයි.
    ඔව් ඉතින් කුඹි නිසා අපිරිසිදු පාටයි තමා. දැන් සේරම අස් කරලා බීඩින් එකේ ඇතුල් පැත්තේ චෝක් එකේ ඇඳලා හයි කළා.
     
    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    අළුත ගත්ත LED Monitor එකට ගියා බං
    මහා කරුමයක් බං මුන් නම්....වෙන යන්න ඒවා නැතිව Monitorක අස්සේ යන්නේ :(
    අයින් කරගන්න විසදුමක් දෙන්නකෝ :sorry:
     
    Last edited: