මොකක්ද වර්ගෙ...එහෙම වැඩියෙන් නම් කරන්ට් බිල යන්නේ නෑ, නෝමල්.
මොකක්ද වර්ගෙ...එහෙම වැඩියෙන් නම් කරන්ට් බිල යන්නේ නෑ, නෝමල්.
ඊළඟට එන්නේ ඩෙංගු මදුරුවෝ ......අලුතෙන් කුබින්ට නගින්න බැරි වෙන්න ෆ්‍රිජ් එකේ කකුල් වතුර කප් උඩ තියපං...
thel danna ona okataඊළඟට එන්නේ ඩෙංගු මදුරුවෝ ...
මදුරු කිටයෝ හැදෙන්නේ නැති වෙන්න වතුර තියන හැටි උගන්වන්නේ 6 වසරේ පරිසර අධ්‍යනයට.ඊළඟට එන්නේ ඩෙංගු මදුරුවෝ ...
ඔච්චර හයියෙන් කෑ ගහන්න එපා බං.... අහල පහල උන් හිතයි මෙතන වලියක් කියලා....කුස්සිය වටේම නෙවෙයි යකො, ෆ්‍රිජ් එක වටෙ ඇදපන්
එ අස්සෙ අතුගාන්න යන්නෙ මගුලටද![]()
![]()
samsungමොකක්ද වර්ගෙ...
samsung banසිංගර් ෆ්‍රිජ් එකක් නේද ඕක
කූල් එක වැඩි කරපන් ඒ ඇරෙන්න
වෙන කරන්න දෙයක් නෑ..
Samsung එකට කෝල් එකක් දීලා කියපන් කූබී රින්ගනවා විසදුමක් ඕනී කියලාsamsung
samsung ban
------ Post added on Jan 16, 2022 at 10:59 PM

අඹ ගහක් විතරයි ලොකුවට තියෙන්නේ. ආයේ පොඩි චීන පේර ගහක් තියෙනවා එඡාරයි. මේ පර්චස් 15 මොන ලොකු ගස් ද.ubata oya wage podi sathunge hariyata karada ne? waththe loku gas thiyenawa ne? dawal tath hewanai neh ... gedara dihaata thiyena hema gahakma kapanna.... gas kapanna upset nam gas wala athu kapanna.... mulu dawsama hodata ira eilya watilaa gee rath wenna dennna.... deela balapan oya sathungen wana karada godak adui...
mageth yaluwek hitiyaa... unge gedara diya siriawa enawa poddak wassa gaman... weyoth hitiyaa.... hawas 4 weddi hawas 6 wage wenna karuwalak enawa unge gedara... waththa watema gas.... ithin polawa welimak naa... gee patta cool....
mam tamai uutath kiwwe gas kapala balapan gedara diyasiraawa hariyanwa kiyala... dan kisi awulak naa mulu waththama uge nam... dan gas wala athu hadila eddima geni kapala daanawa lu![]()
ඔව් ඉතින් කුඹි නිසා අපිරිසිදු පාටයි තමා. දැන් සේරම අස් කරලා බීඩින් එකේ ඇතුල් පැත්තේ චෝක් එකේ ඇඳලා හයි කළා.චෝක් එකෙන් කකුල් හතර වටේත් ඇඳලා. ෆ්‍රිජ් එකේ බඳ වටෙත් දෙපාරක් ඇඳපන්. ඊට කලින් ඕක අස් කරපන් අපිරිසිඳු පාටයි.